Settings wlta ghn search karahan background apps kylaකොහොමෙයි මචෝ කොරන්නේ ?
lol
උඹ jaffna ගිහින් තියෙනවද NCG එක්ස්ප්‍රස් බස් එකේ ? පට්ටම බස් එකක් බන්මගේ android phone එකේ තියෙන්නේ ගත්ත ෆොටෝස් නැත්තන් දානවා මරු
Settings wlta ghn search karahan background apps kyla
මම එකපාරක් ඕකේ ගිහිල්ලා තියනවා.
ඕකට වැඩිය පට්ට බන් ඊබට් සිල්වා ගාව තියන සොන්ඩා බස් එක.
සැප කනේ ඒකේ නම්.
ට්‍රිප් එකක් ගියා එකපාරක් ඒකක් බුක් කරන්.
ඒ බස් එකේ 4ජි වයිෆයි පවා තිබ්බා අන්ලිමිටඩ්.
සීට් එක සයිඩ් එකෙන් ෆෝන් චාර්ජර්ස් තිබ්බා මිනි යු එස් බි ඒවා.
සොන්ඩා බස් එකේ සවුන්ඩ් එකත් පට්ට.

ප්‍රයිවට් ට්‍රිප්ස් විතරද ඔය සොන්ඩාව යන්නේ ?![]()
ඔව් බන්.
ප්‍රයිවට් ට්‍රිප්ස් විතරයි.
ඔය සොන්ඩා එක ගොඩක් වෙලාවට දෙන්නේ ටුවරිස්ලට විතරයි.
අදුරන කන්ටැක්ට් එකකින් බුක් කරගත්තේ ඕක.
ගාල්ලේ ගිහින් එන්න බස් එකට දැන් අවුරුදු 2 කලින් ගියා බන් 38000.00

පස්සේ ඩිටෙක්ට් කලා බන්.... වැඩේ ගොඩ ගියා....උබ කිව්වේ ඩිටෙක්ට් කරන්නේ නෑ කියලා ෆෝන් එක?
අව්ලක් නෑ වැඩේ ගොඩ නම්.
525 එකට එහෙම කේස් එකක් නෑ බන්.
කෑල්ලගේ පරන ෆෝන් එක 525 එකක්නේ.
ඔය ශෝක් එකට තියෙන්නේ.
තරි මාමේ.....කට්ටියක්ම යනවනම් හොඳා ඕක...![]()

පස්සේ ඩිටෙක්ට් කලා බන්.... වැඩේ ගොඩ ගියා....
මගේ 520 තියෙන්නේ බන්.....
තරි මාමේ.....
මම හිතුවේ කිරිය අමතක වෙලා ඇති කියලා.....
එනවා යනවා 