බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙන්න දැං ලැබුනු උණුසුම් පුවතක්...

    මහා සෙටමෝලක් සංවිධානය වෙමින් පවතී.....
    විස්ථර බලාපොරොත්තුවන්න..
    රැඳී සිටින්න.. "බීපුවාම වෙන ආතල් සිද්ධි " සමගින්
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ඔන්න 2013 දි වගේ සිද්ද උන පොඩි කතාවක් කියන්නම් මම

    හැමදාම වගේ අපේ බෝඩිමේ අපි සෙට් එක අඩියක් ගහනවා මාසෙකට සැරයක් වත් අනිවා...මෙ සෙට් උන දවසේ අපේ නුවර එකෙන් ඉන්නව බොඩීමේ..උගේ යාලුවො දෙන්නෙක් ආව අම්මට සිරි දෙන්නම පොලිසියේ..එකෙක් එස් අයි කෙනෙක්..පොලිසිය ඇවිල්ල පිටකොට්ටේ පැත්තේ තියෙන ලන්කවෙම වගේ ප්‍රසිද්ද පොලිසියක්;),...කොහොම හරි අපි කට්ටිය 6ක් වගේ හිටියා...පොලිසියේ දෙන්නයි..අපේ බෝඩිමේ 3න් දෙනයි..තව මගේ යාලුවෙකුයි..:D
    කොහොම හරි කට්ටිය බෝතල් දෙකක් හෝ 3ක් වගේ ගැහුවා..කොහොම හරි බඩු මදි උනා..සිගරටුත් මදි උනා..කඩුවෙල උන් දන්නව ඇති සම්පත් බෑන්ක් එක ගාව පොට් එකක් තියෙනවා 11 වෙනකම් බඩු තියෙනවා ඕනේ එකක්..බෝතලේ මූඩිය කඩල දෙන්නේ පොලිසියට අහු උනොත් අපිට නඩුව කන්න...:(

    ඔන්න ඉතින් බඩුත් මදි උන එකා පොලිස් කාරොයොත් ඉන්න නිසාම මම පොර වගේ බඩු ගෙන්න යන්න ලැස්ති උනා;)..එතකොට මම බයික් එක අරන් තිබ්බේ නෑ යාලුවෙක්ගේ බයික් එකක් තිබ්බේ බොඩිමේ..මට ලයිසන් ඇත්තෙත් නෑ
    වෙනද පුරුද්දට මායි අපේ බෝඩිමේ අයියත් ආව බඩු ගන්න..දෙයියනේ කියල කිසි කරදරයක් නතුව අර ප්ලෙස් එකට ගියා පොලිස් තියා බල්ලෙක් හිටියේ නෑ පාරේ..:yes:
    ඔන්න දැන් දෙන්නත් එක්ක බෝතලෙත් අරන් අරන් එනවා..ආ සිගරට් ගන්න නැවත්තුවා කඩුවෙල වගීශ එකේ කලර් ලයිට් එකෙන් මෙහා එක...;)
    ඔන්න දැන් දෙන්නත් එක්ක ආතල් එකේ 70ට විතර ස්පීඩ් එන්න හැදුව විතරයි..හරියටම අනිත් සයිවර් කඩේ ගාව ඉදන් පැන්නනේ පොලිස් කාරයෙක් පාර මැදට තව චුට්ටෙන් ඌව හැප්පිල මැරෙනවා:lol:
    කොහොම හරි උන් අපිව බස්ස ගත්ත බයික් එකෙන්
    අම්මට සිරී:sorry::sorry::sorry:
    බඩු පිට මම ගෙනත් තියෙන්නේ බයික් එකේ යතුර විතරයි කියහන්කෝ..අඩුම ගානේ හෙල්මට් එකක් වත් දාගෙන නෑ..:(:(
    මෙලෝ රෙද්දක් ලග නෑ නඩු ගොඩක් මාත් එක්ක ආපු අනිත් එකා හෙල්මට් එකක් දාගෙන.මම පැදපු එකා නෑ.පොලිස් උන්ටත් හිනා:D..හොදටම බඩු...
    උන් කියපු නඩු ගොඩ:):)

    බීමත්ව රිය පදවීම
    රිය පැදවීමේ බලප්ත්‍රය නැතු වීම
    ආදායම් බලපත්‍රය නැති වීම/
    ආරක්ශිත හිස් වැසුම් නොමැතිව දාවනය
    මත්ඩ්‍රව්ය ප්‍රවාහනය

    ආතල් කොටියයි අඩන්න කඩුලුත් නෑ:(:(

    මුන් දැන් අපි දෙන්න එක්ක යන්න හදන්නේ..අපේ බොඩිමේ ඉන්න උන්ටත් කියන්න විදියක් නැ ෆෝන් එකක් වත් ගෙනාවේ නැහැනේ..එතන ඉන්න එකෙක් වත් ෆෝන් එකක් දුන්නේ නෑ කෝල් එකක් ගන්නවත් බල්ලෝ:growl:
    ..මොනා කරන්නද ඉතින් දෙන්න එක්ක නවගමුවේ පොලූසියේ කූරු ගැන්න පැය 3ක් 4ක් විතර..අපිත් එක්ක බීපු අර අහවල් පොලීසියේ එස් අයි නැත්තම් මම හිතන්නේ මම තාම ඇතුලේ...:love::love:

    අපි නැති නිසා උන් අපිව බලන්න පාරට ඇවිත් වසන්තගේ සයිවර් කඩේ එකෙක් ගෙන් සීන් එක අහගෙන තමයි අපිව ගන්න නවගමුවට උන් ඇවිත් තියෙන්නේ..එදා ඒ සීන් එකෙන් පස්සෙ අද වෙනකම් කවදාවත් රෑට බඩු මදි වෙලා ගෙන්න නම් ගිහින් නෑ යන්නෙත් නෑ:yes:




    හොද වෙලාවට ළපටි ඔතනට සෙට් වෙලා නෑ, ලාපා දැනගත්තනම් උල තියනවා
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මෙන්න දැං ලැබුනු උණුසුම් පුවතක්...

    මහා සෙටමෝලක් සංවිධානය වෙමින් පවතී.....
    විස්ථර බලාපොරොත්තුවන්න..
    රැඳී සිටින්න.. "බීපුවාම වෙන ආතල් සිද්ධි " සමගින්
    aHR0cHM6Ly9saDYuZ2dwaHQuY29tLzhGZnBJS2RUMnY0UzJvNFNlMlJvcGMwTHkxd05MM3YxcXJHdjI4SHJ5emtsOHdxTnJCX2lVaTNVR2wtSmJYUHRWQ3h2PWg2NDA
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හොද වෙලාවට ළපටි ඔතනට සෙට් වෙලා නෑ, ලාපා දැනගත්තනම් උල තියනවා
    :lol::lol::lol:
    මචන්ල බලාගනිල්ලා මෙ ඉන්නේ මගේ ගමේ එලම බොක්ක..:love:
    මම කියල තියෙන කතාවෙත් මු ඉන්නවා....:baffled:
    මායි මුයි තමයි ඉස්සෙල්ලම කඩුවෙල බෝඩිමට ආවේ ඇන්ඩ් කොලබ ආවෙත්:)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෙන්න දැං ලැබුනු උණුසුම් පුවතක්...

    මහා සෙටමෝලක් සංවිධානය වෙමින් පවතී.....
    විස්ථර බලාපොරොත්තුවන්න..
    රැඳී සිටින්න.. "බීපුවාම වෙන ආතල් සිද්ධි " සමගින්

    වැල් අකුරෙන් සින්දු කියන්න නම් බැහැ
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    සනීෆනෑඩෝ වී ඇත. මිග්‍රේන් හොද නැත. හෙට ඩොකා මුලිච්චි වෙමි. තත්‍ත්වය හොද මදිමනම් යෑම පසෙක තබා ඇඩ්මිට් වෙමි. හෙට අමතමි. :(

    තොපි දැක්කද මට සනීප නෑ කියල කොටල තියෙනව? නුදකින් මට ඉන්න යාළුවො. එකෙක් මීක් නෑ.:oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද මොකෝ ඇමීන්නේන්නම්යි කතාව
    ආපෝයි අයියත් එක්ක ඇමිනෙන්නේ නෑ.....
    එකක් වැඩිමහල්ලෙකුට තියන ගෞරවය නිසා....ජීවිතේ අත්දැකීම් වලට තියන ගෞරවේ නිසා....
    අනික මාව කෝර්ඩ් මැෂින් එකක රෝලරයක් අස්සෙන් යවයි කියන බය නිසා...:rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි දැක්කද මට සනීප නෑ කියල කොටල තියෙනව? නුදකින් මට ඉන්න යාළුවො. එකෙක් මීක් නෑ.:oo:
    උඹ වෙහෙසෙනව වැඩියි මල්ලී.......
    පොඩ්ඩක් ඔය දිවිල්ල නතර කරල බැට්ටිය බස්සං ඉදපං දවසක් දෙකක් ගෙදෙට්ට වෙලා......
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ආපෝයි අයියත් එක්ක ඇමිනෙන්නේ නෑ.....
    එකක් වැඩිමහල්ලෙකුට තියන ගෞරවය නිසා....ජීවිතේ අත්දැකීම් වලට තියන ගෞරවේ නිසා....
    අනික මාව කෝර්ඩ් මැෂින් එකක රෝලරයක් අස්සෙන් යවයි කියන බය නිසා...:rofl::rofl:

