Samsung Galaxy S7 vs iPhone 6S

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොයන්නා;19758570 said:
    ඇත්ත මචං...මම කලිනුත් කිවුවා...තමන්ගේ කැමැත්තට ඇපල් ගත්තට කිසි වරදක් නෑ...මොකද කුඩු කරන්න සල්ලි තියේ නං කුඩු කරන එක තමන්ගෙ කැමැත්ත....හැබැයි ඒම අරගෙන ඇපල් හොඳායි කියන එක තමයි ඉතිං වරද....ඩේටා ෂීට් එකක් කම්පෙයා කරගන්න පුලුවං ඕනිම කෙනෙක්ට තේරෙනවා ඇපල් අලුත්ම ෆෝන් එකත් සාමාන්‍ය huawei azus xiomi nexsus mobile එකකට වඩා තාක්ෂනික පැත්තෙන් සහ මෘදුකාංග සහය ගොඩක්ම අඩුයි කියල..:)

    monawadi da bun adu ?
    mata meka kiyanna ehenam
    onna mama gawa tiyanawa
    2010 apu iPhone 4 ekai (512 RAM) 1.0 GHz Cortex-A8
    2012 apu galaxy s3 ekai 9 (1 GB RAM) Quad-core 1.4 GHz Cortex-A9
    need for speed MW eka dekema dala gahanokota ai s3 eke stuck wenne ?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"

    තාක්ෂනික පැත්ත ගැන විතරක් හිතල වැඩක් නෑ බං

    හැම රෙද්දක්ම බලනවනෙ

    අනික බං ඇපල් හොදයි තමයි බං. ඒක තමන්ගෙ ගෑණි අනික් උන්ගෙ ගෑණිට වඩා හොදයි කියලනෙ ඕන මනුස්සයෙක් කියන්නේ... එහෙම කියන්නත් හේතු තියනවනෙ බං :)

    ඒ වගේ තමා ඇපල් යූසස්ලත්
     
    Nov 20, 2012
    1,467
    477
    0

    මම need for speed සෙල්ලං කරල නෑ ඇපල් වල.... එකක් මම සැම්සුන් වලට කඩේ ගියේ නෑ... මම කතා කරන්නෙ නෙක්සස් ගැන...ඔය හොඳායි කියන ඇපල් වලට ගේමට ඉන්නෙ නෙක්සස් නෙ... ඔන්න මෙන්න මේ ලින්ක් එක බලල අපි කතා කරමුකෝ ඇපල් ගැන...

    http://www.gsmarena.com/compare.php3?idPhone1=7242&idPhone2=7588
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොයන්නා;19758582 said:
    ඇයි බන් ලක්ෂ ගනං දීල ඇපල් අරං jailbreak කරන්නෙ....ගනිංකෝ අන්ලොක්ම තියෙන නෙක්සස් එකක්....ලොක් නෑ..මෝඩ පාට් අයි ටියුන් නෑ...බොරු සෝබන මිල ගනං නෑ...ඇපල් ජබොක්... නිකමට බලපං තේරුම.... jailbreak හිරේගේ බිඳිනව...ඇපල් කියන්නෙ ස්මාට් හිර ගෙදරක්:lol::lol:

    naa ithin bun jailbreak karana eka mage wadak ne my phone
    mata ganna phone eken uparima use ekak ganna puluwan
    4GB ram kiyala hira wenne na :D
    anika feature ekak apu gaman hama online service ekama update wenawa or optimize wenawa mage device ekata
    mata echarai one
    apple relesed 3D touch 5 months ago dan update wela ookkoma apps 3D torch walin use karanna puluwan
    games uth enne 3d touch optimize wela issarahata
    samsung dunna edge kiyala ekak 2 years ago wage mathaka :D
    developers la edge comparable app hadanna ganak wath na
    apple release kara live photos facebook live photos support kara ilanga masema
    instagram working on it
    haha monawada bun kiyanne ethakota Playstation xbox jailbreak karanawa kiyanne ewath hira geyak wenna athi :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    සොයන්නා;19758594 said:
    මම need for speed සෙල්ලං කරල නෑ ඇපල් වල.... එකක් මම සැම්සුන් වලට කඩේ ගියේ නෑ... මම කතා කරන්නෙ නෙක්සස් ගැන...ඔය හොඳායි කියන ඇපල් වලට ගේමට ඉන්නෙ නෙක්සස් නෙ... ඔන්න මෙන්න මේ ලින්ක් එක බලල අපි කතා කරමුකෝ ඇපල් ගැන...

    http://www.gsmarena.com/compare.php3?idPhone1=7242&idPhone2=7588

    apple phn ganna ewun hena loku seen eken yanne bus eke ehema mata nam dakkama pukenut hina yanawa :lol::lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොයන්නා;19758594 said:
    මම need for speed සෙල්ලං කරල නෑ ඇපල් වල.... එකක් මම සැම්සුන් වලට කඩේ ගියේ නෑ... මම කතා කරන්නෙ නෙක්සස් ගැන...ඔය හොඳායි කියන ඇපල් වලට ගේමට ඉන්නෙ නෙක්සස් නෙ... ඔන්න මෙන්න මේ ලින්ක් එක බලල අපි කතා කරමුකෝ ඇපල් ගැන...

