ඇතුලට වරෙන් බන් තිය තිය ඉන්නේ නැතුව.........................................................................................................................................................................................................................................................................................................................................................
මචන්ලා මට ප්‍රශ්ණයක් තියෙනවා. සාමාන්‍යයෙන් සමාජයේ කුළි වැඩ කරනවා කිව්වම පහත් දෙයක් විදියටනේ සලකන්නේ? කථාවල වල උනත් දුප්පත්, අන්තයටම වැටිච්ච එකෙක් ගැන කියනකොට ඌගේ ජොබ් එක හැටියට ගන්නේ කුළි වැඩයි. කුළි වැඩ කරනවා කිව්වම සාමාන්‍යයෙන් ගණන් ගන්නේ නෑ. උන්ට තියෙන රෙපියුටේෂන් එකත් අඩුයි. මට තියෙන ප්‍රශ්ණය තමයි බන් ෆී ලාන්සින් එකත් කුළි වැඩක් නේද? එතකොට ඒකත් අර සමාජයේ පහත් රැකියා කියන ගොඩට නේද ඇතුලත් වෙනවා නේද? උබලගේ අදහස් කියපන් කෝ.

Last edited: