ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී ධර්මය දැකගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ.නැතුව සජ්ජායනය කර කර ඉන්න කියල නෙමෙයි.

කුමක්ද ඔබ මේ දක්වන ධම්මානුධම්ම පටිපදාව? කෙලෙසද එහි හැසිරෙන්නේ? විස්තර කරන්නකෝ. එතකොට සජ්ජායනය කර කර ඉදීම ඊට ඇතුලත් කොට සැලකීම සුදුසුද, නුසුදුසුද කියලා බොහෝ දෙනෙකුට තේරුම්ගන්න පුළුවන්නේ. කුමක්ද ඔබ මේ දක්වන ධම්මානුධම්ම පටිපදාව? කෙලෙසද එහි හැසිරෙන්නේ?
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    මම ඔබට ඒ මාර්ගය කියලදෙන්න ගියොත් මං අතින් වැරදීම් වෙන්න පුලුවන් නිසා ධර්මය දැකගත්ත කෙනෙක්ගෙන් මාර්ගය අසා දැනගන්න එක වඩා සුදුසුයි.(හැබැයි ඔබ උන්වහන්සේට නිග්‍රහ කර තිබෙන නිසා මුලින් සමාව ගත යුතු වෙනව.) පහල තියෙන ලින්ක් එකේ තියෙන බුද්ධ භාවනා වැඩසටහන බැලුවොත් ඔබට මාර්ගය පිලිබඳව යම් අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙයි. භාවනා වැඩසටහනට ප්‍රායෝගිකව සහභාගී වෙන්න පුලුවන්නම් වඩා හොඳයි.

    https://www.youtube.com/user/paramanibbana/playlists
     
    පුර්ණ ලෙස ධම්මානුධම්ම පටිපදාව ඔබට පැහැදිලි කරන්න බැරිනම් ධම්මානුධම්ම පටිපදාවට සජ්ජායනය කොහෙත්ම නොගැලපෙන්නක් බවට තහවුරු කිරීමට කරුණු ඉදිරිපත් කරන්න. මොකද ඒකත් නොදැන ඔබ "ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී ධර්මය දැකගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කලේ.නැතුව සජ්ජායනය කර කර ඉන්න කියල නෙමෙයි." යැයි පැවසුවානම් එහෙම් පිටින්ම ඔබ නොදන්නා දෙයක් ගැන දන්නා බව හැඟවෙන පරිදි වචන හරබයක් පමණක්නේ කරලා තියෙන්නේ.

    ඒ නිසා පුර්ණ ලෙස ධම්මානුධම්ම පටිපදාව ඔබට පැහැදිලි කරන්න බැරිනම් ධම්මානුධම්ම පටිපදාවට සජ්ජායනය කොහෙත්ම නොගැලපෙන්නක් බවට තහවුරු කිරීමට කරුණු ඉදිරිපත් කරන්න. ධම්මානුධම්ම පටිපදාවට සජ්ජායනය කොහෙත්ම නොගැලපෙන්නේ කෙසේද?
     
    Last edited:

    බුදුරජානන් වහන්සේ විසින් නිවන උදෙසා ධර්මය සජායනය කර කර සිටියයුතුයැයි දේශනා කල තැනක් තිබෙනවාද ?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මම ඔබට ඒ මාර්ගය කියලදෙන්න ගියොත් මං අතින් වැරදීම් වෙන්න පුලුවන් නිසා ධර්මය දැකගත්ත කෙනෙක්ගෙන් මාර්ගය අසා දැනගන්න එක වඩා සුදුසුයි.(හැබැයි ඔබ උන්වහන්සේට නිග්‍රහ කර තිබෙන නිසා මුලින් සමාව ගත යුතු වෙනව.) පහල තියෙන ලින්ක් එකේ තියෙන බුද්ධ භාවනා වැඩසටහන බැලුවොත් ඔබට මාර්ගය පිලිබඳව යම් අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙයි. භාවනා වැඩසටහනට ප්‍රායෝගිකව සහභාගී වෙන්න පුලුවන්නම් වඩා හොඳයි.

    https://www.youtube.com/user/paramanibbana/playlists

    අනේ ඔබට කොහොම වරදින්නද? රේරුකානේ හිමියන්ගේ මරණින් මතු ජීවිතය ගැනත් සහසුද්දෙන් කියන්න හැකි ඥානයක් ඇති, මාර්ග පල ලාභීන් සක් සුදක් සේ හඳුනාගන්න පුලුවන් ඥාන කීපයක් ඇතැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ඔබට කොහොම වරදින්නද?

