සොයන්නා;19758570 said:ඇත්ත මචං...මම කලිනුත් කිවුවා...තමන්ගේ කැමැත්තට ඇපල් ගත්තට කිසි වරදක් නෑ...මොකද කුඩු කරන්න සල්ලි තියේ නං කුඩු කරන එක තමන්ගෙ කැමැත්ත....හැබැයි ඒම අරගෙන ඇපල් හොඳායි කියන එක තමයි ඉතිං වරද....ඩේටා ෂීට් එකක් කම්පෙයා කරගන්න පුලුවං ඕනිම කෙනෙක්ට තේරෙනවා ඇපල් අලුත්ම ෆෝන් එකත් සාමාන්‍ය huawei azus xiomi nexsus mobile එකකට වඩා තාක්ෂනික පැත්තෙන් සහ මෘදුකාංග සහය ගොඩක්ම අඩුයි කියල..![]()
monawadi da bun adu ?
mata meka kiyanna ehenam
onna mama gawa tiyanawa
2010 apu iPhone 4 ekai (512 RAM) 1.0 GHz Cortex-A8
2012 apu galaxy s3 ekai 9 (1 GB RAM) Quad-core 1.4 GHz Cortex-A9
need for speed MW eka dekema dala gahanokota ai s3 eke stuck wenne ?