    http://www.gsmarena.com/compare.php3?idPhone1=7242&idPhone2=7588

    machan nexus kiyanne best android device mama nexus gana nemei kiyanne
    thread eke topic eka samsung
    nexus eke namath kanawa samsung android 8000 phone ekatath dala
    mama katha kare OS eka gana nemei Samsung gana
    nexus eketh ara kiwwa wage features walata apps optimize wenne na lesiyen
    3D touch, Apple Pay, live photos wage dewal
     
    Nov 20, 2012
    1,467
    477
    0
    තාක්ෂනික පැත්ත ගැන විතරක් හිතල වැඩක් නෑ බං

    හැම රෙද්දක්ම බලනවනෙ

    අනික බං ඇපල් හොදයි තමයි බං. ඒක තමන්ගෙ ගෑණි අනික් උන්ගෙ ගෑණිට වඩා හොදයි කියලනෙ ඕන මනුස්සයෙක් කියන්නේ... එහෙම කියන්නත් හේතු තියනවනෙ බං :)

    ඒ වගේ තමා ඇපල් යූසස්ලත්

    බලන්න තියෙන හැම දේම බැලුවත් ඇපල් වැඩක් තියේද බන්...මිලත් අසාධාරණයි...සරලව දෙයක් කරගන්න බෑ... OS update එවනවා හැබැයි අප්ඩේට් කරල ෆෝන් එකට වෙන අවුල් වලට කම්පනි එක වග කියන්නෙ නෑ... ජේල්බ්‍රෙක් නොකර සාමාන්‍ය විදියට භාවිතයක් නෑ... ඉතිං ඔච්චර දුකක් විඳින්න ඕනිද බන් ලක්ෂ ගානකුත් යට කරල... ඇපල් හොඳයි ඉතිං අර තැනකට ගෙනියන්න ආභරණයක් වශයෙන්...:)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    apple phn ganna ewun hena loku seen eken yanne bus eke ehema mata nam dakkama pukenut hina yanawa :lol::lol:

    ehemath kastiyak innawa :lol:
    iPhone eka hariyata use karana eka thamai bun eke prayojanaya danne
    boru show ekata ganna un oka wadima masa 3i use karanne :lol:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    රිදුන හින්දා රෙප් කැපුවට මට නං ගාාාානක් වත් නෑ...

    ඕව යනකොට අරන් යන්නේ නෑ

    කොන්ද පන නැති වේ*යො ඉන්නකං හරියයිද ඉතිං ප*ය :):):)
     
    Nov 20, 2012
    1,467
    477
    0
    රිදුන හින්දා රෙප් කැපුවට මට නං ගාාාානක් වත් නෑ...

    ඕව යනකොට අරන් යන්නේ නෑ

    කොන්ද පන නැති වේ*යො ඉන්නකං හරියයිද ඉතිං ප*ය :):):)

    ඕං මම නං රෙප් කැපුවෙ නෑ....ඇපල් එක්ක පෞද්ගලික වෛරයක් තිබ්බට උඔලා එක්ක මගේ තරහක් නෑ... :lol::lol::)
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    රිදුන හින්දා රෙප් කැපුවට මට නං ගාාාානක් වත් නෑ...

    ඕව යනකොට අරන් යන්නේ නෑ

    කොන්ද පන නැති වේ*යො ඉන්නකං හරියයිද ඉතිං ප*ය :):):)

    mageth kapala bun :lol:
    pissuda manda meh phone company hinda rep kapagena dangalanne
    mama post ekak damme bun samsung eke phones haduwata features dammata ewata apps enne na kiyala ekai iphone eka compare karala kiwwe
    kastiyata malapanala kagahagena awane :lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොයන්නා;19758622 said:
    ඕං මම නං රෙප් කැපුවෙ නෑ....ඇපල් එක්ක පෞද්ගලික වෛරයක් තිබ්බට උඔලා එක්ක මගේ තරහක් නෑ... :lol::lol::)
    ow bun mona magulak da :lol:
    ape company ai me ekak wath nikam honda naraka katha withari ne :lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ow bun mona magulak da :lol:
    ape company ai me ekak wath nikam honda naraka katha withari ne :lol:

