බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පාටි වලට උයලා, පාටි අස් කරලා, ගෙදර තියන ස්වාමියා ඔන්ලි වැඩ කරලා අද ඇග පත රිදෙනව කියහං කෝ.......
    දැන් කොට 3යි....
    චිවාස් කොටේ, බ්ලැක් බකාඩි කොටේ සහ වැට්69 කොටයක්......

    කොට 3ට වගකියන්න අපි ක්ලිනික් එක පැත්තේ එන්ඩද?

    පාටි මෙනුව-
    ස්පයිසි ටොම් යම් සුප්
    ඉදි ආප්ප
    සීනි සම්බෝල
    මාළු ඇඹුල් තියල්
    අල හොදි
    ප්ලේන් ආප්ප
    බිත්තර ආප්ප
    චිකන් කොත්තු
    මික්ස් සී ෆුඩ් කොත්තු
    චීස් කොත්තු

    බයිට් මෙනුව
    සුදු ළූණු මුරුක්කු
    කොක්ටේල් මික්ස්
    බාබකිව්ඩ් චිකන්/ජම්බෝ සොසේජ් සහ ගාලික් සොසේජ්
    මික්ස් සිස්ල්

    වැට් 69
    ලයන් ස්ටෝන්ග් බීර

    තු නොදකින් චීස් කොත්තුත් තිබිලා........
    crying-meme-1.jpg

    කොට අදින අලි ඉන්නවා

    :yes::yes::yes::yes:

    ගෙදර අස් පස් කොරා. පිට කොටුවේ ඇවිද්දා බඩු ගන්න. හදීසියේ ඊයේ යාලුවෙකුගේ ලොරියක් සෙට් වෙලා ගෙදර බඩු ඇද්දා.. දැං නිකං මෝල් වගේ.. :sorry: :sorry: :sorry:

    හෙලිකොප්ටර් මාමා කෝ?

    ආවා ආවා අද පොඩ්ඩක් බිසී උන බන් සිකුරාදා අතරමග එරිච්ච (වෙරි මර ගාතේ ඉවර කොරගන්න බැරි උන) වැඩක් ඉවර කොරා එකයි එන්න පරක්කු වුනේ, උබ බඩු ටික ඈද්දයි? අන්න අරෙහෙ කොට වගයක් තියනවලු අදින්න යමුද?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    NTB එකට එන්න තියනවා චෙක් වගයක් කලෙක්ට් කරන්න. එහෙම අවොත් ඔගේ ඔෆිස් එක පැත්තේ එන්නම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :shocked:
    අයියේ... තේ මල්ල අපේ ගෙදර... :sorry: :sorry: කාර් එකෙන් එලියට දැම්මා චප්ප වේවි කියලා බොක්ස් එක. ආයේ දා ගන්න අමතක උනා. අද එන්න අපෝ...:sorry:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :shocked:
    අයියේ... තේ මල්ල අපේ ගෙදර... :sorry: :sorry: කාර් එකෙන් එලියට දැම්මා චප්ප වේවි කියලා බොක්ස් එක. ආයේ දා ගන්න අමතක උනා. අද එන්න අපෝ...:sorry:

    හෙට ගෙනත් තියන්න. කොහොමටත් NTB එකට බිල් ගෙවන්න ගිහාම බාලගිරි දෝසේ හැදෙනවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Attention.jpg

    මේ සිද්ධිය වෙලා සති කීපයක් වෙනවා. මට මේ සිද්දිය අපේ මලයා ( ඒ කියන්නේ මයේ මස්සිනා. ඔව්.. කිඹුලා මාමිගේ කොත්තු පාර්ට්නර් සහ අංක එකේ කිඹුල් කොත්තු ලෝලියා) මට කියනකොටම හිතුනා මේක ත්‍රෙඩ් එකේ කොටන්න ඕනේ කියලා. මේ ත්‍රෙඩ් එක චැට් ත්‍රෙඩ් එකක් බවට පත් වෙලා තිබුනත් කතා කීපයක් හරි එහෙන් මෙහෙන් පෝස්ට් වෙනවා නම් හොඳා. මේ ත්‍රෙඩ් එක එලකිරි මෑත ඉතිහාසයේ බිහිවෙච්චි අතිශය සාර්ථකම ත්‍රෙඩ් එක කීවොත් නිවැරදියි..