    :P:P
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුදුරජානන් වහන්සේ විසින් නිවන උදෙසා ධර්මය සජායනය කර කර සිටියයුතුයැයි දේශනා කල තැනක් තිබෙනවාද ?

    ඔබ එහෙම දෙයක් ඔබ තුලින්ම දන්නෙත් නැතිව, අහලාවත් නැතිව, උඩ කමෙන්ටුවක කොහොමද ධර්ම සජ්ජායනය ධර්මාවබෝධයට හේතුවන්නේ කියලා මම විස්තර කරලා තියෙන දේවත් තේරුම් ගන්න බැරිව හෝ තේරුනත් ඒ බව පෙන්වන්නේ නැතිව, අහන ප්‍රශ්නයට අඥානකම නිසා උත්තර දී ගන්නත් බැරිව ඒත් ඔබේ අඥානකම අන් අයට පෙනේ යැයි සඟවන්නද මගෙන් ප්‍රතිප්‍රශ්න අහන්නේ?

    ඔබේ මේ ක්‍රියාව ඔබම විහිළුවක් බවට අන් අයට ඒත්තු ගන්වනවා.

    දාරුකම්‌මික සූත්‍රයේ මෙන් භික්ෂූන්වත් ගැරැහිය යුතුයැයි බුදු රජානන් වහන්සේ පවසා ඇති කියන්නේ කුමක්දැයි තමන්වත් නොදැන ඔබ කරන දොඩමලු බව නේද ඔබ මේ තහවුරු කරන්නේ?

    කොහොමද ධර්ම සජ්ජායනය ධම්මානුධම්ම පටිපදාවට කොහෙත්ම නොගැලපෙන්නක් වන්නේ? මේකත් ඔබේ ඔබ දක්වන ලද භික්ෂූව මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ දැකීමට හැකි ඔබ සතු යැයි පවසන ලද ධර්ම ඥානය වගේ විස්තර කල හැකි යැයි ඔබම පැවසුවත් ඔබටම විස්තර කරන්න බැරි ඥානයක්ද?
     
    බුදුරජානන් වහන්සේ නිවන උදෙසා ධර්මය ( සූත්‍ර පිරිත් ආදිය ) සජ්ජායනය කිරීම අවශ්‍යයි කියල කොතනකහරි කියල තියනවනම් පෙන්නන්න.එතකොට මම ඔයා කියන දේ පිලිගන්නම්.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මෙවන් විටෙක මට අනුමාන සූත්‍රය මතක් වෙනවා. යම් ස්වභාවයක පුද්ගලයින් එක් වරක් ඇසුවත්, පුන පුනා ඇසුවත්, කවර ආකාරයෙන් ඇසුවත් දන්නා වූත් සත්පුරුෂයෝ වැරදීමකින් මිස සද්ධර්මය නම් ගෙන හැර දක්වයි කියලා හිතන්න අමාරුයි. එතෙකින්ම එවන් ස්වභාවයේ ඇසූවන්ට අලාභයක්මයි.

    පැණැස ඇත්තෝ ඉහත ප්‍රකාශයේ අර්ථය නිවැරදිව අවබෝධ කරගෙන ආලෝකයෙන් ආලොකයට ගමන් කරනවා. පැණැස නැති අඥානයෝ
    ඉහත ප්‍රකාශයේ අර්ථය තමන් කෙරෙහි වරදවා වටහාගෙන තමන් නිවැරදි යැයි හිතාගෙන අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් කරනවා.

    Skylark
     
    Last edited:
    • Like
    Reactions: The_Downloader

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    :):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ධර්මය අඩංගු සූත්‍ර ආදිය පසු කලකදී සජ්ජායනයට පමනක් සීමා වී මිනිසුන් එතුලින් යම් තාවකාලික සහනයක් අත්විඳින්න පුරුදුවුනා.ධර්ම කරුණු තේරුම් ගෙන ඒ අනුව හැසිරී නිවන් මග ගමන්කරනවා වෙනුවට ඔවුන් කලේ ත්‍රිවිධරත්නයේ ගුණ ගායනා කර ඒ ආනුභාවයෙන් සෙතක් වේවා, යහපතක් වේවා, ආදී වශයෙන් ප්‍රාර්තනා කිරීමයි.කවර ස්වරයකින් සජ්ජායනය කලත් මේවායින් ලැබෙන්නේ තාවකාලික සුවයක් මිස ධර්මාවබෝධයක් නොවේ.