    හැක් හැක්...ගනං ගන්න එපා......ඉතුරු උණ රෙප් ටිකෙං හෙට හාල් මිටියක් වත් ගනිං... :):) ඒ කෙසේ වෙතත් සැම්සුන් කම්පනි එක android කස්ටමයිස් කරපු කැත නං අජූතයි...ඒත් උන්ගෙ හාඩ්වෙයා වලට නං කියන්න නරකක් නෑ....තොපිලා මතක තියා ගනිල්ලා ඇපල් වලට පාට්ස් ගත්තෙත් සැම්සුන් වලින් විත්තිය.... අපේ මලය ගාව තියේ ඇපල් 4S එකක්...යකෝ විනාඩි 15 ක් විතර යූ ටියුබ් පැත්තෙ ගියාම ෆෝන් එකෙං ඩෙනිම් රෙද්දක් මදින්න හැකි....ඕන්න තොපිලගෙ ඇපලෙ සුන්දරත්වය :lol::lol::lol:
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    සොයන්නා;19758652 said:

    ehenam ithin 4S eke ledak wnna athi bun dan awurudu 4k paranai ne
    4S ekath ekkama thamai S3 eka aweth eka dan hoyagannawath na ithin balapan :baffled:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ehenam ithin 4S eke ledak wnna athi bun dan awurudu 4k paranai ne
    4S ekath ekkama thamai S3 eka aweth eka dan hoyagannawath na ithin balapan :baffled:

    s3 දැන් out of market.... ඇත්ත ඇත්ත.... ඔය දෙකම පාවිච්චි කලා බන්... දෙකම එකට තියල යූ ටියුබ් පාවිච්චි කරල බැලුව...samsung උන්දලා android බොක කරල උනත් පාවිච්චියෙදි ෆෝන් එක හොඳයි....රත් වීම අතින් සැම්සුන් එක අවමයි ඇපල් එකට වඩා..බැටරි ලයිෆ් ඒමත් හොඳයි... මම ඉතිං මලත් නෙක්සස් එක්ක මැරෙනව කියල හිතාන ඉන්නෙ.. :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    monawadi da bun adu ?
    mata meka kiyanna ehenam
    onna mama gawa tiyanawa
    2010 apu iPhone 4 ekai (512 RAM) 1.0 GHz Cortex-A8
    2012 apu galaxy s3 ekai 9 (1 GB RAM) Quad-core 1.4 GHz Cortex-A9
    need for speed MW eka dekema dala gahanokota ai s3 eke stuck wenne ?

    lol :lol: onna kiwwa penawa ithin moda harakek bawa mage thiyenne s3 ekak avillamasa deken gaththe thawama duwanawa and mw and mk X apuruwata weda lag ekak nethiawa ban , ubala wage nodanna ewunta ithin iphone sepa thamai :lol:

    model- i9300
    A V - Android M cm
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මොන මඟුල ගැහුවත් iPhone වලට තියෙන ප්ලේස් එක නැතිවෙන්නෙ නෑ බන්

    ඔවු බන්...බත් කන හරක් ඉන්නව නෙ ලෝකෙ තාම වඳ නොවී ඉතුරු වෙලා :sorry::sorry:

    නෙක්සස් වල ආගමනයෙන් පසු ඇපල් වල පල්ලට යමින් පවතී.... ඩුං ඩුං ඩුං :sorry::sorry:
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    lol :lol: onna kiwwa penawa ithin moda harakek bawa mage thiyenne s3 ekak avillamasa deken gaththe thawama duwanawa and mw and mk X apuruwata weda lag ekak nethiawa ban , ubala wage nodanna ewunta ithin iphone sepa thamai :lol:

    model- i9300
    A V - Android M cm

    LOL :D
    hari bun umbata wada nam kamak na ehema compare kararanne awurudu dekak parana device ekak ekka
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Cmnt tika dekkahama reply ekak noda yanna be ban,,,,

    methana maraganna epa yakune... Apple VITHARAK use karala thiyena un thamay oya Apple thamay loke thiyena hodama phone eka kiyanne... Android VITHARAK use karala thiyena un thamay oya Android thamay hodama kiyanne....

    man oya jathi dekama use kara.... Menna meva thamay oya deke venaskam

    APPLE vs ANDROID

    01.OS & Optimization

    IOS eka Apple Hardware ekatama mara vidihata optimize karala thiyena nisa patta Smooth veda karaddi.eka nisa stuck vena seen 99.9% aduy...eka nisa RAM eka godak one ne..

    but,,

    Android eke RAM eka adu nam aniva godak Apps use karaddi poddak slow & stuck venna balanava( eth den ena NEW phones vala nam ehema awlak dakinnama ne)eka nisa thamay aluth phones vala RAM eka godak edi karala evanne

    02.APPS

    IOS eke godak Apps salli dila ganna one..eka nisa apps peththen pahala inne..eth godak apita ona apps thiyenava

    but Android eke ona magulak apita net eken hoyaganna puluvan any time..ea vasiya thiyenava.

    03.Customization

    meka nam IOS eke 90% ma nehe...(Without Jailbreak) With Jailbreak 75% Customize karanna puluvan..

    but

    Android 100% Customize karanna puluvan apita(With ROOT Access)

    04.Build Quality

    APPLE vala Build quality eka nam Supiri...

    but

    Android vala brand eken brand ekata build quality eka venas venava

    ex:- HTC ,Samsung,LG ,Nexus Build Quality eka venas eken ekata..samahara eva supiri.. samahara eva average

    05. Price

    APPLE patta ganan..ea unge Brand eka & Reputation eka nisa

    Android price awlak ne