    අපේ මල්ලිගේ ඔෆිස් එක කොළඹ නවම් මාවතේ තිබුනත් ඔහුගේ ආයතන ප්‍රධානියා ඉන්නේ ඉන්නේ ගම්පහ. මේක වෙලා තිබුනේ අපේ මල්ලිගේ ආයතන ප්‍රධානියාගේ උපන්දින සාදය දවසේ. ඔෆිස් එකේ හැමෝම එක්ක බොහෝම සමගියෙන් වැඩකටයුතු කරන ආයතන ප්‍රධානීයාගේ උපන්දින සාදය සංවිධානය වෙලා තිබුනේ ගම්පහ. ඔහුගේම නිවසේ. "ලෝස් බෝස්" නැතුව වියදම් කරන චරිතයක් වෙච්චි කාරුණික ආයතන ප්‍රධානිතැනගේ උපන්දින සාදය ඉතාමත්ම ඉහලින් සංවිධානය වෙලා තිබුනේ විවිධාකාරයේ කෑම සහ නොයෙක් රටවල බීම සහිතවයි. ආයතන ප්‍රධානීතැන ගම්පහ වාසය කලාට ඔහුගේ බොහෝ සේවකයන් කොලඹ අවට පදිංචිකරුවන්. සිකුරාදා දවසක පැවැත්වෙච්චි මේ සාදයට කාර්යාලයේ බොහෝ දෙනා සහභාගී වෙලා තිබුනේ කුලීරථ මාර්ගයෙන්. තවත් සමහරක් බොන ඈයෝ නොබොන ඈයොන්ගේ වාහන වල.

    අපි හැමෝම අතර ඉන්නවා වගේ "කොච්චර බීවත් මම කෙලින්. මම එලවන් යනවා මගේ වාහනේ පොලිසීයට නෝන්ඩි නොවෙන්න" කියන ඩයල් එකකුත් මේ කන්තෝරුවේ හිටියා. ඒ හාදයා ලංකාවේ කොයි කොනෙ පාර්ටියකට ආවත් එන්නේ ඔහුගේම වාහනේ තමන්ම පදවගෙනලු.
    එදා කොහොම හරි රට බීම සහ බීර කලවමේ හොඳම පරිමානයෙන් අනුමත වෙලා හිටිය මේ හාදයාට ආයතන ප්‍රධානියාගේ නිවසින් පල නොකිය පලා බෙදන වෙලාව වෙනකන්ම නැංගුරම දාගෙන ඉඳලා ඉඳලා පාන්දර දෙකට ආසන්න වෙලාවක දී තමයි කොළඹ එන්න පිටත් වෙලා තියෙන්නේ. මූන මිරිකුවම ඇල්කොහොල් බේරෙන සයිස් එකට අනුමත වෙලා හිටිය කියලා තමයි කියන්නේ. ඒ වෙලාවට නුවර පාර හිස්. ඔන්න දැන් අපේ කථානායකයා ලෑල්ලට පාගලා නුවර පාරේ එනවලු විදුලි ආලෝක සලකුණු පවා නොතකමින්.

    මේ කථාව කියවන අය නුවර පාරෙන් බේස්ලයින් පාරේ රාත්‍රී කාලයේ වාහන ධාවනය කරලා තියෙනවා නම් නිරීක්ෂනය කරලා ඇති නව කැළණි පාලම පහුවෙනවත් එක්කම තියෙන පොඩි වංගුවත් එක්ක තියෙන කලර් ලයිට්ස් ගාව බේල්සයින් මාර්ගයේ ගොඩක් දවසට පොලීස් වාහනයකුත් එක්ක පොලිස් යතුරු පැදි කීපයක් නවත්තලා තියෙනවා. එතනින් එන වාහන සෑහෙන ප්‍රමානයක් පරීක්ෂාවට ලක් වෙනවා රාත්‍රී කාලයේ. අපේ හාදයත් සුපුරුදු වේගයෙන් තමන්ගේ මෝටර් රථය ධාවනය කරගෙන එනවලු බේස්ලයින් එකේ. පාර මැද්දට පැනපු රථවාහන පොලිස් නිල්ධාරියෙක් අපේ හාදයාගේ වාහනේ නවතන ලෙස සංඥ කරලා තියෙනවා. ඒත් පොලිස් අන නොතකා අපේ හාදයා තමන්ගේ මොටර් රථය (ඇන්ජින් ධාරිතාව 1300CC) උපරිම වේගයෙන් හෙවත් ලෑල්ලට පාගලා පාරට පැනපු පොලිස් නිලධාරියා නොදැක්කා සේ ධාවනය කරලා තියෙන්නේ නැවැත්තුවොත් ලයිසන් එකට සෑහෙන කාලෙකට බඩු පැකට් වෙනවා කියලා දන්න නිසා. ඔය පාරේ ගිහින් තියෙන අය දන්නවා ඇති. ඔය මම කීව කලර් ලයිට් එකින් පස්සේ කෙලින් පාර. ඊට පස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. ඊට පස්සේ ආයේ කෙලින් පාර. මාලිගාවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. දෙමටගොඩ ගුවන් පාලම. වාහන නැති රාත්‍රී කාලයේ විදලා යන්න පුළුවන් කිසි ගේමක් නැතුව. ඒ විශ්වාසෙන් තමා අපේ හාදයා වාහනේ ලෑල්ලට පාගලා තියෙන්නේ. පාරට පැනපු පොලිස් නිලධාරියා හනි හනිකට දිව ගිහිල්ලා තමන්ගේ යතුරු පැදියට ගොඩ වෙනවා රියර් විව් මිරර් එකෙන් ලාවට දැක්කත් 600cc යතුරු පැදියේ ත්වරණ හැකියාව අවතක්සේරු කරපු අපේ හාදයා ලෑල්ලට පාගන්න තීරණය කරලා ඉවරයි. ඒත් දෙමටගොඩ ගුවන් පාලමේ පල්ලම බහිනකොට දකුණු පැත්තෙන් වේගයෙන් ඉදිරියට ආපු යතුරු පැදියේ උන්නේ පාරට පැනපු පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහයකයා. දැං ඉතින් තේරුමක් නෑ. අල වෙච්චි වැඩේ දෙල් කරගන්න ඕනි නෑ නේ කියලා හිතලා අපේ හාදයා වාහනේ අයිනට කරලා නවත්තලා. වාහනයට ඉදිරියෙන් යතුරුපැදිය නවත්වපු අපේ පොලිස් නිලධාරිතුමා හිනා වෙවී කාර් එක ගාවට ඇවිත් මෙහෙම ඇහුවලු.

    පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය උපරිමද?
    අපේ හාදයා : සොරි ඔෆිසර්. මට තේරුනේ නෑ.
    පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය වේගේ මහත්තයාගේ උපරිමද කියලා ඇහුවේ.
    අපේ හාදයා : (කුජීත වෙලා:oo:, චොර වෙලා:baffled: ඔලුව වනලා :yes: කියපි)
    පොලිස් නිලධාරීතුමා : මගේ තව ගියර් දෙකකුත් කඩන්න ඉතුරුයි මහත්තයෝ....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න 2013 දි වගේ සිද්ද උන පොඩි කතාවක් කියන්නම් මම

    හැමදාම වගේ අපේ බෝඩිමේ අපි සෙට් එක අඩියක් ගහනවා මාසෙකට සැරයක් වත් අනිවා...මෙ සෙට් උන දවසේ අපේ නුවර එකෙන් ඉන්නව බොඩීමේ..උගේ යාලුවො දෙන්නෙක් ආව අම්මට සිරි දෙන්නම පොලිසියේ..එකෙක් එස් අයි කෙනෙක්..පොලිසිය ඇවිල්ල පිටකොට්ටේ පැත්තේ තියෙන ලන්කවෙම වගේ ප්‍රසිද්ද පොලිසියක්;),...කොහොම හරි අපි කට්ටිය 6ක් වගේ හිටියා...පොලිසියේ දෙන්නයි..අපේ බෝඩිමේ 3න් දෙනයි..තව මගේ යාලුවෙකුයි..:D
    කොහොම හරි කට්ටිය බෝතල් දෙකක් හෝ 3ක් වගේ ගැහුවා..කොහොම හරි බඩු මදි උනා..සිගරටුත් මදි උනා..කඩුවෙල උන් දන්නව ඇති සම්පත් බෑන්ක් එක ගාව පොට් එකක් තියෙනවා 11 වෙනකම් බඩු තියෙනවා ඕනේ එකක්..බෝතලේ මූඩිය කඩල දෙන්නේ පොලිසියට අහු උනොත් අපිට නඩුව කන්න...:(

    ඔන්න ඉතින් බඩුත් මදි උන එකා පොලිස් කාරොයොත් ඉන්න නිසාම මම පොර වගේ බඩු ගෙන්න යන්න ලැස්ති උනා;)..එතකොට මම බයික් එක අරන් තිබ්බේ නෑ යාලුවෙක්ගේ බයික් එකක් තිබ්බේ බොඩිමේ..මට ලයිසන් ඇත්තෙත් නෑ
    වෙනද පුරුද්දට මායි අපේ බෝඩිමේ අයියත් ආව බඩු ගන්න..දෙයියනේ කියල කිසි කරදරයක් නතුව අර ප්ලෙස් එකට ගියා පොලිස් තියා බල්ලෙක් හිටියේ නෑ පාරේ..:yes:
    ඔන්න දැන් දෙන්නත් එක්ක බෝතලෙත් අරන් අරන් එනවා..ආ සිගරට් ගන්න නැවත්තුවා කඩුවෙල වගීශ එකේ කලර් ලයිට් එකෙන් මෙහා එක...;)
    ඔන්න දැන් දෙන්නත් එක්ක ආතල් එකේ 70ට විතර ස්පීඩ් එන්න හැදුව විතරයි..හරියටම අනිත් සයිවර් කඩේ ගාව ඉදන් පැන්නනේ පොලිස් කාරයෙක් පාර මැදට තව චුට්ටෙන් ඌව හැප්පිල මැරෙනවා:lol:
    කොහොම හරි උන් අපිව බස්ස ගත්ත බයික් එකෙන්
    අම්මට සිරී:sorry::sorry::sorry:
    බඩු පිට මම ගෙනත් තියෙන්නේ බයික් එකේ යතුර විතරයි කියහන්කෝ..අඩුම ගානේ හෙල්මට් එකක් වත් දාගෙන නෑ..:(:(
    මෙලෝ රෙද්දක් ලග නෑ නඩු ගොඩක් මාත් එක්ක ආපු අනිත් එකා හෙල්මට් එකක් දාගෙන.මම පැදපු එකා නෑ.පොලිස් උන්ටත් හිනා:D..හොදටම බඩු...
    උන් කියපු නඩු ගොඩ:):)

    බීමත්ව රිය පදවීම
    රිය පැදවීමේ බලප්ත්‍රය නැතු වීම
    ආදායම් බලපත්‍රය නැති වීම/
    ආරක්ශිත හිස් වැසුම් නොමැතිව දාවනය
    මත්ඩ්‍රව්ය ප්‍රවාහනය

