බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ග්‍රෑන්ඩ් සෙටමෝලක් දැමීමට අයිඩියාවක් ඇතැ........
    සසල හද විල් තෙර අවසන් කිරීම වෙනුවෙන්..

    හැබැයි එදාට රයිඩරයා නාවෙත් තෝ එක්ක මගුල් ඉලව් නැත...........:dull:

    :) :cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ලොල්.. හත් අවුරුද්දකට පස්සේ ෆැමිලි ට්‍රිප් එකක් යනවා අද... :lol::lol::lol: ගාල්ලේ තල්පේ වලව්වට යන්නේ... හෙට හවස එනවා.. අද මස්සිනාලා එක්ක ගැහිල්ලක් තියෙන්නේ...:love::rofl:

    56222247.jpg

    thalpe-walawwa-heritage.jpg

    56870455.jpg
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ලොල්.. හත් අවුරුද්දකට පස්සේ ෆැමිලි ට්‍රිප් එකක් යනවා අද... :lol::lol::lol: ගාල්ලේ තල්පේ වලව්වට යන්නේ... හෙට හවස එනවා.. අද මස්සිනාලා එක්ක ගැහිල්ලක් තියෙන්නේ...:love::rofl:

    වැල් අකුරෙන් සිංදු කියයි අද. :lol::lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැල් අකුරෙන් සිංදු කියයි අද. :lol::lol::lol:
    :no::no::no: නහී නහී.. අද අම්මලා තාත්තලා ඔක්කොම ඉන්නවා.. බුදු අම්මෝ වැඩිය බොන්නේ නෑ..:no: ගානට දාගෙන පාඩුවේ ඉන්නවා සිල් ගත්තා වගේ...:)
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :no::no::no: නහී නහී.. අද අම්මලා තාත්තලා ඔක්කොම ඉන්නවා.. බුදු අම්මෝ වැඩිය බොන්නේ නෑ..:no: ගානට දාගෙන පාඩුවේ ඉන්නවා සිල් ගත්තා වගේ...:)

    කියනකොට එහෙමයි, කොරනකොට මෙහෙමයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹලගේ කතා දැක්කහම ආපහු බොන්න පටන් ගන්න හිතෙනවා යකෝ... :growl: :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල්.. හත් අවුරුද්දකට පස්සේ ෆැමිලි ට්‍රිප් එකක් යනවා අද... :lol::lol::lol: ගාල්ලේ තල්පේ වලව්වට යන්නේ... හෙට හවස එනවා.. අද මස්සිනාලා එක්ක ගැහිල්ලක් තියෙන්නේ...:love::rofl:

    56222247.jpg

    thalpe-walawwa-heritage.jpg

    56870455.jpg
    ෂෝයි ප්ලේස් එක
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඊයේ ඉස්කෝලෙ එවුන් මම බොන්නෙ නෑ කිව්වහම කොත්තමල්ලි තම්බලා ගල් බෝතලේකට දාලා දුන්න කියපල්ලකො. මුන් නම් නියම යාළුවො. අවුරුදු 20 ක් ගිහිල්ලත් ෆිට් එක එදා වගේමයි.
     
    :lol:
     
    Status
    Not open for further replies.