Government University vs. Private University
පවතින Competition එකට මුහුන දීමට බයේ මෙවැනි මොංගල් දේවල් කිරීම පිළිකුල් සහගතය.
කුඩා කල සිට තමා සමග එකට ඉගෙන ගත් මිතුරාට සරසවි වරම් නොලබා මෙවැනි ආයතනයක් වෙත ගොස් උපාධියක් ලබා ගැනීමේ වරද කුමක් ද?
මෙම පිරිස විසින් සිතා සිටිනුයේ සල්ලි දුන් පමනින් උපාදිය දෙනවා කියා ද? එසේනම් කියන්නට ඇත්තේ, කරුනාකර Private University වලින් කොපමන දෙනෙක් Repeat වෙනවාද සොයා බලන්නට කියා යි.
කිසිම සමාජ ඇසුරක් නොලබා (මෙලෝ රහක් නැතිව) පාසල් කාලය නිමා කර සරසවි වරම් ලබා (සියල්ලෝම නොවන බව කරුනාවනේ සලකන්න) , සරසවියට පා තැබු විගස අන්තරය විසින් කරන්නා වූ Brain Wash එකට ලක්ව කුහකයෙක් බවට පරිවර්තනය වන ඔබ, හෙට දින සරසවි වරම් නොලබ ඔබේ දරුවාව පොල් කැඩීමට හෝ කානු සේදීමට යවන්නේද? නැතහොත් උසස් ඉගෙනුමක් ලබා දීමට වෙහෙසයෙිද?
බොහෝ දෙමාව්පියන් ගෙවල් දොරවල් උකස් කර තම දරුවාට මුදල් සොයා දෙන්නේ තම දරුවාගේ අනාගත සාර්තකත්වය දැකීම පිනිසට.. Private University වල ඉගෙන ගන්නා බහුතරය කෝටිපති දෙමව්පියන්ගේ ළමයි නෝවේ ය.
සියලු පුරවැසියන්ගේ මුදල් වලින් යැපෙන ඔබ, සියලු පුරවැසියන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය හෙලා දකින්නේ කුමන පදනමකියන්ද?
එයට පිළිතුර නම්, Competition එකට මුහුන දීමට බිය වීමයි (කුහක කම ලෙසද අර්ත දැක්විය හැකි ය.)
Massachusetts Institute of Technology - No. 1 in the world
Harvard University - No. 2 in the world
Stanford University - No. 3 in the world
California Institute of Technology (Caltech) - No. 5 in the world
Columbia University - No. 6 in the world
Imperial College London - No. 6 in the world
University of Chicago - No. 10 in the world
Columbia University
Princeton University
Yale University
University of Pennsylvania
Duke University
source
මේ සියල්ලම Private University වේ. දැනම World Rank 100 අතර පවතින University වලින් 92% Private University වේ..
එසේනම් සිතිමට ඇත්තේ ත්‍යාගශීලි යැයි පවසන ලාංකිකයන් තුහකයන් කියාද?

මදක් සිතන්න? හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න.
ඔබේ හැතියාවන් දියුනු කරගන්න..
Bump එකක් දාලා අදහස කියන්න.
-rep බාර ගනු ලැබේ


onna ubata man gane ++ 