    ආතල් කොටියයි අඩන්න කඩුලුත් නෑ:(:(

    මුන් දැන් අපි දෙන්න එක්ක යන්න හදන්නේ..අපේ බොඩිමේ ඉන්න උන්ටත් කියන්න විදියක් නැ ෆෝන් එකක් වත් ගෙනාවේ නැහැනේ..එතන ඉන්න එකෙක් වත් ෆෝන් එකක් දුන්නේ නෑ කෝල් එකක් ගන්නවත් බල්ලෝ:growl:
    ..මොනා කරන්නද ඉතින් දෙන්න එක්ක නවගමුවේ පොලූසියේ කූරු ගැන්න පැය 3ක් 4ක් විතර..අපිත් එක්ක බීපු අර අහවල් පොලීසියේ එස් අයි නැත්තම් මම හිතන්නේ මම තාම ඇතුලේ...:love::love:

    අපි නැති නිසා උන් අපිව බලන්න පාරට ඇවිත් වසන්තගේ සයිවර් කඩේ එකෙක් ගෙන් සීන් එක අහගෙන තමයි අපිව ගන්න නවගමුවට උන් ඇවිත් තියෙන්නේ..එදා ඒ සීන් එකෙන් පස්සෙ අද වෙනකම් කවදාවත් රෑට බඩු මදි වෙලා ගෙන්න නම් ගිහින් නෑ යන්නෙත් නෑ:yes:

    • Like
    Reactions: RIDER89

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :shocked::shocked:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Attention.jpg

    මේ සිද්ධිය වෙලා සති කීපයක් වෙනවා. මට මේ සිද්දිය අපේ මලයා ( ඒ කියන්නේ මයේ මස්සිනා. ඔව්.. කිඹුලා මාමිගේ කොත්තු පාර්ට්නර් සහ අංක එකේ කිඹුල් කොත්තු ලෝලියා) මට කියනකොටම හිතුනා මේක ත්‍රෙඩ් එකේ කොටන්න ඕනේ කියලා. මේ ත්‍රෙඩ් එක චැට් ත්‍රෙඩ් එකක් බවට පත් වෙලා තිබුනත් කතා කීපයක් හරි එහෙන් මෙහෙන් පෝස්ට් වෙනවා නම් හොඳා. මේ ත්‍රෙඩ් එක එලකිරි මෑත ඉතිහාසයේ බිහිවෙච්චි අතිශය සාර්ථකම ත්‍රෙඩ් එක කීවොත් නිවැරදියි..

    අපේ මල්ලිගේ ඔෆිස් එක කොළඹ නවම් මාවතේ තිබුනත් ඔහුගේ ආයතන ප්‍රධානියා ඉන්නේ ඉන්නේ ගම්පහ. මේක වෙලා තිබුනේ අපේ මල්ලිගේ ආයතන ප්‍රධානියාගේ උපන්දින සාදය දවසේ. ඔෆිස් එකේ හැමෝම එක්ක බොහෝම සමගියෙන් වැඩකටයුතු කරන ආයතන ප්‍රධානීයාගේ උපන්දින සාදය සංවිධානය වෙලා තිබුනේ ගම්පහ. ඔහුගේම නිවසේ. "ලෝස් බෝස්" නැතුව වියදම් කරන චරිතයක් වෙච්චි කාරුණික ආයතන ප්‍රධානිතැනගේ උපන්දින සාදය ඉතාමත්ම ඉහලින් සංවිධානය වෙලා තිබුනේ විවිධාකාරයේ කෑම සහ නොයෙක් රටවල බීම සහිතවයි. ආයතන ප්‍රධානීතැන ගම්පහ වාසය කලාට ඔහුගේ බොහෝ සේවකයන් කොලඹ අවට පදිංචිකරුවන්. සිකුරාදා දවසක පැවැත්වෙච්චි මේ සාදයට කාර්යාලයේ බොහෝ දෙනා සහභාගී වෙලා තිබුනේ කුලීරථ මාර්ගයෙන්. තවත් සමහරක් බොන ඈයෝ නොබොන ඈයොන්ගේ වාහන වල.

