windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
කොච්චර උඩක ඉදන්ද වැටුනේ?
වැටුනම ෆෝන් එක ඕෆ් උනාද?
ෆෝන් එකේ බැක් කවරේ ගැලවිලා ගියාද වැටුනම?

එච්චර ලොකුවට වැ‍ටුනේ නැ මචෝ.....නිකන් අඩි 2 විතර උඩින් වැ‍ටුනේ. බැක් කවරේ ගැල වුනේ නෑ...
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එච්චර ලොකුවට වැ‍ටුනේ නැ මචෝ.....නිකන් අඩි 2 විතර උඩින් වැ‍ටුනේ. බැක් කවරේ ගැල වුනේ නෑ...

    ෆෝන් එකේ බැටරිය ගලවලා ආපහු සෙට් කරලා ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන් විනාඩි 45 විතර.
    ඒ කරලා චාර්ජර් එකෙන් ගලවලා බලපන්.
    හරි ගියේ නැත්තම් නොකියා කෙයාර් දාපන් බන්.
    මම හිතන්නේ වැටිච්ච පාරට ෆෝන් එකේ ඇතුලෙන් පොඩි ශොක් එකක් ගිහින් ඇති.
    +94 77 772 6724
    කෙයාර් එකේ නම්බර් එක ඕක.

     
    ෆෝන් එකේ බැටරිය ගලවලා ආපහු සෙට් කරලා ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන් විනාඩි 45 විතර.
    ඒ කරලා චාර්ජර් එකෙන් ගලවලා බලපන්.
    හරි ගියේ නැත්තම් නොකියා කෙයාර් දාපන් බන්.
    මම හිතන්නේ වැටිච්ච පාරට ෆෝන් එකේ ඇතුලෙන් පොඩි ශොක් එකක් ගිහින් ඇති.
    +94 77 772 6724
    call_skype_logo.png
    +94 77 772 6724
    කෙයාර් එකේ නම්බර් එක ඕක.

    එල බන් මම කරලා බලන්නම්
    තැන්ක්ස් අකිලයා උදවු වලට.....
    Call
    Send SMS
    Call from mobile
    Add to Skype
    You'll need Skype CreditFree via Skype
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල බන් මම කරලා බලන්නම්
    තැන්ක්ස් අකිලයා උදවු වලට.....
    Call
    Send SMS
    Call from mobile
    Add to Skype
    You'll need Skype CreditFree via Skype

    මොකද උනේ කියලා කියපන් මචන්.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    A. සිරියා;19756830 said:
    අකිල අයියගෙ අමානි නගාද :dull::)

    ඔව්. ඔව්. අර රෑට එන්නේ. ඒ කෙල්ලගෙ නම අමනිද අමානිද...​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lumia 950 vs Sony Z5 vs Apple S6s Which one is the best ? :eek:

    ඇපල් එක ඔතනින් පැත්තකටම දාපන්කෝ.
    ඇපල් එක නම් වැඩක්ම නෑ ඔය තුනෙන්.
    ඇපල් එකේ තියෙන්නේ 12 මෙගාපික්සල් සෝනි කැම් එකක්.
    950 එකේ තියෙන්නේ 20 මෙගාපික්සල් කාර්ල් සීස් කැම් එකක්.
    ඇපල් ඒ9 චිප්සෙට් එකේ එන්නේ කෝර්ස් 2 විතරයි.
    ස්නැප්ඩ්‍රැගන් 808 එකේ කෝර්ස් 6 එනවා.
    ඒ9 එකයි 808 කම්පෙයාර් කරනවානම් මේක බලපන්.
    http://system-on-a-chip.specout.com...mm-Snapdragon-808-MSM8992-vs-Apple-A9-APL0898
    ඇපල් එක ඕවර් ප්‍රයිස් කරලා තියෙන්නේ.
    ඇපල් 6එස් එක ලුමියා 950 එක එක්ක කම්පෙයාර් කරනවානම් ඉතින් යු ගොට් ටු බි කිඩින් මී කියලා තමා කියන්න තියෙන්නේ.

    ඊලගට සෝනි Z5 එක.
    සෝනි Z5 එකේ ස්නැප්ඩ්‍රැගන් 810 එකක් එන්නේ.
    ලුමියා 950 එකේ 808 එකට වඩා ටිකක් හොදයි.
    කැම් එක සහ බැටරි අතින් ගත්තාම 950 එක හොදයි.
    Z5 එකේ කේස් එකක් තියනවා ගොඩක් රත් වෙනවා ෆෝන් එක ගිනි කසේ වගේ 810 චිප් සෙට් නිසා.
    810 වල හැටි ඒක.
    ඒ උනාට 950 එක්ස් එල් එකේ තියන 810 එක හීට් වෙන්නේ නෑ ගිනි කසේ වගේ ලික්විඩ් කූලින් නිසා.
    ස්නැප්ඩ්‍රගන් 810 චිප්සෙට් එක තියන ෆෝන්ස් වලින් ලෝකෙන්ම ගොඩක් කූල් එකේ රත් නොවි දුවන එකම ඩිවයිස් එක තමා ලුමියා 950 එක්ස් එල් එක ලික්විඩ් කූලින් නිසා.
    සෝනි Z5 එකේ කොන්ටිනම් නෑ ඒත් 950 එකේ කොන්ටිනම් තියනවා.

    ඔය 3 මට තෝරගන්න හම්බුනොතින් අනිවා මම දෙපාරක් නොහිත තෝරගන්නේ 950 එක.

     
    Status
    Not open for further replies.