windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Win 10 Contact වල අවුලක්.

    මචන්ලා, මගේ එක 540 සහ win 10 107 දාලා තියෙන්නේ.

    contact numbers කිහිපයක් එක නමක් යටතේ enter කරලා save කරාට පස්සේ ඒ numbers ඔක්කොම පෙන්නනෙ නැහැ. හැබැයි අපහු edit ගිහිල්ලා බැලුවහම numbers ඔක්කොම තියනවා. phone එක full update කරලා තියෙන්නේ.

    මෙහෙම දෙයක් උඹලට වෙලා තියෙනවද?.
    විසඳුමක් දන්නවද?.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    උබ people කියන app එකට ගිහින්,
    උබ save කරපු නම ක්ලික් කරපන්.
    එතකොට උබ එකම නමින් save කරපු no ඔක්කොම පෙන්නනවා
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උබ people කියන app එකට ගිහින්,
    උබ save කරපු නම ක්ලික් කරපන්.
    එතකොට උබ එකම නමින් save කරපු no ඔක්කොම පෙන්නනවා

    ඔය විදිහට තමයි බලන්නේ. පරණ ඒවායේ ගැටළුවක් නැහැ ඔක්කොම පෙන්නනවා. අලුතින් enter කරන details වලදී තමයි ගැටලුව තියෙන්නේ.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔය විදිහට තමයි බලන්නේ. පරණ ඒවායේ ගැටළුවක් නැහැ ඔක්කොම පෙන්නනවා. අලුතින් enter කරන details වලදී තමයි ගැටලුව තියෙන්නේ.

    මං නම් කලින් 10 ගැහුවා.. හැබැයි ආයෙත් 8.1 වලට ආවා..
    එත් 10 දාලා තියෙනකොට ඔහොම අවුලක් තිබුණේ නෑ බන්..
    ප්‍රිවිව් එකනේ බන් තාම. පොඩි පොඩි අඩුපාඩු තියෙනවා
    10 අලුතින්ම ආව අප්ඩේට් එක දාලා බලපන්..
    10 දාලා ගොඩක් දවස්ද..?

    මං හරියටම දන්නේ නෑ...
    :(:(:(
    හිටපන් අකිලයා ඇවිත් හෙල්ප් එකක් දෙයි...
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ravindaj

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා, මගේ එක 540 සහ win 10 107 දාලා තියෙන්නේ.

    contact numbers කිහිපයක් එක නමක් යටතේ enter කරලා save කරාට පස්සේ ඒ numbers ඔක්කොම පෙන්නනෙ නැහැ. හැබැයි අපහු edit ගිහිල්ලා බැලුවහම numbers ඔක්කොම තියනවා. phone එක full update කරලා තියෙන්නේ.

    මෙහෙම දෙයක් උඹලට වෙලා තියෙනවද?.
    විසඳුමක් දන්නවද?.

    මේක දාලා බලපන්කෝ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1675006

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා, මගේ එක 540 සහ win 10 107 දාලා තියෙන්නේ.

    contact numbers කිහිපයක් එක නමක් යටතේ enter කරලා save කරාට පස්සේ ඒ numbers ඔක්කොම පෙන්නනෙ නැහැ. හැබැයි අපහු edit ගිහිල්ලා බැලුවහම numbers ඔක්කොම තියනවා. phone එක full update කරලා තියෙන්නේ.

    මෙහෙම දෙයක් උඹලට වෙලා තියෙනවද?.
    විසඳුමක් දන්නවද?.

    බැකප් අරන් ෆෝන් එක රිසෙට් පාරක් දීලා එකවුන්ට් එක සින්ක් කරලා අප්ඩේට් කරපන් ඇප්ස් හැබැයි ෆෝන් බුක් එක ඕපන් කරන්න යන්න එපා ඇප්ස් ඔක්කොම අප්ඩේට් වෙනකම්.
    අප්ඩේට් කරලා ඉවර උනාම ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ඔන් කරලා ෆෝන් බුක් එකට ගිහිල්ලා බලපන්.
    රිසෙට් පාරක් දෙනකම් මම දීපු ඇප් එක යුස් කරපන්.

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බැකප් අරන් ෆෝන් එක රිසෙට් පාරක් දීලා එකවුන්ට් එක සින්ක් කරලා අප්ඩේට් කරපන් ඇප්ස් හැබැයි ෆෝන් බුක් එක ඕපන් කරන්න යන්න එපා ඇප්ස් ඔක්කොම අප්ඩේට් වෙනකම්.
    අප්ඩේට් කරලා ඉවර උනාම ෆෝන් එක ඕෆ් කරලා ටිකක් ඉදලා ඔන් කරලා ෆෝන් බුක් එකට ගිහිල්ලා බලපන්.
    රිසෙට් පාරක් දෙනකම් මම දීපු ඇප් එක යුස් කරපන්.

    බලමු එහෙනම් reset කරලා. thanks මචන්.
     
