රාජිතය මැරිලා නැද්ද බන් තාම

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
රාජිතය මැරිලා නැද්ද බන් තාම

රාජිතය මැරිලා නැද්ද බන් තාම :(:(
 
  • Like
Reactions: baba2

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඉවසපන්... සුබ ආරංචියක් එයි ලගදීම.... ලගදිත් පොල් ගැහුවනෙ..

එකනේ බන් දවස් ගානක් බලන් ඉන්නවා තාම හොඳ ආරන්චියක් නැහැනේ බන්
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    12717219_547013142138846_3608460526064101981_n.jpg
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රාජිතය මැරිලා නැද්ද බන්... 02-23-2016 09:27 AM ah ponnan wesige putha, thota thama une naha.. thoge pawulatama sapa wenna ona.. wesige putha

    රාජිතගේ හොර ෂොට් 1ක් මේකේ ඉන්නවා වගේ .බොලගේ අම්මට කියපන් මහා එකා කූරිය ගහනකම් ලංකාවේම උන් කිරි බත් කන්න බලන් ඉන්නවා කියල.කිරියේ නදීර කියල එකෙක් කිව්වා කියපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    ඕකා මැරෙන්නේ නෑ බං උගේ බොරුවක් ඔය. අල්ලස් එකට යන්න වෙන එක මග අරින්න මූ බොරු ලෙඩක් දාල පැන්නේ. සිංග වල මූ චතුරයාගේ බර්ත්ඩේ පාටි හිටං අරං
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ඕකා මැරෙන්නේ නෑ බං උගේ බොරුවක් ඔය. අල්ලස් එකට යන්න වෙන එක මග අරින්න මූ බොරු ලෙඩක් දාල පැන්නේ. සිංග වල මූ චතුරයාගේ බර්ත්ඩේ පාටි හිටං අරං

    :yes::yes::yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඕකා මැරෙන්නේ නෑ බං උගේ බොරුවක් ඔය. අල්ලස් එකට යන්න වෙන එක මග අරින්න මූ බොරු ලෙඩක් දාල පැන්නේ. සිංග වල මූ චතුරයාගේ බර්ත්ඩේ පාටි හිටං අරං

    අනිවා ඕකා පැන්නේ ඕක හින්දා... මේ ආණ්ඩුවත් යන්නේ පරණ පාරේමයි.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඌ ආතල් එකේ උපන්දින සාද තියතිය ඉන්නවා. උඹලා ඌ මැරෙන කන් බලන් ඉන්නවා.

    ඕකා මැරෙන්නේ නෑ බං උගේ බොරුවක් ඔය. අල්ලස් එකට යන්න වෙන එක මග අරින්න මූ බොරු ලෙඩක් දාල පැන්නේ. සිංග වල මූ චතුරයාගේ බර්ත්ඩේ පාටි හිටං අරං

    අනිවා ඕකා පැන්නේ ඕක හින්දා... මේ ආණ්ඩුවත් යන්නේ පරණ පාරේමයි.

    සිරාද බන්... ශික් ....පොඩි හරි බලාපොරොත්තුවක් තියන් හිටිය මේ සැරේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    සිරාද බන්... ශික් ....පොඩි හරි බලාපොරොත්තුවක් තියන් හිටිය මේ සැරේ

    ඕකා මලත් මැරෙන්නේ පුට්‍රය ඒ තැනට අරං. එන චන්දෙදි ගෑනිවත් දානවලු
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    සිරාද බන්... ශික් ....පොඩි හරි බලාපොරොත්තුවක් තියන් හිටිය මේ සැරේ

    හොර පොල් වලට බලයක් නෑ බන්. ඌ කට්ටකමට පැන්නා. බයියෝ චූන් වුනා පොල් ගැහිල්ල වැඩ කරා කියලා.

    rajitha_in_singapore.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොර පොල් වලට බලයක් නෑ බන්. ඌ කට්ටකමට පැන්නා. බයියෝ චූන් වුනා පොල් ගැහිල්ල වැඩ කරා කියලා.
    පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
    එම රෝහලේදී කරන ලද මූලික පරීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
    මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.
    :cool::cool::cool:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    හොර පොල් වලට බලයක් නෑ බන්. ඌ කට්ටකමට පැන්නා. බයියෝ චූන් වුනා පොල් ගැහිල්ල වැඩ කරා කියලා.

    rajitha_in_singapore.gif

    කොහෙද බන් හොර පොල් ගැහුවේ එකත් unp සොන්නයෝම ගොතපු කතාවක් බන්.හොරු අල්ලනවනම් බඩුත් එක්කම අල්ලන තිබුනනේ අඩුම ගානේ උසාවියට පොල් ලෙල්ලක් වත් ඉදිරිපත් කරලා නැහැ නේද
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
    එම රෝහලේදී කරන ලද මූලික පරීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
    මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.
    :cool::cool::cool:

    අනේ දෙය්යනේ අනෙක් එකටත් කෙලවෙලා හුටo වෙලාම පල
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,168
    25,894
    113
    28
    ලොවෙත් නැති තැනක
    පසුගිය 19 වනදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලට ගෙන ගොස් සිටින සෞඛ්‍ය ඇමති රාජිත සේනරාත්න මහතාට හෙට දිනයේ බයිපාස් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති බව එම රෝහලෙන් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
    එම රෝහලේදී කරන ලද මූලික පරීක්‍ෂණ අනුව හෙළිව ඇත්තේ හෘදයට රුධිරය සපයන නාල තුනෙන් දෙකක්ම අවහිර වී ඇති බවයි.
    මේ හේතුවෙන් හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක් කල යුතු බව එම රෝහලේ වෛද්‍ය මතය වී ඇත.
    :cool::cool::cool:

    ඕව මාධ්‍ය සංදර්ශන බන්... නාල තුන හිර උනා නම් ඌව තියන්නේ අයි සී යු එකේ. මූ උන්නේ ආතල් එකේ.
    rajitha_in_singapore_3.gif