    චි....චි............චි..... එහෙම කරලමෙෂින් සවුත්තු කරගන්නේ නැහැ. වැඩිම උනොත් කටර් එකට දාල බ්ලේඩ් එක පාත් කරනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චි....චි............චි..... එහෙම කරලමෙෂින් සවුත්තු කරගන්නේ නැහැ. වැඩිම උනොත් කටර් එකට දාල බ්ලේඩ් එක පාත් කරනවා
    අෆොයි මම ගිලටින් එකට කොහොමත් බයයි....
    ටේබල් එක අඩ තියන කොටම පණ යයි බයට ම!:dull:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අෆොයි මම ගිලටින් එකට කොහොමත් බයයි....
    ටේබල් එක අඩ තියන කොටම පණ යයි බයට ම!:dull:

    දැන් තියෙන ගිලටින් එක හොදයි. එකේ සෙන්සර් තියනවා බ්ලේඩ් එක පාත් වෙනකොට බැරි වෙලා හරි අතක් ගියොත් බ්ලේඩ් එක ලොක් වෙනවා. ඉස්සර තිබුනේ චයිනිස් එකක්. මෙලෝ සේෆ්ටියක් නැහැ. කටාර් එක වැඩ කරනකොට කිසිම කෙනෙක්ට ලගින්වත් යන්නේ දෙන්නේ නැහැ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් තියෙන ගිලටින් එක හොදයි. එකේ සෙන්සර් තියනවා බ්ලේඩ් එක පාත් වෙනකොට බැරි වෙලා හරි අතක් ගියොත් බ්ලේඩ් එක ලොක් වෙනවා. ඉස්සර තිබුනේ චයිනිස් එකක්. මෙලෝ සේෆ්ටියක් නැහැ. කටාර් එක වැඩ කරනකොට කිසිම කෙනෙක්ට ලගින්වත් යන්නේ දෙන්නේ නැහැ.
    අපොයි ඒක හොදයි.....
    එක සැරයක් ලේක් හවුස් එකේ එකෙක් ගේ වම් අකේ ඇගිලි 3ක මුදුන ගිය යන්තං ඌ අත ඇදල ගත්ත නිසා.....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද මහා කාලකන්නි දවසකි..මීට අවුරුදු දෙකකට පෙර ඉතිහාසය ගත්තොත්.. මාගේ ජීවිතයේ පුද්ගලයෙකු නිසා මාගේ සිත වැඩිපුරම දුක් වූ දවස අදයෑ. මා හැඬුවෙමි.. දින ගනනාවක් හැඬුවෙමි.. 2014-02-23 නම් වූ ඒ කාලකන්නි දවසේ මම අම්බානක බිවෙමි. බර්කාඩි මි.ලි. 750 බෝතලයේ අඩිය පෙනෙන තරමට තනියම බිවෙමි. සම්පූර්ණයෙන් බොන්නට වෙලා මදි විය. ගල්කිස්ස ස්ටීම් බොට් එක ඉදිරිපස රේල් පාර, ස්ටීම් බෝට් එකේ මා හිතමිතුරු කළමනාකාරතැන සියලු සිදුවීම් වලට සාක්ශි දරාවි... මා තනියම බීවේ නැත. මා එක්ක එදා බොන්නට සෙට් වූ මාගේ මිතුරුකැලේ එකෙක් හෝ සිද්ධිය දන්නේ නැත. උන් කලේ මා හා සෙට් වී බිව් එක පමනි. නමුත් මාගේ හිතේ වූ ප්‍රශ්ණය උන් එකෙක්වත් දැන සිටියේ නැත. ඒ සිද්ධිය වචන වලට පෙරලිය නොහැක. නමුත් මම කවදා හෝ ඒ විස්ථරය මා ආදරය කරන එලකිරියේ ලියමි.. ඒ ලියන්නේ මේ එලකිරියේ මා සාදනා පළමු සහ එකම ෆේක් ගිණුමෙනි..