    අපි හැමෝම අතර ඉන්නවා වගේ "කොච්චර බීවත් මම කෙලින්. මම එලවන් යනවා මගේ වාහනේ පොලිසීයට නෝන්ඩි නොවෙන්න" කියන ඩයල් එකකුත් මේ කන්තෝරුවේ හිටියා. ඒ හාදයා ලංකාවේ කොයි කොනෙ පාර්ටියකට ආවත් එන්නේ ඔහුගේම වාහනේ තමන්ම පදවගෙනලු.
    එදා කොහොම හරි රට බීම සහ බීර කලවමේ හොඳම පරිමානයෙන් අනුමත වෙලා හිටිය මේ හාදයාට ආයතන ප්‍රධානියාගේ නිවසින් පල නොකිය පලා බෙදන වෙලාව වෙනකන්ම නැංගුරම දාගෙන ඉඳලා ඉඳලා පාන්දර දෙකට ආසන්න වෙලාවක දී තමයි කොළඹ එන්න පිටත් වෙලා තියෙන්නේ. මූන මිරිකුවම ඇල්කොහොල් බේරෙන සයිස් එකට අනුමත වෙලා හිටිය කියලා තමයි කියන්නේ. ඒ වෙලාවට නුවර පාර හිස්. ඔන්න දැන් අපේ කථානායකයා ලෑල්ලට පාගලා නුවර පාරේ එනවලු විදුලි ආලෝක සලකුණු පවා නොතකමින්.

    මේ කථාව කියවන අය නුවර පාරෙන් බේස්ලයින් පාරේ රාත්‍රී කාලයේ වාහන ධාවනය කරලා තියෙනවා නම් නිරීක්ෂනය කරලා ඇති නව කැළණි පාලම පහුවෙනවත් එක්කම තියෙන පොඩි වංගුවත් එක්ක තියෙන කලර් ලයිට්ස් ගාව බේල්සයින් මාර්ගයේ ගොඩක් දවසට පොලීස් වාහනයකුත් එක්ක පොලිස් යතුරු පැදි කීපයක් නවත්තලා තියෙනවා. එතනින් එන වාහන සෑහෙන ප්‍රමානයක් පරීක්ෂාවට ලක් වෙනවා රාත්‍රී කාලයේ. අපේ හාදයත් සුපුරුදු වේගයෙන් තමන්ගේ මෝටර් රථය ධාවනය කරගෙන එනවලු බේස්ලයින් එකේ. පාර මැද්දට පැනපු රථවාහන පොලිස් නිල්ධාරියෙක් අපේ හාදයාගේ වාහනේ නවතන ලෙස සංඥ කරලා තියෙනවා. ඒත් පොලිස් අන නොතකා අපේ හාදයා තමන්ගේ මොටර් රථය (ඇන්ජින් ධාරිතාව 1300CC) උපරිම වේගයෙන් හෙවත් ලෑල්ලට පාගලා පාරට පැනපු පොලිස් නිලධාරියා නොදැක්කා සේ ධාවනය කරලා තියෙන්නේ නැවැත්තුවොත් ලයිසන් එකට සෑහෙන කාලෙකට බඩු පැකට් වෙනවා කියලා දන්න නිසා. ඔය පාරේ ගිහින් තියෙන අය දන්නවා ඇති. ඔය මම කීව කලර් ලයිට් එකින් පස්සේ කෙලින් පාර. ඊට පස්සේ ඔරුගොඩවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. ඊට පස්සේ ආයේ කෙලින් පාර. මාලිගාවත්ත මංසන්ධියේ කලර් ලයිට් එක. දෙමටගොඩ ගුවන් පාලම. වාහන නැති රාත්‍රී කාලයේ විදලා යන්න පුළුවන් කිසි ගේමක් නැතුව. ඒ විශ්වාසෙන් තමා අපේ හාදයා වාහනේ ලෑල්ලට පාගලා තියෙන්නේ. පාරට පැනපු පොලිස් නිලධාරියා හනි හනිකට දිව ගිහිල්ලා තමන්ගේ යතුරු පැදියට ගොඩ වෙනවා රියර් විව් මිරර් එකෙන් ලාවට දැක්කත් 600cc යතුරු පැදියේ ත්වරණ හැකියාව අවතක්සේරු කරපු අපේ හාදයා ලෑල්ලට පාගන්න තීරණය කරලා ඉවරයි. ඒත් දෙමටගොඩ ගුවන් පාලමේ පල්ලම බහිනකොට දකුණු පැත්තෙන් වේගයෙන් ඉදිරියට ආපු යතුරු පැදියේ උන්නේ පාරට පැනපු පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහයකයා. දැං ඉතින් තේරුමක් නෑ. අල වෙච්චි වැඩේ දෙල් කරගන්න ඕනි නෑ නේ කියලා හිතලා අපේ හාදයා වාහනේ අයිනට කරලා නවත්තලා. වාහනයට ඉදිරියෙන් යතුරුපැදිය නවත්වපු අපේ පොලිස් නිලධාරිතුමා හිනා වෙවී කාර් එක ගාවට ඇවිත් මෙහෙම ඇහුවලු.

    පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය උපරිමද?
    අපේ හාදයා : සොරි ඔෆිසර්. මට තේරුනේ නෑ.
    පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය වේගේ මහත්තයාගේ උපරිමද කියලා ඇහුවේ.
    අපේ හාදයා : (කුජීත වෙලා:oo:, චොර වෙලා:baffled: ඔලුව වනලා :yes: කියපි)
    පොලිස් නිලධාරීතුමා : මගේ තව ගියර් දෙකකුත් කඩන්න ඉතුරුයි මහත්තයෝ....

    බීලා එස් අයි කෙනෙක්ගෙ ඔලුවට චූ කරපු සීන් එකක් තිබේ . ආපහු ගිහින් නිවී හැනහිල්ලෙ කොටන්නම්. මේ දවස් වල වෙලාවක් නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොට 3ට වගකියන්න අපි ක්ලිනික් එක පැත්තේ එන්ඩද?

    තු නොදකින් චීස් කොත්තුත් තිබිලා........

    :yes::yes::yes::yes:

    ආවා ආවා අද පොඩ්ඩක් බිසී උන බන් සිකුරාදා අතරමග එරිච්ච (වෙරි මර ගාතේ ඉවර කොරගන්න බැරි උන) වැඩක් ඉවර කොරා එකයි එන්න පරක්කු වුනේ, උබ බඩු ටික ඈද්දයි? අන්න අරෙහෙ කොට වගයක් තියනවලු අදින්න යමුද?

    හෙලිකොට්ටෝරු මාමේ.. බඩ්ඩක් ඕනේ. ඔන්ලයින් ආවාම කෝල් කරනම්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බීලා එස් අයි කෙනෙක්ගෙ ඔලුවට චූ කරපු සීන් එකක් තිබේ . ආපහු ගිහින් නිවී හැනහිල්ලෙ කොටන්නම්. මේ දවස් වල වෙලාවක් නෑ.

    පට්ට බිසී බව දනිම්.. :sorry:
    මමද එසේම යෑ.. යන්න කලින් මොනා හරි කොරමුද? මාලඹේ මචං එක පැත්තේ? :rolleyes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ සේටමෝල් එක වෙලා දැන් අවුරුදු කිහිපයක් වෙනවා. පෙරාගෙ දෙමටගොඩ පොලිසිය කතාව දැක්කට පස්සෙයි මතක් උනේ.

    ඉස්සර අපි හිටියේ කොලබ. රාජගිරියට ඇවිත් අවුරුදු 2ක් විතර වෙනවා. කොලබ ඉන්න කාලේ සාමාන්‍යයෙන් මාසෙකට වතාවක් විතර කාගේ හරි ගේක කට්ටිය සෙට් වෙනවා. එදා සෙට් උනේ අපේ දිහා. සෙට් වෙනවා කිව්වට පටන් ගන්නේ මයි තව එකෙකුයි. මම ඉස්සෙල්ලත් කියල තියනවා වගේ අපේ උන්ට ඉව තියනවා. රෑ වේගන එනකොට එකා දෙන්න පාත් වෙනවා.