    “සද්ධා සීල සූත චාග පඤ්ඤා”
    “සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
    “සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
    “සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
    “සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැකැත් රාල;19748604 said:
    “සද්ධා සීල සූත චාග පඤ්ඤා”
    “සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
    “සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
    “සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
    “සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”
    :):)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,890
    34,226
    113
    පින්වතුනි මෙය බුද්ධ භාෂිතයක් නොවේ. බුද්ධ භාෂිතයක් නම්, මෙම පිරිත ත්‍රිපිටකයේ සඳහන් ස්ථානය කියනු මැනවි.දැන් බලපන් ජය පිිරිතෙහි අඩංගු පහත කොටස

    "සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු - ඔබගේ සියළු රෝග බිය අන්තරායන් උවදුරු අසුභ නිමිති ද අවමංගල්‍යයන් ද විනාශ වේවා,

    ආයුවඩ්ඪකෝ ධනවඩ්ඪකෝ සිරිවඩ්ඪකෝ යසවඩ්ඪකෝ බලවඩ්ඪකෝ වණ්ණවඩ්ඪකෝ සුඛවඩ්ඪකෝ හෝතු සබ්බදා - අයු වැඩේවා, ධනය දියුණු වේවා, සිරිය වැඩි වේවා, යසස බලයද දියුණු වේවා, පැහැය වැඩිවේවා, සැපය තව වැඩි වේවා නිදුක් බව වේවා, සදා කල්හිම ජයම වේවා,

    දුක්ඛ රොග භයාවේරා සොකා සබ්බබේ උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තුච තේජසා - සියලු දුක් රෝ බිය සෝක උවදුරු වෛරය අනතුරු අනේකය දුරුව යේවා ලැබී සාමය,
    ජයසිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං සුඛං බලං සිරියායුච වණ්ණෝ ච භොග වුද්ධිංච යසවා සතවස්සෝච ආයු චජිවසිද්ධිච හොතු තේ - ජය ධන ලාභ යහපත වාසනාව ද, සැප බල සිරිය ආයුෂ සිරුර පැහැය ද, සම්පත් යසස දියුණුව ලබමින් නොම ද, සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබඳ
    "
    දැන් මෙහිදි කියවෙන්නේ ත්‍රවිධ රතනයේ ඒඒ ලක්ශණයන් ගේ ආනුභාවයෙන් ඉහත සඳහන් අවසනාවන්ත තත්වයන් ගෙන් මිදී ආයුෂ ධනය බලය වාසනාව ආදිය වැඩේවා යන්නයි. නමුත් බුදුන්වහන්සේ, ආයු වර්ණ සැප බල ප්‍රඥාව ආදිය වර්ධනය කරගැනීමට දේශනා කල ක්‍රමය මෙය නොවේ.
     
    • Like
    Reactions: sgrdk1
    Oct 31, 2012
    535
    31
    0
    Danne nathi nisa ahanne, Kata hari kiyala denna puluwanda

    Pirith apita notherena pali bhashawen ahana eka hodaida?

    Nethnam api Danna bhashawen therumath ekka ahala dena ganna eka hodaida?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,890
    34,226
    113
    Danne nathi nisa ahanne, Kata hari kiyala denna puluwanda

    Pirith apita notherena pali bhashawen ahana eka hodaida?

    Nethnam api Danna bhashawen therumath ekka ahala dena ganna eka hodaida?

    පිරිතෙහි තිබෙන්නේ සත්‍යක්‍රයාවකි (උදා- රතන සූත්‍රය). ඇතැම් පිරිත්වල තිබෙන්නේ කලයුතු දෙයකි (උදා- කරණීය මෙත්ත සූත්‍රය, මහාමංගල සූත්‍රය....). ඉතින් සත්‍යාක්‍රියා කිරීමේදිී සත්‍යයට භාශාව බලපාන්නේ කෙසේද? කලයුතු ක්‍රියා වලදී ද බාශාව බලපාන්නේ කෙසේද? නුවනැත්තෝ නුවනින් කල්පනා කර බලත්වා!

