ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    tb5zt.gif

    :yes:
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ගොඩාක් ස්තුතියි මේ ත්‍රෙඩ් එකට සහෝ..

    ස්වාමීන්වහන්සේලා පිරිත් සඤ්ජායනා කරන ආකාරය ගැන ගැටෙන්නට එපා කියලයි මගේ අදහස.. මෙතන මේ ත්‍රෙඩ් එක කියවන අය අතරින් පටිභාන කවීත්වය දරන,, පද නිරුක්තිය දන්නා... සිවුපිළිසිඹියාපත් මහරහතුන්වහන්සේලා නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ..
    ඒ නිසා හොඳම දේ තමයි. පිරිතේ තේරුම සිත දරා සවන්දෙන එක.. සඤ්ජායනා කරන එක..

    ගීත රසය හොයන්න එපා.. එහෙම උනොත් අර කොහෙද යන එකෙක් ජය මංගල ගාථාත් රැප් කලා වගේ තියේවි

    තව එකක්.. කොයි තරම් පිරිත් කිව්වත් වැඩක් නෑ ඔබ දුස්සීලයෙක් නම්.. පිරිත් කියන්නෙ magic මන්තර නොවෙයි නෙ..

    ඔබ සීලයේ පිහිටා පිරිත් කියන්න.. අහන්න.. තේරුම දැන ගන්න.. ඔබට සෙත සැලසේවි
    තෙරුවන් සරණයි

    මෙන්න ජය පිරිතේ තේරුම..
    _____________________________

    සිරි ධිති මති තේජෝ - ශ්‍රී සෞභාග්‍ය ධෛර්ය්‍ය බුද්ධි තේජස් ඇත්තා වූ,
    ජයසිද්ධි මහිද්ධි මහා ගුණං - ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ,
    අපරිමිත පුඥඤාධිකාරස්ස - අප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ,
    සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස - සකලාන්තරාය දූරීභූත කිරිමට ශක්තිය ඇත්තා වු ද,
    භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස - ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ,

    ද්වත්තිංස මහාපුරිසලක්ඛණානු භාවේන - දෙතිස් මහ පුරිස් ලකුණු අනුහසින් ද,
    අසිත්‍යනුභ්‍යඤජනලක්ඛණානුභාවේන - අසූ අනු භ්‍යඤ්ජන ලකණු අනුහසින් ද,
    අට්ටුත්තරසතමංගලලක්ඛණානුභාවේන - එකසිය අටක් මගුල් ලකුණු අනුහසින් ද,
    ඡබ්බණ්ණරන්ස්‍යානුභාවේන - සවණක්ඝණ බුදුරැස් අනුහසින් ද,
    කේතුමාලානුභාවේන - කේතුමාලාවේ අනුහසින් ද,
    දස පාරමිතානු භාවේන - දස පාරමිතා අනුහසින් ද,
    දස උප පාරමිතානු භාවේන - දස උපපාරමිතා අනුහසින් ද,
    දස පරමත්ථ පාරමිතානු භාවේන - දස පරමත්ථ පාරමිතා අනුහසින් ද,
    සීලසමාධිපඤ්ඤානුභාවේන - සිලසමාධිප්‍රඥාවන්ගේ අනුහසින් ද,
    බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන - බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් අනුහසින් ද,
    තේජානු භාවේන - තේජස්වල අනුහසින් ද,
    ඉද්ධ්‍යානු භාවේන - ඉර්ධියේ ආනුභාවයෙන් ද,
    බලානුභාවේන - බලයන්ගේ ආනුභාවයෙන් ද ,
    ඤෙය්‍යධම්මානුභාවේන - දතයුතු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන් ද,
    චතුරාසීතිසහස්සධම්මඛන්ධානුභාවේන - අසූහාරදහසක් ධර්මස්ඛන්ධයේ අනුහසින් ද,
    නවලොකුත්තරම්මානු භාවේන - නව ලොව්තුරු දහමේ අනුහසින් ද,
    අට්ටංගිකමග්ගානුභාවේන - ආර්යඅෂ්ටාංගික මාර්ගයේ අනුහසින් ද,
    අට්ඨසමාපත්‍යානුභාවේන - අට සමවත් අනුහසින් ද,
    ඡළභිඤ්ඤානුභාවේන - ෂඩ් අභිඤ්ඤාවන්ගේ අනුහසින් ද,
    මෙත්තා කරැණා උපේක්ඛානුභාවේන - මෙත්තා කරැණා උපේෂාවන්ගේ ආනුභාවයෙන් ද,
    සබ්බපාරමිතානුභාවේන - සියළු පාරමිතාවන්ගේ අනුහසින් ද,
    රතනත්තයසරණානුභාවේන - තෙරුවන් සරණේ අනුහසින් ද,
    තුය්හං සබ්බරෝග - ඔබගේ සියළු රෝග ද,
    සෝක උපද්දවා - ශෝකයන් ද උපද්‍රවයන් ද
    දුක්ඛදොමනස්සුපායාසා - සියළු දුක්දොම්නස් ද,
    විනස්සන්තු - දුරුවේවා.

