Kello...

StillStanding

Member
Feb 20, 2016
491
62
0
පෙරේතයා :(

කෙල්ලගෙ යාලු කෙල්ලෙකුයි මෙයයි අයිස් ක්‍රීම් කන කොට මම එතනට පැන්නා
මෙයා දෙන්න බැහැ කියලා අගේ කරපු නිසා මම යාළුවාගෙන් ඉල්ලුවා
පස්සේ ඒකියි මමයි මාරුවෙන් මරුවට කෑවා
එතනදි රව රව ඉඳලා
ඒකි ගිය ගමන් මට පෙරේතයා කිය කිය ඇඬුවනේ බන් :(
ඉතින් මගේ කෙල්ල අඬන අතරේ අයිස්ක්‍රීම් එක දියවෙන නිසා මම ඒකත් කෑවා :P

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පෙරේතයා :(

    කෙල්ලගෙ යාලු කෙල්ලෙකුයි මෙයයි අයිස් ක්‍රීම් කන කොට මම එතනට පැන්නා
    මෙයා දෙන්න බැහැ කියලා අගේ කරපු නිසා මම යාළුවාගෙන් ඉල්ලුවා
    පස්සේ ඒකියි මමයි මාරුවෙන් මරුවට කෑවා
    එතනදි රව රව ඉඳලා
    ඒකි ගිය ගමන් මට පෙරේතයා කිය කිය ඇඬුවනේ බන් :(
    ඉතින් මගේ කෙල්ල අඬන අතරේ අයිස්ක්‍රීම් එක දියවෙන නිසා මම ඒකත් කෑවා :P

    :lol: :lol: :lol:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    පෙරේතයා :(

    කෙල්ලගෙ යාලු කෙල්ලෙකුයි මෙයයි අයිස් ක්‍රීම් කන කොට මම එතනට පැන්නා
    මෙයා දෙන්න බැහැ කියලා අගේ කරපු නිසා මම යාළුවාගෙන් ඉල්ලුවා
    පස්සේ ඒකියි මමයි මාරුවෙන් මරුවට කෑවා
    එතනදි රව රව ඉඳලා
    ඒකි ගිය ගමන් මට පෙරේතයා කිය කිය ඇඬුවනේ බන් :(
    ඉතින් මගේ කෙල්ල අඬන අතරේ අයිස්ක්‍රීම් එක දියවෙන නිසා මම ඒකත් කෑවා :P

    You deserved it. :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,870
    113
    Kottawa
    කුක්කු පෙරේතයා.. :dull::dull:

    වෙන කෙල්ලෝ නම් අම්ම මුත්තා මතක් කරලා බැනල තියෙනවා.. :oo::oo:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    දවසක් එකියක් මට කියල එව්ව "ඔහොම ඉදල තව අතේ ගහනව" කියල..

    මානසිකව වැටුන එතනම මාව..
    හොදට අබරල reply එකක් type කරන ගමන් ආයෙත් බැලුව මේකිට වැරදිලා එව්වද කියල..

    එකි ගහල එවල තිබ්බෙ මෙහෙම..

    ohoma idala thawa ata gahenawa
    (ඔහොම ඉදල තව ඇට ගැහෙනව)

    මම ඒක කියවල තියෙන්නෙ 'ඔහොම ඉදල තව අතේ ගහනව' කියල..

    :rofl:

    ගහපු reply එක යැව්ව නම් තව පොඩ්ඩෙක් චාමර ලගට යන්න වෙනව තෙරපි සෙෂන් එකක් කරන්න ඒකිට..

    :sorry:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,128
    22,558
    113
    හෙනයා;19750691 said:
    කුක්කු පෙරේතයා.. :dull::dull:

    වෙන කෙල්ලෝ නම් අම්ම මුත්තා මතක් කරලා බැනල තියෙනවා.. :oo::oo:

    :rofl::rofl::rofl: කුක්කු බොනවා වගේ