    නමෝබුද්ධාය!
     
    Bohoma pin. ithin oya sarala deya wath
    therum noganna ayata eka pahadili karala
    denna puluwan widiya mokakda?

    Therena bhashawen budu bana kiyana
    eka waradak widiyata dakina aya godak
    innawa.

    Namo Buddhaya...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පින්වත් ජිංතක ජිල්ලබකිට,

    මෙවන් විටෙක මට අනුමාන සූත්‍රය මතක් වෙනවා. යම් ස්වභාවයක පුද්ගලයින් එක් වරක් ඇසුවත්, පුන පුනා ඇසුවත්, කවර ආකාරයෙන් ඇසුවත් දන්නා වූත් සත්පුරුෂයෝ වැරදීමකින් මිස සද්ධර්මය නම් ගෙන හැර දක්වයි කියලා හිතන්න අමාරුයි. එතෙකින්ම එවන් ස්වභාවයේ ඇසූවන්ට අලාභයක්මයි.

    පැණැස ඇත්තෝ ඉහත ප්‍රකාශයේ අර්ථය නිවැරදිව අවබෝධ කරගෙන ආලෝකයෙන් ආලොකයට ගමන් කරනවා. පැණැස නැති අඥානයෝ
    ඉහත ප්‍රකාශයේ අර්ථය තමන් කෙරෙහි වරදවා වටහාගෙන තමන් නිවැරදි යැයි හිතාගෙන අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් කරනවා.

    Skylark

    එකඟයි.

    මේ පුද්ගලයා(SGRDK1) ගේ ගරුත්වය, පැහැදීම ඇත්තේ බුදුන් වදාල ධර්මයට නොවෙයි. ඔහුගේ ගුරු-මීවනපලානේ චීවරදාරියගේ "දර්මය" හරි බව ඔප්පු කරන්නත්, දැනට අපට ගුරු තනතුරේ තබා ගත හැකි ත්‍රිපිටකය "බොරුවක්" බවත් පෙන්වීමටය. මොහු තමන්ට කරගන්නා විනාසයට වඩා බුදු දහම විනාසකිරීමට අත හිත දීමෙන්, මිනිසුන් තුල , ත්‍රිපිටකය, බුද්ධ වචනය ගැන සැක සාංකා ඇතිකිරීමෙන් කරන හානිය අති මහත්ය. මොහු වගේම මොහුගේ ගුරුවරයාවත් වහා වහා එලිදරව් කල යුතු බව මගේ විශ්වාසයයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;19750008 said:
    එකඟයි.

    මේ පුද්ගලයා(SGRDK1) ගේ ගරුත්වය, පැහැදීම ඇත්තේ බුදුන් වදාල ධර්මයට නොවෙයි. ඔහුගේ ගුරු-මීවනපලානේ චීවරදාරියගේ "දර්මය" හරි බව ඔප්පු කරන්නත්, දැනට අපට ගුරු තනතුරේ තබා ගත හැකි ත්‍රිපිටකය "බොරුවක්" බවත් පෙන්වීමටය. මොහු තමන්ට කරගන්නා විනාසයට වඩා බුදු දහම විනාසකිරීමට අත හිත දීමෙන්, මිනිසුන් තුල , ත්‍රිපිටකය, බුද්ධ වචනය ගැන සැක සාංකා ඇතිකිරීමෙන් කරන හානිය අති මහත්ය. මොහු වගේම මොහුගේ ගුරුවරයාවත් වහා වහා එලිදරව් කල යුතු බව මගේ විශ්වාසයයි.

    :)

    මා සඳහන් කර ඇත්තේ පෘතක්ජන පුද්ගලයින් විසින් ත්‍රිපිටකය සිංහලට පදගත පරිවර්තනයක් (word to word translation ) සිදුකිරීමට උත්සාහ කිරීම නිසා එහි යම් අර්ත විකෘති වීමක් සිදු වී ඇති බව මිස බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය ඇතුලත් ත්‍රිපිටකය වැරදි බව කීමක් නොවේ. මනසක් ඇති අය මෙය තේරුම් ගනිත්වා.