TOYOTA AXIO FLOOR MATS - 3M or Chinese

Muttley

Active member
  • Jun 29, 2010
    882
    184
    43
    හැමෝටම ගොඩක් ස්තුත්යි එන්ජිමේ සද්දේ ගොඩ දාල දුන්න එකට

    මෙන්න thread එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1726149

    මචන් කව්රු හරි දන්නවද හොද carpet සෙට් එකක් ගන්න තැනක්. original carpet එක ඇවිත් තියනවා. මෙන්න මේ වගේ. එත් එක ඉක්මනට ජරා වෙන එකක්.

    96936_a.jpeg


    coil carpet බැලුවා. හැම තැනම තියන්නේ Chinese බඩූ. 3M carpet තියනව කියනවා, හැබැයි කොහෙවත් නැහැනේ බන් ගන්න.

    උබල හොද carpet ගත්ත තැනක් තියනවනම් ගානත් එක්ක කියපන්කො. ලොකු උදව්වක්.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    3m carpet thiyanawa colombo thiyana loku service, motor part kada wala. Laugh walath thiyanawa.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    3M (or other custom) carpet daanwa num honda tenakin karagnna. but better to find original carpet set made for your model.