අහ්හ් හදිසියක් ද බන්..ඕයි.. ෆෝන් එක අතට ගත්තාම කෝල් එකක් දීපිය. හදීසියි.. මෙවුවා ප්රසිද්ධියේ කථා කරන්න බෑ..
.ෆෝන් එක අතට ගන්නකොට නම් ඉතින් 5.30 පනිනවා බන්
පී එම් එකක් දැම්ම බලපන්...අදාල පුද්ගලයගෙන් ඉල්ලන්න ගියොත් සින්හල ක්ලාස් දායි මටමොකද බොල විරවන්නේ....................

පී එම් එකක් දැම්ම බලපන්...අදාල පුද්ගලයගෙන් ඉල්ලන්න ගියොත් සින්හල ක්ලාස් දායි මට![]()
ඇමතුවෙමි....ewwa, loku hadissiyak na himita call karapan uta............

ෆෝන් එකට ආන්සර් කරපිය ගස් උරුලෑවා!!!!මෝර මාමිව වහාම රෝහල් ගත කරන ලෙස නියම කර ඇත. සිකුරාදා නැවත ගුවන් ගත වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
හේතුව : ඉතා අධික රුධිර පිඩනය.
රෝහල : ලංකා පුද්ගලික රෝහල






ඔන්න තොටත් පාඩං ඕවා....Mora ta moko case eka...? Pass oneda yanna?



මෝර මාමිව වහාම රෝහල් ගත කරන ලෙස නියම කර ඇත. සිකුරාදා නැවත ගුවන් ගත වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
හේතුව : ඉතා අධික රුධිර පිඩනය.
රෝහල : ලංකා පුද්ගලික රෝහල




අයියල ගේ ඇංජින් හොදයි අයියේ......

ඔන්න තොටත් පාඩං ඕවා....
පෙර වැරදි සහ අධික ආතතිය......![]()


දැන් ටිකක් අඩූ කරගෙන යනවා... 