මේ ලග පාතත් මචං ඒවා තියනවා. ඔය ඩොටේ යන්න ඕනේ නැහැ.

ඩොටේ!!!!!!
මුද්‍රණ අයියේ!!!

මේ ලග පාතත් මචං ඒවා තියනවා. ඔය ඩොටේ යන්න ඕනේ නැහැ.

පට්ට බිසී බව දනිම්..
මමද එසේම යෑ.. යන්න කලින් මොනා හරි කොරමුද? මාලඹේ මචං එක පැත්තේ?![]()

හුටු..හුටු!!කුජීත වී ඇත. මෙලෝ රහක්ද නැත.
:ඩලේඩල්:
කිඹුලයියේ... සෙනසුරාදා සම්මුඛ පරීක්ෂන වල හත්වය කෙසේද?
අද මහා කාලකන්නි දවසකි..මීට අවුරුදු දෙකකට පෙර ඉතිහාසය ගත්තොත්.. මාගේ ජීවිතයේ පුද්ගලයෙකු නිසා මාගේ සිත වැඩිපුරම දුක් වූ දවස අදයෑ. මා හැඬුවෙමි.. දින ගනනාවක් හැඬුවෙමි.. 2014-02-23 නම් වූ ඒ කාලකන්නි දවසේ මම අම්බානක බිවෙමි. බර්කාඩි මි.ලි. 750 බෝතලයේ අඩිය පෙනෙන තරමට තනියම බිවෙමි. සම්පූර්ණයෙන් බොන්නට වෙලා මදි විය. ගල්කිස්ස ස්ටීම් බොට් එක ඉදිරිපස රේල් පාර, ස්ටීම් බෝට් එකේ මා හිතමිතුරු කළමනාකාරතැන සියලු සිදුවීම් වලට සාක්ශි දරාවි... මා තනියම බීවේ නැත. මා එක්ක එදා බොන්නට සෙට් වූ මාගේ මිතුරුකැලේ එකෙක් හෝ සිද්ධිය දන්නේ නැත. උන් කලේ මා හා සෙට් වී බිව් එක පමනි. නමුත් මාගේ හිතේ වූ ප්‍රශ්ණය උන් එකෙක්වත් දැන සිටියේ නැත. ඒ සිද්ධිය වචන වලට පෙරලිය නොහැක. නමුත් මම කවදා හෝ ඒ විස්ථරය මා ආදරය කරන එලකිරියේ ලියමි.. ඒ ලියන්නේ මේ එලකිරියේ මා සාදනා පළමු සහ එකම ෆේක් ගිණුමෙනි..
හෙල් යේහ්.......mekanan bila katha karanna one prashnayak, habai prashna walata bonna epa peroo, ekama eka dawasai prashnekata bonna giye karumeta eda bonna kawruth set wune na aye harila gedara awa..........
මාළඹේ ඩොටේ ද කුකුළෝහ්?![]()

හෙල් යේහ්.......
Vat 69 oona kara thibe 
mekanan bila katha karanna one prashnayak, habai prashna walata bonna epa peroo, ekama eka dawasai prashnekata bonna giye karumeta eda bonna kawruth set wune na aye harila gedara awa..........
හෙල් යේහ්.......

අද මහා කාලකන්නි දවසකි..මීට අවුරුදු දෙකකට පෙර ඉතිහාසය ගත්තොත්.. මාගේ ජීවිතයේ පුද්ගලයෙකු නිසා මාගේ සිත වැඩිපුරම දුක් වූ දවස අදයෑ. මා හැඬුවෙමි.. දින ගනනාවක් හැඬුවෙමි.. 2014-02-23 නම් වූ ඒ කාලකන්නි දවසේ මම අම්බානක බිවෙමි. බර්කාඩි මි.ලි. 750 බෝතලයේ අඩිය පෙනෙන තරමට තනියම බිවෙමි. සම්පූර්ණයෙන් බොන්නට වෙලා මදි විය. ගල්කිස්ස ස්ටීම් බොට් එක ඉදිරිපස රේල් පාර, ස්ටීම් බෝට් එකේ මා හිතමිතුරු කළමනාකාරතැන සියලු සිදුවීම් වලට සාක්ශි දරාවි... මා තනියම බීවේ නැත. මා එක්ක එදා බොන්නට සෙට් වූ මාගේ මිතුරුකැලේ එකෙක් හෝ සිද්ධිය දන්නේ නැත. උන් කලේ මා හා සෙට් වී බිව් එක පමනි. නමුත් මාගේ හිතේ වූ ප්‍රශ්ණය උන් එකෙක්වත් දැන සිටියේ නැත. ඒ සිද්ධිය වචන වලට පෙරලිය නොහැක. නමුත් මම කවදා හෝ ඒ විස්ථරය මා ආදරය කරන එලකිරියේ ලියමි.. ඒ ලියන්නේ මේ එලකිරියේ මා සාදනා පළමු සහ එකම ෆේක් ගිණුමෙනි..
ප්‍රශ්ණේ නිසා බිවේ නැත. එදා කොහොමත් පාර්ටි එකක් සෙට් කරලා තිබුනේ ස්ටීම් බොට් එකේ..
අනිත් උන් බීවේ බ්ලැක්ය. මම බ්ලැක් බොන්න පිරියක් නැති නිසා බකාර්ඩියක් උස්සන් ආවෙමි. වෙනසකට උනේ වැඩිපුර ටිකක් බිම පමනි..

madushanka moko wenne
හ්ම්ම් ඔව් බන් මාත් අද බිසී හෙට පට්ටෙටම බිසි වෙයි බන් බයර් කෙනෙක් එනවා.kalekin fatta busy una ban, dan tikakata kalin oluwa issuwe.......

...ආපහු ලගදිම සෙට් වෙමු
duty free da kibula ayye gaththe :O sat korala denaway? mana hridrochloric malli![]()
මස්සිනේ මට තියන කනෙක්ෂන් සෑහෙන දුරය...kibulayye mata uttara deepankoVat 69 oona kara thibe
![]()