    සබ්බසංකප්පා තුය්හං සමිජ්ඣන්තු - ඔබගේ සියළු පැතුම් ඉටුවේවා.
    දීඝායුකෝ හෝතු සතවස්සජීවේනසමංගිකෝ හෝතු සබ්බදා - දීර්ඝායුෂ ලබා සතවසක් ජීවත් වීමේ වාසනාව උදාවේවා.
    ආකාස පබ්බත වනභූමි තටාක - අහස පර්වත වන භූමි තටාකයන්ද,
    ගංගා මහාසමුද්ද - ගංගා හා මහා සමුද්‍රයට ද,
    ආරක්ඛක දේවතා - අධිගෘහිත වූ සියළු දෙවියෝ,
    සදා තුම්හේ අනුරක්ඛන්තු - සදාකල්හිම ඔබ රැක දේවා,
    සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානුභාවේන - සියළු බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන් ද,
    බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නංරතනානං ආනුභාවේන - බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් ගේ බලයෙන් ද,
    චතුරාසිති සහස්සධම්මඛන්ධානුභාවේන - අසූහාරදහසක් ධරමස්ඛන්ධයේ ආනුභාවයෙන්ද,
    පිටකත්තයානුභාවේන - තුන් පිටකයේ ආනුභාවයෙන් ද,
    ජිනසාවකානුභාවේන - බුද්ධ ශ්‍රාවකයන්ගේ ආනුභාවයෙන් ද,
    සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු - ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,

    ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා - අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා,

    දුක්ඛ රොග භයාවේරා සොකා සබ්බබේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා - සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,
    ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සෝච ආයු චජිවසිද්ධිච හොතු තේ - ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    චගු;14654532 said:
    ගොඩාක් ස්තුතියි මේ ත්‍රෙඩ් එකට සහෝ..

    ස්වාමීන්වහන්සේලා පිරිත් සඤ්ජායනා කරන ආකාරය ගැන ගැටෙන්නට එපා කියලයි මගේ අදහස.. මෙතන මේ ත්‍රෙඩ් එක කියවන අය අතරින් පටිභාන කවීත්වය දරන,, පද නිරුක්තිය දන්නා... සිවුපිළිසිඹියාපත් මහරහතුන්වහන්සේලා නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ..
    ඒ නිසා හොඳම දේ තමයි. පිරිතේ තේරුම සිත දරා සවන්දෙන එක.. සඤ්ජායනා කරන එක..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: janith.lakmina

    Saul Goodman

    Member
    Jan 23, 2014
    463
    41
    0
    ජය පරිත් දේශනය ලිඛිත මාධ්‍ය යෙන් ලබා ගැනීමට මෙම හුය උදව් විය. බොහොම පින්!
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    බොහොම පින්.. මුළු පිරිතම වචන වලට පෙරලුවට...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,221
    113
    පින්වතුනි මෙය බුද්ධ භාෂිතයක් නොවේ. බුද්ධ භාෂිතයක් නම්, මෙම පිරිත ත්‍රිපිටකයේ සඳහන් ස්ථානය කියනු මැනවි.දැන් බලපන් ජය පිිරිතෙහි අඩංගු පහත කොටස

    "සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු - ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,

    ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා - අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා,

    දුක්ඛ රොග භයාවේරා සොකා සබ්බබේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා - සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,
    ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සෝච ආයු චජිවසිද්ධිච හොතු තේ - ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ

    "
    දැන් මෙහිදි කියවෙන්නේ ත්‍රවිධ රතනයේ ඒඒ ලක්ශණයන් ගේ ආනුභාවයෙන් ඉහත සඳහන් අවසනාවන්ත තත්වයන් ගෙන් මිදී ආයුෂ ධනය බලය වාසනාව ආදිය වැඩේවා යන්නයි. නමුත් බුදුන්වහන්සේ, ආයු වර්ණ සැප බල ප්‍රඥාව ආදිය වර්ධනය කරගැනීමට දේශනා කල ක්‍රමය මෙය නොවේ.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ධර්මය අඩංගු සූත්‍ර ආදිය පසු කලකදී සජ්ජායනයට පමනක් සීමා වී මිනිසුන් එතුලින් යම් තාවකාලික සහනයක් අත්විඳින්න පුරුදුවුනා.ධර්ම කරුණු තේරුම් ගෙන ඒ අනුව හැසිරී නිවන් මග ගමන්කරනවා වෙනුවට ඔවුන් කලේ ත්‍රිවිධරත්නයේ ගුණ ගායනා කර ඒ ආනුභාවයෙන් සෙතක් වේවා, යහපතක් වේවා, ආදී වශයෙන් ප්‍රාර්තනා කිරීමයි.කවර ස්වරයකින් සජ්ජායනය කලත් මේවායින් ලැබෙන්නේ තාවකාලික සුවයක් මිස ධර්මාවබෝධයක් නොවේ.
     
