Internet Download Accelerator - නොමිලේ

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    internet_download_accelerator%2BIDA%2Bby%2Bwww.aluth.com.gif



    IDA - Internet Download Accelerator



    ඉන්ටර්නෙට් ඩවුන්ලෝඞ් මැනේජර් හා සමාන නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්

    මෙම මෘදුකාංගයේ නම තමයි IDA. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඞ් ඇක්සලරේටර්. අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ ඕඩියෝ සහ අනෙකුත් ෆයිල් වර්ග පහසුවෙන් වගේම ඉක්මනින් බාගන්න සහාය වෙන මෘදුකාංගයක් ලෙස හදුන්වන්න පුලූවන්. IDM මෘදුකාංගය බාවිතා කරලා සීරියල් කී එක නැතුව ඉන්න කෙනෙක් නම් මේ මෘදුකාංගය බාවිතා කරලා බලන්න. නොමිලේ ලබාදෙන සංස්කරණයක් ඇති කිසිදු ගැටළුවක් නොමැතිව බාවිතා කරන්න පුලූවන්.

    බලන්න ස්ක‍්‍රීන්ශොට්

    IDA%2Binternet%2Bdownlaod%2Bacclarator%2Bby%2Bwww.aluth.com%2Bfree.png



    ida_internet%2Bdownload%2Baccelerator%2Bby%2Bwww.aluth.com.gif


    බලන්න යූටියුබ් වීඩියෝ බාගන්නත් ලේසියි.

    IDA%2Bscreenshot%2Binternetet%2Bdownload%2Baccelarator%2Bby%2Bwww.auth.com.jpg



    ඉන්ටර්නෙට් ඩවුන්ලොඞ් මැනේජර් වල තිබෙන [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]Downloading with one click, Download Speed Acceleration, Resume Download, Download speed control, Scheduler Download [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]යනාදී සියළු වැඩ කෑලිද මෙහිද ඇතුලත් වෙනවා. මෙතනින් පිවිස නොමිලේ ලබාදෙන සංස්කරණය බාගන්න.

    Download LINK


    source:aluth.com

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇක්සලේටර්ස් කෝටියක් තිබ්බත් වැඩක් නෑ බන්.
    ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් අදින ස්පීඩ් එකට අදින්නේ නෑ ඔය එකක්වත්.

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,601
    113
    Panadura
    ඇක්සලේටර්ස් කෝටියක් තිබ්බත් වැඩක් නෑ බන්.
    ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් අදින ස්පීඩ් එකට අදින්නේ නෑ ඔය එකක්වත්.


    :yes::yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    supported sites?

    Supported video sharing services


    YouTube


    It is easy to see HD video from YouTube. To see a video simply add a link to a page that contains it. You can view videos from YouTube with the built-in player.
    To listen clips from YouTube as mp3


    VK.com

    Rambler Vision

    Video bigmir)net

    PLAY.ukr.net (video.ukr.net)

    RuTube

    [email protected]

    Corbina.TV

    Google Video


    fb videos පුළුවන් ඇති