බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඕයි.. ෆෝන් එක අතට ගත්තාම කෝල් එකක් දීපිය. හදීසියි.. මෙවුවා ප්‍රසිද්ධියේ කථා කරන්න බෑ..
    අහ්හ් හදිසියක් ද බන්..:eek:.ෆෝන් එක අතට ගන්නකොට නම් ඉතින් 5.30 පනිනවා බන්:lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පී එම් එකක් දැම්ම බලපන්...අදාල පුද්ගලයගෙන් ඉල්ලන්න ගියොත් සින්හල ක්ලාස් දායි මට:P

    ewwa, loku hadissiyak na himita call karapan uta............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෝර මාමිව වහාම රෝහල් ගත කරන ලෙස නියම කර ඇත. සිකුරාදා නැවත ගුවන් ගත වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
    හේතුව : ඉතා අධික රුධිර පිඩනය.
    රෝහල : ලංකා පුද්ගලික රෝහල
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝර මාමිව වහාම රෝහල් ගත කරන ලෙස නියම කර ඇත. සිකුරාදා නැවත ගුවන් ගත වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
    හේතුව : ඉතා අධික රුධිර පිඩනය.
    රෝහල : ලංකා පුද්ගලික රෝහල
    ෆෝන් එකට ආන්සර් කරපිය ගස් උරුලෑවා!!!!:growl::growl::growl:
    මට නම්බර් එක පිඇම් කොරපිය මෝර ගේ........
    නැත්තං ෆෝන් එකට ආන්සර් කරපිය.....:growl::growl::growl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෝර මාමිව වහාම රෝහල් ගත කරන ලෙස නියම කර ඇත. සිකුරාදා නැවත ගුවන් ගත වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
    හේතුව : ඉතා අධික රුධිර පිඩනය.
    රෝහල : ලංකා පුද්ගලික රෝහල

    :shocked::shocked::shocked::shocked:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියල ගේ ඇංජින් හොදයි අයියේ......
    දැන් උන් ගෙ වගේ ලපුටු සිපුටු ඇංජින් නෙවෙයි නේහ්.....
    නියම හයිඩ්ල්බර්ග් මැෂින් ඕවා......ලේසියෙන් යන්නේ නෑ....
    අපිට තියෙන්නේ බේබි ඕෆ්සෙට් මැෂින්...
    එක රේසරයක් ගිහිල්ලා එක ඉම්ප්‍රෙෂන් එකක් ගියා ද, චකබ්ලාස්...!!!!:dull:
     
    Status
    Not open for further replies.