එච්චර ලොකුවට වැටුනේ නැ මචෝ.....නිකන් අඩි 2 විතර උඩින් වැටුනේ. බැක් කවරේ ගැල වුනේ නෑ...කොච්චර උඩක ඉදන්ද වැටුනේ?
වැටුනම ෆෝන් එක ඕෆ් උනාද?
ෆෝන් එකේ බැක් කවරේ ගැලවිලා ගියාද වැටුනම?
එච්චර ලොකුවට වැටුනේ නැ මචෝ.....නිකන් අඩි 2 විතර උඩින් වැටුනේ. බැක් කවරේ ගැල වුනේ නෑ...කොච්චර උඩක ඉදන්ද වැටුනේ?
වැටුනම ෆෝන් එක ඕෆ් උනාද?
ෆෝන් එකේ බැක් කවරේ ගැලවිලා ගියාද වැටුනම?
එච්චර ලොකුවට වැටුනේ නැ මචෝ.....නිකන් අඩි 2 විතර උඩින් වැටුනේ. බැක් කවරේ ගැල වුනේ නෑ...
එල බන් මම කරලා බලන්නම්ෆෝන් එකේ බැටරිය ගලවලා ආපහු සෙට් කරලා ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන් විනාඩි 45 විතර.
ඒ කරලා චාර්ජර් එකෙන් ගලවලා බලපන්.
හරි ගියේ නැත්තම් නොකියා කෙයාර් දාපන් බන්.
මම හිතන්නේ වැටිච්ච පාරට ෆෝන් එකේ ඇතුලෙන් පොඩි ශොක් එකක් ගිහින් ඇති.
+94 77 772 6724+94 77 772 6724![]()
කෙයාර් එකේ නම්බර් එක ඕක.
එල බන් මම කරලා බලන්නම්
තැන්ක්ස් අකිලයා උදවු වලට.....
Call
Send SMS
Call from mobile
Add to Skype
You'll need Skype CreditFree via Skype
A. සිරියා;19755182 said:echchara thama dan adu![]()

පොලියට ණය දෙන්න පුලුවන්නම් මේ ත්රෙඩ් එකෙන්ම ගොඩ යන්න පුලුවන් වෙයි වගේ..
Ekane bn.
Kellek set karaganna bari weyida danne na....

ට්රයි කරොත් බැරිවෙන එකක් නෑ පුතේ..
පොලියට ණය දෙන්න පුලුවන්නම් මේ ත්රෙඩ් එකෙන්ම ගොඩ යන්න පුලුවන් වෙයි වගේ..

A. සිරියා;19756830 said:අකිල අයියගෙ අමානි නගාද![]()
Lumia 950 vs Sony Z5 vs Apple S6s Which one is the best ?![]()
පොලියට ණය දෙන්න පුලුවන්නම් මේ ත්රෙඩ් එකෙන්ම ගොඩ යන්න පුලුවන් වෙයි වගේ..

හයියෝ
හම්මෝ
අමාරුයි දැන්
ආවෙ දවස් තුනකට පස්සේ
Ara amani dan enne na neda bn