    :)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87

    මොන තරම් අධර්මයක්ද මේ ප්‍රකාශය!

    නිවැරදි වදන් භාවිතාකර අර්ථ සහිතව රචනාකර ඇති සිංදුවක් උනත් මුලින්ම අර්ථය නොදන්නා අයෙක් නැවත නැවත ගායනා කලොත් යම් විටෙක එහි අර්ථය අවබෝධ කරගන්නවා කියන එක සිදුවන දෙයක්.

    ධර්මය අඩංගු සූත්‍ර ආදිය සජ්ජායනා කිරීම හේතුවෙන් ධර්මාවබෝධය ලැබීම බුද්ධ කාලයේ පටන් පැවතෙන ආකාරයක්. එය එසේ තිබියදී "කවර ස්වරයකින් සජ්ජායනය කලත් මේවායින් ලැබෙන්නේ තාවකාලික සුවයක් මිස ධර්මාවබෝධයක් නොවේ." යැයි පැවසීම අඥානකමක්මයි.

    ධර්මය සජ්ජායනා කිරීම ධර්මය මතක තබා ගැනීමට රුකුල් දෙන කරුණක්. මතක තබා ගන්නා යමක් පහසුවෙන්ම විමසනවා යන්නත් සිදුවන දෙයක්. විමසනවා යන්න අවබෝධයටත් හේතුවක්. මේ කාරණයෙනුත් ධර්මය සජ්ජායනා කිරීම ධර්මාවබෝධයට හේතුවක් ලෙස වටහා ගත හැකියී.

    ධර්මය සජ්ජායනා කිරීම ධර්මය සමාජයේ පැවැත්මටත් රුකුල් දෙන කරුණක්. එනම් එය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් හේතුවක්. එයටත් අකුල් හෙලා මේ තියෙන ටිකත් නැති කරන්නද ඔබ හදන්නේ?

    මේසා වටිනාකමක් ඇති ධර්මාවබෝධයට හේතුවන ධර්මය අඩංගු සූත්‍ර ආදිය ගැන "කවර ස්වරයකින් සජ්ජායනය කලත් මේවායින් ලැබෙන්නේ තාවකාලික සුවයක් මිස ධර්මාවබෝධයක් නොවේ." යැයි කීමෙන් නිවන් මඟ වැසෙනවානේ. පැහැදිලිව පවතින මඟක් නොමගක් ලෙසින් පැවසීමනේ ඔබ කරන්නේ. ඔබ ධර්මය මෙන් අධර්මය පැවසීම නිසා කී දෙනෙකුට ඉන් අයහපතක් සිදුවෙනවාද? කී දෙනෙක් ඔබ නිසා අන්ධකාරයෙන් අන්ධකාරයට යනවාද? කී දෙනෙක් ඔබ නිසා ආලෝකයෙන් අන්ධකාරයට යනවාද?

    ඔබ මේ කරන්නේ සම්මා සම්බුදුරජානන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමයි. ඔබ මෙසේත් නිවන් මඟ වසනවා, සංඝ භේදයට කටයුතු කරනවා. ඔබ වැන්නන්ට ඇත්තේ මොන ධර්ම ඥානයක්ද? ඔබ වැන්නන්ට ඇත්තේ මොන දහම් ඇසක්ද? ඔබට මාර්ඟඵල ලාබී භික්ෂූවක් සක්සුදක් සේ දකින්නත් පුළුවන් කීවා නේද? ඔබ දක්වන ලද භික්ෂූවගේ අඥානකම නිසා, ඒ අඥාන ධර්මය සෙවීම නිසා, ඒ අධර්මයේ පිහිටි නිසා සම්මා සම්බුදුරජානන් වහන්සේ විසින් මනා සේ දේශනා කර ඇති පිවිතුරු සද්ධර්මය දොස් සහිත බව කියන්න තරම් ඔබේ අඥාන බව වැඩී තිබෙනවා.
     
    ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී ධර්මය දැකගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ.නැතුව සජ්ජායනය කර කර ඉන්න කියල නෙමෙයි.
     
    ස්තුතියි සහෝ මේ පැහැදිලි කිරීමට... රෙප් දෙන්න බෑ ලු..