බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    OVZnlpX.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    අළුත් ත්‍රෙඩ් එකක් පටාන් ගන්නට සිතක් පහළ වී යැ....

    පෙරාගේ සහ මුද්‍රන මාමාගේ පෝස්ට් දුටු විට.....

    "නොපළ කතාවක්" මැයෙන්.....



    අනේ නිකං පලයං මහත්තයෝ යන්න..
    මහා ස්එටමෝලක් සංවිධානය වෙමින් පවතී.. ඒකට තී පොලු තිබ්බොත් මේකේ වසලා හමාරයෑ.. බොට වැදෙන්නේ කලුකුඩු අයිටම් එකෙන්යෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අද මහා කාලකන්නි දවසකි..මීට අවුරුදු දෙකකට පෙර ඉතිහාසය ගත්තොත්.. මාගේ ජීවිතයේ පුද්ගලයෙකු නිසා මාගේ සිත වැඩිපුරම දුක් වූ දවස අදයෑ. මා හැඬුවෙමි.. දින ගනනාවක් හැඬුවෙමි.. 2014-02-23 නම් වූ ඒ කාලකන්නි දවසේ මම අම්බානක බිවෙමි. බර්කාඩි මි.ලි. 750 බෝතලයේ අඩිය පෙනෙන තරමට තනියම බිවෙමි. සම්පූර්ණයෙන් බොන්නට වෙලා මදි විය. ගල්කිස්ස ස්ටීම් බොට් එක ඉදිරිපස රේල් පාර, ස්ටීම් බෝට් එකේ මා හිතමිතුරු කළමනාකාරතැන සියලු සිදුවීම් වලට සාක්ශි දරාවි... මා තනියම බීවේ නැත. මා එක්ක එදා බොන්නට සෙට් වූ මාගේ මිතුරුකැලේ එකෙක් හෝ සිද්ධිය දන්නේ නැත. උන් කලේ මා හා සෙට් වී බිව් එක පමනි. නමුත් මාගේ හිතේ වූ ප්‍රශ්ණය උන් එකෙක්වත් දැන සිටියේ නැත. ඒ සිද්ධිය වචන වලට පෙරලිය නොහැක. නමුත් මම කවදා හෝ ඒ විස්ථරය මා ආදරය කරන එලකිරියේ ලියමි.. ඒ ලියන්නේ මේ එලකිරියේ මා සාදනා පළමු සහ එකම ෆේක් ගිණුමෙනි..

    :shocked::shocked: බිව්වම ප්‍රශ්නේ විසදුනැයි පුටේ.....?? :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙන්න දැං ලැබුනු උණුසුම් පුවතක්...

    මහා සෙටමෝලක් සංවිධානය වෙමින් පවතී.....
    විස්ථර බලාපොරොත්තුවන්න..
    රැඳී සිටින්න.. "බීපුවාම වෙන ආතල් සිද්ධි " සමගින්

    :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    තොපි දැක්කද මට සනීප නෑ කියල කොටල තියෙනව? නුදකින් මට ඉන්න යාළුවො. එකෙක් මීක් නෑ.:oo:

    :lol: අවුලක් නෑ..... නයිට ගහන්න හරි එන උන් ටිකක් ඉන්නේ..... :D :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජබොක්

    මං මේ එනකන් බලන් ඉන්නවා. අයියා මේකේ... :eek:
    තව විස්ථරයක් තියේ කියන්න. ආවම කියන්නම්. මහා සෙටමෝලක් ගැන.. :cool:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මං මේ එනකන් බලන් ඉන්නවා. අයියා මේකේ... :eek:
    තව විස්ථරයක් තියේ කියන්න. ආවම කියන්නම්. මහා සෙටමෝලක් ගැන.. :cool:

    NTB එක පොඩි වැඩකට ගිහින් දැන් තමයි කන්තෝරුවට ආවේ.
     
    Status
    Not open for further replies.