ග්‍රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..
හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........![]()

උඹව දැක්කාම බය හිතෙනවයකෝ..... බැන්නොත් ගැහුවා ටයිප් පොරක් වගේ![]()

ඇස් පරීක්ෂාවක් කරගනින් සහෝ..... 


ගාල්ලේ තල්පේ වලව්වට යන්නේ... හෙට හවස එනවා.. අද මස්සිනාලා එක්ක ගැහිල්ලක් තියෙන්නේ...

ලොල්.. හත් අවුරුද්දකට පස්සේ ෆැමිලි ට්‍රිප් එකක් යනවා අද...ගාල්ලේ තල්පේ වලව්වට යන්නේ... හෙට හවස එනවා.. අද මස්සිනාලා එක්ක ගැහිල්ලක් තියෙන්නේ...
![]()



වැල් අකුරෙන් සිංදු කියයි අද.![]()


නහී නහී.. අද අම්මලා තාත්තලා ඔක්කොම ඉන්නවා.. බුදු අම්මෝ වැඩිය බොන්නේ නෑ..
ගානට දාගෙන පාඩුවේ ඉන්නවා සිල් ගත්තා වගේ...
නහී නහී.. අද අම්මලා තාත්තලා ඔක්කොම ඉන්නවා.. බුදු අම්මෝ වැඩිය බොන්නේ නෑ..
ගානට දාගෙන පාඩුවේ ඉන්නවා සිල් ගත්තා වගේ...
![]()
ෂෝයි ප්ලේස් එකලොල්.. හත් අවුරුද්දකට පස්සේ ෆැමිලි ට්‍රිප් එකක් යනවා අද...ගාල්ලේ තල්පේ වලව්වට යන්නේ... හෙට හවස එනවා.. අද මස්සිනාලා එක්ක ගැහිල්ලක් තියෙන්නේ...
![]()
![]()
![]()
ඊයේ ඉස්කෝලෙ එවුන් මම බොන්නෙ නෑ කිව්වහම කොත්තමල්ලි තම්බලා ගල් බෝතලේකට දාලා දුන්න කියපල්ලකො. මුන් නම් නියම යාළුවො. අවුරුදු 20 ක් ගිහිල්ලත් ෆිට් එක එදා වගේමයි.

උඹලගේ කතා දැක්කහම ආපහු බොන්න පටන් ගන්න හිතෙනවා යකෝ...![]()
![]()
බොමුකෝ ඉතින්.... 