පෙරේතයා
කෙල්ලගෙ යාලු කෙල්ලෙකුයි මෙයයි අයිස් ක්රීම් කන කොට මම එතනට පැන්නා
මෙයා දෙන්න බැහැ කියලා අගේ කරපු නිසා මම යාළුවාගෙන් ඉල්ලුවා
පස්සේ ඒකියි මමයි මාරුවෙන් මරුවට කෑවා
එතනදි රව රව ඉඳලා
ඒකි ගිය ගමන් මට පෙරේතයා කිය කිය ඇඬුවනේ බන්
ඉතින් මගේ කෙල්ල අඬන අතරේ අයිස්ක්රීම් එක දියවෙන නිසා මම ඒකත් කෑවා

"තමුසෙ"
මේක නරක වචනයක්ද බොලව්...???

හෙනයා;19750691 said:කුක්කු පෙරේතයා..
වෙන කෙල්ලෝ නම් අම්ම මුත්තා මතක් කරලා බැනල තියෙනවා..![]()

කුක්කු බොනවා වගේKer*iya![]()

උඹ සම්පුර්ණ කුනුහරුපෙම දාලනේ? 