ane na bun mama kiwwe mata honda tika
mata ithin amaruwak na mage company eka nemei ne
mama nexus iphone dekama using
mama 3D touch eka gana katha kale eken wadak ganna puluwan nisa iPhone eka ganna ekata 3D touch eken sahena wada ganna puluwan apps optimize wena hinda
Samsung eka gattatha ekata ai developers la edge compatible apps hadanne natthe ?
umba hithuwanam mama methana apple ekata sales wadi karala denna hadanawa kiyala nam umba gana katha karala wadak na![]()
3D touch ඔයතරම් ලොකුද බන්?
එහෙනම් මෙහෙම සේල්ස් අඩුවෙයිද?
එහෙනම් මෙහෙම සේල්ස් අඩුවෙයිද?


ඔව් බන් මටත් පේන්න බෑ සුන්සෝන්.මාත් දැනට use කරලා තියෙන්නේ s2 එක විතරයි.galaxy nexus,nexus 4,5 use කරා..දැන් තියෙන්නේ G4 එකක්.ඒක විකුනලා nexus 6P එකක් ගන්න ඉන්නේ.nexus තරම් මටත් වෙන ඒවා සෙට් වෙන්නේ නෑ..

