කාර් එකක් ගත්තා කුකුලනී
ඔන්න මචන්ලා මාස 03ක් සුපිරි කට්ටක් කළා අන්තිමට කාර් එකක් ගත්තා
VITZ 2008 1000cc 1st owner එකක්.. 27.75ක් උනා
වාහනේ ඉන්සුවරන්ස් එකෙන් හොරට check කරා...එක claim එකක්වත් තිබුනේ නැහැ 2011-2016 වෙනකන්.. 
ඒ නිසාමයි අපි ගත්තේ...
වාහනේ පිටි පස්සේ පොඩි සිරීම් දෙකක් තිබ්බා.. දොරක් ලග පොඩි එබිමක් තිබ්බා..ඒ ඇරෙන්න කියන්න තරම් ලොකු වරදක් තිබ්බේ නැහැ
Toyota agent කෙනෙක්ගෙන් වාහනේ ගත්ත දවසේ ඉදන් service කරලා තිබ්බා..පිටු පනහක විතර තඩි file එකක් දුන්නා කලින් කරපු service record තියන
වාහනේ ගන්න උදව් කල අය ගැනත් මතක් කරන්න හිතුනා
MeGusta
වාහන ගැන කිසි දෙයක් නොදන්නා අපිට ගොඩක් දේවල් කියලා දුන්න MeGusta සහෝ..ඇඩ්ස් 20ක් විතර යැව්වම කිසිම ආඩම්බර කමක් නැතිව හොද නරක කිව්වා..
රන්දික මෙන්ඩිස්
රෝස පාට 2011 VITZ එකක් තිබ්බ කෙනෙක්..ගොඩක් උදව් කළා වාහනයක් අරන් දෙන්න..තව ගොඩක් විස්තර කියලා දුන්නා..
එළකිරි creed අයියා...
එළකිරි එකේ තෙඩ් එකක් දැකලා මන් කතා කළා.. විනාඩි 50ක් විතර අහපු හැම දේම කිව්වා.හෙන ප්රස්න තොගයක් තිබ්බා..සේරම තේරුම් කරලා දුන්නා..
වාහනේ ගනිද්දීත් ලොකු උදව්වක් කරා..තමන්ගේ කාලේ නොතකා අපිට උදව් කරා
අලුත් වාහනයක් ගන්නවා නම් බය නැතුව එළකිරි creed අයියාගෙන්ම ගන්න
hrm's
VITZ එකක් තියෙන කෙනෙක්..VITZ ගැන ගොඩක් දේවල් කියලා දුන්නා..
Banned,
Banned සහෝ ගන්න වාහන suggest කරලා උදව් කරා..Hatchback ගන්නවට බැන්නා

**cut
Suzuki Swift එකක් සෙට් කරන්න හැදුවා...
JesonRulez
අපි වාහන එක හොයන එක නතර කරාම අයිත ගනින් කියලා ඔළුවට දැම්මේ මු තමා
තව අමතක උන අය ඉන්නවා නම් ගැත්තාට සමාව වූ මැනවි
තාම වාහනේ ගෙදරට ගෙනාවේ නැහැ..අපේ එන පාර කැඩිලා..අද එක හදලා..ගෙදරට ගන්න තැනත් කොන්කීට් කරලා වාහනේ තියන්න හට් එකකුත් ගහල ගෙන්න හිතුවේ..ගෙනාවම ෆොටෝ දාන්නම්
ගත්ත ගමන් වාහනේ සවිස් කරා..කාර් එකේ රිවස් කැමරා නැහැ
රිවස් කැමරා එකක් දා ගන්න හොද තැනක් දන්නවා නම් කියලා යන්න 
ඔන්න මචන්ලා මාස 03ක් සුපිරි කට්ටක් කළා අන්තිමට කාර් එකක් ගත්තා

VITZ 2008 1000cc 1st owner එකක්.. 27.75ක් උනා
වාහනේ ඉන්සුවරන්ස් එකෙන් හොරට check කරා...එක claim එකක්වත් තිබුනේ නැහැ 2011-2016 වෙනකන්.. 
ඒ නිසාමයි අපි ගත්තේ...වාහනේ පිටි පස්සේ පොඩි සිරීම් දෙකක් තිබ්බා.. දොරක් ලග පොඩි එබිමක් තිබ්බා..ඒ ඇරෙන්න කියන්න තරම් ලොකු වරදක් තිබ්බේ නැහැ

Last edited: