IDA - Internet Download Accelerator
ඉන්ටර්නෙට් ඩවුන්ලෝඞ් මැනේජර් හා සමාන නොමිලේ ලබාදෙන මෘදුකාංගයක්
මෙම මෘදුකාංගයේ නම තමයි IDA. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඞ් ඇක්සලරේටර්. අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ ඕඩියෝ සහ අනෙකුත් ෆයිල් වර්ග පහසුවෙන් වගේම ඉක්මනින් බාගන්න සහාය වෙන මෘදුකාංගයක් ලෙස හදුන්වන්න පුලූවන්. IDM මෘදුකාංගය බාවිතා කරලා සීරියල් කී එක නැතුව ඉන්න කෙනෙක් නම් මේ මෘදුකාංගය බාවිතා කරලා බලන්න. නොමිලේ ලබාදෙන සංස්කරණයක් ඇති කිසිදු ගැටළුවක් නොමැතිව බාවිතා කරන්න පුලූවන්.
බලන්න ස්ක‍්‍රීන්ශොට්
බලන්න යූටියුබ් වීඩියෝ බාගන්නත් ලේසියි.
ඉන්ටර්නෙට් ඩවුන්ලොඞ් මැනේජර් වල තිබෙන [FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]Downloading with one click, Download Speed Acceleration, Resume Download, Download speed control, Scheduler Download [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]යනාදී සියළු වැඩ කෑලිද මෙහිද ඇතුලත් වෙනවා. මෙතනින් පිවිස නොමිලේ ලබාදෙන සංස්කරණය බාගන්න.
Download LINK
source:aluth.com