    කරදර පිට කරදර.....
    මචන්ලා මම 10 ප්‍රිවීවු දාලා තිබ්බේ. එක පාරටම ෆෝන් එක රීස්ටාර්ට් වෙනවානේ බන්. චාජරේට ගහපුවාමත් ඔන් වෙන්නේ නෑ. හාඩ් රීසෙට් එකත් ආන්සර් කරන්නේ නෑ.....ආයෙත් රිකව ටූල් එකෙන් 8.1 දාන්න වෙයිද?
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    කරදර පිට කරදර.....
    මචන්ලා මම 10 ප්‍රිවීවු දාලා තිබ්බේ. එක පාරටම ෆෝන් එක රීස්ටාර්ට් වෙනවානේ බන්. චාජරේට ගහපුවාමත් ඔන් වෙන්නේ නෑ. හාඩ් රීසෙට් එකත් ආන්සර් කරන්නේ නෑ.....ආයෙත් රිකව ටූල් එකෙන් 8.1 දාන්න වෙයිද?

    උබටත් මට ආව කෙස් එකමද දන්නේ නෑ...
    මාත් 10 දැම්මට පස්සේ phone එක නිකන්ම ඔෆ් වෙන්න ගත්තා... battry එක ගලවලා දාපුවම ඔන් උණා. පසුකාලීනව එකත් බැරි උණා. චාජ් එකට ගහලා ඔන් කරා . එතකොට ඔන් උණා. සාක්කුවට දැම්මොත් ඔෆ්ම තමා... මං රිකවරියෙන් 8.1 දැම්මා එත් හරි ගියේ නෑ.. පස්සේ පස්සේ ඔන් උනෙම නෑ... ඊට පස්සේ ගත්තු තැනට දීලා හදා ගත්තේ.
     
    අෆ්ෆටසිරි....දරුනු සීන් එකක් වගේ....:shocked:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කරදර පිට කරදර.....
    මචන්ලා මම 10 ප්‍රිවීවු දාලා තිබ්බේ. එක පාරටම ෆෝන් එක රීස්ටාර්ට් වෙනවානේ බන්. චාජරේට ගහපුවාමත් ඔන් වෙන්නේ නෑ. හාඩ් රීසෙට් එකත් ආන්සර් කරන්නේ නෑ.....ආයෙත් රිකව ටූල් එකෙන් 8.1 දාන්න වෙයිද?

    බැටරිය ගලවලා පොඩි කොල කෑල්ලක් බැටරි එකේ පිටිපස්සට තියලා කවරේ වහලා ෆෝන් එක ඔන් කරලා බලපන් චාර්ජර් එකට ගහලා.
    ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගැහුවම ෆෝන් එක ඩිටෙක්ට් කරනවද රිකවර් ටූල් එකෙන්?
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබටත් මට ආව කෙස් එකමද දන්නේ නෑ...
    මාත් 10 දැම්මට පස්සේ phone එක නිකන්ම ඔෆ් වෙන්න ගත්තා... battry එක ගලවලා දාපුවම ඔන් උණා. පසුකාලීනව එකත් බැරි උණා. චාජ් එකට ගහලා ඔන් කරා . එතකොට ඔන් උණා. සාක්කුවට දැම්මොත් ඔෆ්ම තමා... මං රිකවරියෙන් 8.1 දැම්මා එත් හරි ගියේ නෑ.. පස්සේ පස්සේ ඔන් උනෙම නෑ... ඊට පස්සේ ගත්තු තැනට දීලා හදා ගත්තේ.

    උබේ සීන් එක ඕ එස් එකේ කේස් එකක් නෙවෙයි.
    වින්ඩෝස් 10 දාපු නිසා ආව සීන් එකක් නෙවෙයි ඕක.
    ඕක හරියනවා ෆෝන් එක ෆ්ලැශ් කරාම.
    උබට ඕක හදලා දීපු එවුන් හදලා දෙන්න ඇත්තේ ෆෝන් එක ෆ්ලැශ් කරලා.

    බැටරිය ගලවලා පොඩි කොල කෑල්ලක් බැටරි එකේ පිටිපස්සට තියලා කවරේ වහලා ෆෝන් එක ඔන් කරලා බලපන් චාර්ජර් එකට ගහලා.
    ඩේටා කේබල් එකෙන් මැශින් එකට ගැහුවම ෆෝන් එක ඩිටෙක්ට් කරනවද රිකවර් ටූල් එකෙන්?
    නෑ මචන් හරියන්නේ නැ.....
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    උබේ සීන් එක ඕ එස් එකේ කේස් එකක් නෙවෙයි.
    වින්ඩෝස් 10 දාපු නිසා ආව සීන් එකක් නෙවෙයි ඕක.
    ඕක හරියනවා ෆෝන් එක ෆ්ලැශ් කරාම.
    උබට ඕක හදලා දීපු එවුන් හදලා දෙන්න ඇත්තේ ෆෝන් එක ෆ්ලැශ් කරලා.

    :(:(:(:(
    ආයේ ඔරිගීනල් අප්ඩේට් එක එනකන් 10 දිහා බලන්නේවත් නෑ...

    Status
    Not open for further replies.