    ගැටළුවක් කරගන්න එපා, අපි ඉන්නවා ඕන දෙකට. අනික ඔයාගේ ප්‍රශ්නේ මම නම් දන්නේ නැහැ. නමුත් මම හිතන්නේ නැහැ මම තරම් චාටර් කාපු එකෙක් වත් තව ඉන්නවි කියල. එහෙම වෙලත් මේ මම ඉන්නේ ෆුල් ජොලියෙන්





    අළුත් ත්‍රෙඩ් එකක් පටාන් ගන්නට සිතක් පහළ වී යැ....

    පෙරාගේ සහ මුද්‍රන මාමාගේ පෝස්ට් දුටු විට.....

    "නොපළ කතාවක්" මැයෙන්.....


     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ සිද්ධිය වෙලා සති කීපයක් වෙනවා. මට මේ සිද්දිය අපේ මලයා ( ඒ කියන්නේ මයේ මස්සිනා. ඔව්.. කිඹුලා මාමිගේ කොත්තු පාර්ට්නර් සහ අංක එකේ කිඹුල් කොත්තු ලෝලියා) මට කියනකොටම හිතුනා මේක ත්‍රෙඩ් එකේ කොටන්න ඕනේ කියලා. මේ ත්‍රෙඩ් එක චැට් ත්‍රෙඩ් එකක් බවට පත් වෙලා තිබුනත් කතා කීපයක් හරි එහෙන් මෙහෙන් පෝස්ට් වෙනවා නම් හොඳා. මේ ත්‍රෙඩ් එක එලකිරි මෑත ඉතිහාසයේ බිහිවෙච්චි අතිශය සාර්ථකම ත්‍රෙඩ් එක කීවොත් නිවැරදියි..


    පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය උපරිමද?
    අපේ හාදයා : සොරි ඔෆිසර්. මට තේරුනේ නෑ.
    පොලිස් නිලධාරීතුමා :මහත්තයගේ ඔය වේගේ මහත්තයාගේ උපරිමද කියලා ඇහුවේ.
    අපේ හාදයා : (කුජීත වෙලා:oo:, චොර වෙලා:baffled: ඔලුව වනලා :yes: කියපි)
    පොලිස් නිලධාරීතුමා : මගේ තව ගියර් දෙකකුත් කඩන්න ඉතුරුයි මහත්තයෝ....





    ඔන්න 2013 දි වගේ සිද්ද උන පොඩි කතාවක් කියන්නම් මම

    හැමදාම වගේ අපේ බෝඩිමේ අපි සෙට් එක අඩියක් ගහනවා මාසෙකට සැරයක් වත් අනිවා...මෙ සෙට් උන දවසේ අපේ නුවර එකෙන් ඉන්නව බොඩීමේ..උගේ යාලුවො දෙන්නෙක් ආව අම්මට සිරි දෙන්නම පොලිසියේ..එකෙක් එස් අයි කෙනෙක්..පොලිසිය ඇවිල්ල පිටකොට්ටේ පැත්තේ තියෙන ලන්කවෙම වගේ ප්‍රසිද්ද පොලිසියක්;),...කොහොම හරි අපි කට්ටිය 6ක් වගේ හිටියා...පොලිසියේ දෙන්නයි..අපේ බෝඩිමේ 3න් දෙනයි..තව මගේ යාලුවෙකුයි..:D








    මේ සේටමෝල් එක වෙලා දැන් අවුරුදු කිහිපයක් වෙනවා. පෙරාගෙ දෙමටගොඩ පොලිසිය කතාව දැක්කට පස්සෙයි මතක් උනේ.





    කාලෙකට පස්සේ එළ කතා ටිකක් වැටිලා :cool:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මචන්ල බලාගනිල්ලා මෙ ඉන්නේ මගේ ගමේ එලම බොක්ක..:love:
    මම කියල තියෙන කතාවෙත් මු ඉන්නවා....:baffled:
    මායි මුයි තමයි ඉස්සෙල්ලම කඩුවෙල බෝඩිමට ආවේ ඇන්ඩ් කොලබ ආවෙත්:)



    :)
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තොපි දැක්කද මට සනීප නෑ කියල කොටල තියෙනව? නුදකින් මට ඉන්න යාළුවො. එකෙක් මීක් නෑ.:oo:



    අසනීපෙන් ඉන්නකොට කතා කරල කරදර කරන්න හොඳ නෑ නේ මාමේ...ඒකයි කස්ටිය කෝට් කරල නැත්තේ :baffled:
     
    Status
    Not open for further replies.