    එදා මතක හැටියට බදාදා දවසක්. මේ කියන මිත්‍රය පහුගිය රජයේ මුදල් අමාත්‍යංශයේ ඉහල තනතුරක් දරපු පුද්ගලයෙක්. ඒ කාලේ බජට් එක හදන්න පවා මෙයා දායක උනා. කොටින්ම කිව්වොත් මේ අන්ඩුවෙ FCID එකෙන් හිරේ ගිහින් මේ මෑතකදී ඇප ලැබුන කෙනෙක්.

    කොහොම හැටි මේ පුද්ගලයත් අහම්බෙන් (ඉවෙන්) අපේ ගෙදට ගොඩ වැදුන. අන්තිම වෙනකොට 7-8 දෙනෙක් හිටිය. කතන්දරේ රෑ 2 විතර වෙනකම් ගියා.

    කට්ටියට ගෙදරවල් මතක් වෙලා යන්න ගියා.

    මේ මිත්‍රය ඉන්නේ කඩවත, රාගම පාරේ. එයා යන පාරේ කිරිබත්ගොඩ තව එකෙක් හිටිය. එයාවත් බස්සගෙන යන්න කියල දෙන්න පිටත් උනා.

    පහුවෙනිදට මම සාමාන්‍යයෙන් කෝල් කරලා චෙක් කරන සිරිතක් තියනවා. කට්ටිය කරදරයක් නැතිව ගියාද කියල බලන්න. (අර එදා පෙරා මට කෝල් කළා වගේ)

    කිරිබත්ගොඩ එකාට කෝල් කලාම හිකි..හිකි... ගග හිනා වෙනවා. ඇහුවහම කියනවා අරුගෙන් අගගන්න කියල. මෙන්න මුට කෝල් කලාම මේකත් බක බක ගගා හිනා වෙනවා. මොකද කියල ඇහුවහම කියපි

    දෙමටගොඩදී පොලිසියෙන් ඇල්ලුවා කියල,

    අල්ලලා ID ඉල්ලුවහම පොර මුදල් අමතයන්සෙන් දිපු ඔෆ්ෂල් ID එක දීල. එතන හිටපු පොලිස් ලොක්ක ඇවිත් ඇහුවලු මහත්තය ලොකු රාජකාරියක් කරලත් මෙහෙම බිල යනවද කියල. එතකොට මූ කියල තියනවා අපි මේ දවස් වල බජට් එක හදනවා එකයි මෙහෙම කියල. පොලිස් කරය ඇහුවලු බිලද බජට් එක හදන්නේ කියල. මු කිව්වලු නොබී කොහොමද මනුස්සයෝ ඕක හදන්නේ කියල. කොහොමහරි පොරට යන්න ඉඩ දිල.

    ලස්සනම කතාව

    යන්න හදනකොටම රාළහාමි කෙනෙක් ඇවිත් අහනවලු "සර් මෙ පාර පොලියේ කට්ටියට පඩි වැඩි වීමක් තියනවද " කියල. ඩෝප් මරගාතේ මු කියල තියනවා "ඔව් ඔව් එහෙම දේකුත් තිබුන වගේ මතකයි කියල එතනින් මාරු උනාලු
     
    • Like
    Reactions: RIDER89

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හෙලිකොට්ටෝරු මාමේ.. බඩ්ඩක් ඕනේ. ඔන්ලයින් ආවාම කෝල් කරනම්..

    elaz, patta busy ban ada, eda bila awilla friday bula gahapuwa thaama hadanawa, e kathawath mekema daannam wela thiyena welawaka.....

    පට්ට බිසී බව දනිම්.. :sorry:
    මමද එසේම යෑ.. යන්න කලින් මොනා හරි කොරමුද? මාලඹේ මචං එක පැත්තේ? :rolleyes:

    machan nan mathak koranna epa, ah malabe machan (clinic) nan awlak na........
     
    Status
    Not open for further replies.