windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    0bb544355da68560834c76e2f14d6b48.jpg


    හාකෝ :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lol :rofl:

    උඹ jaffna ගිහින් තියෙනවද NCG එක්ස්ප්‍රස් බස් එකේ ? පට්ටම බස් එකක් බන් :D මගේ android phone එකේ තියෙන්නේ ගත්ත ෆොටෝස් නැත්තන් දානවා මරු :love:


    මම එකපාරක් ඕකේ ගිහිල්ලා තියනවා.
    ඕකට වැඩිය පට්ට බන් ඊබට් සිල්වා ගාව තියන සොන්ඩා බස් එක.
    සැප කනේ ඒකේ නම්.
    ට්‍රිප් එකක් ගියා එකපාරක් ඒකක් බුක් කරන්.
    ඒ බස් එකේ 4ජි වයිෆයි පවා තිබ්බා අන්ලිමිටඩ්.
    සීට් එක සයිඩ් එකෙන් ෆෝන් චාර්ජර්ස් තිබ්බා මිනි යු එස් බි ඒවා.
    සොන්ඩා බස් එකේ සවුන්ඩ් එකත් පට්ට.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එකපාරක් ඕකේ ගිහිල්ලා තියනවා.
    ඕකට වැඩිය පට්ට බන් ඊබට් සිල්වා ගාව තියන සොන්ඩා බස් එක.
    සැප කනේ ඒකේ නම්.
    ට්‍රිප් එකක් ගියා එකපාරක් ඒකක් බුක් කරන්.
    ඒ බස් එකේ 4ජි වයිෆයි පවා තිබ්බා අන්ලිමිටඩ්.
    සීට් එක සයිඩ් එකෙන් ෆෝන් චාර්ජර්ස් තිබ්බා මිනි යු එස් බි ඒවා.
    සොන්ඩා බස් එකේ සවුන්ඩ් එකත් පට්ට.

    ප්‍රයිවට් ට්‍රිප්ස් විතරද ඔය සොන්ඩාව යන්නේ ? :nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ප්‍රයිවට් ට්‍රිප්ස් විතරද ඔය සොන්ඩාව යන්නේ ? :nerd:

    ඔව් බන්.
    ප්‍රයිවට් ට්‍රිප්ස් විතරයි.
    ඔය සොන්ඩා එක ගොඩක් වෙලාවට දෙන්නේ ටුවරිස්ලට විතරයි.
    අදුරන කන්ටැක්ට් එකකින් බුක් කරගත්තේ ඕක.
    ගාල්ලේ ගිහින් එන්න බස් එකට දැන් අවුරුදු 2 කලින් ගියා බන් 38000.00

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බන්.
    ප්‍රයිවට් ට්‍රිප්ස් විතරයි.
    ඔය සොන්ඩා එක ගොඩක් වෙලාවට දෙන්නේ ටුවරිස්ලට විතරයි.
    අදුරන කන්ටැක්ට් එකකින් බුක් කරගත්තේ ඕක.
    ගාල්ලේ ගිහින් එන්න බස් එකට දැන් අවුරුදු 2 කලින් ගියා බන් 38000.00


    කට්ටියක්ම යනවනම් හොඳා ඕක...:)
     
    උබ කිව්වේ ඩිටෙක්ට් කරන්නේ නෑ කියලා ෆෝන් එක?
    අව්ලක් නෑ වැඩේ ගොඩ නම්.
    525 එකට එහෙම කේස් එකක් නෑ බන්.
    කෑල්ලගේ පරන ෆෝන් එක 525 එකක්නේ.
    ඔය ශෝක් එකට තියෙන්නේ.
    පස්සේ ඩිටෙක්ට් කලා බන්.... වැඩේ ගොඩ ගියා....
    මගේ 520 තියෙන්නේ බන්.....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පස්සේ ඩිටෙක්ට් කලා බන්.... වැඩේ ගොඩ ගියා....
    මගේ 520 තියෙන්නේ බන්.....

    වැඩේ ගොඩ නම් එච්චරයි මචන්.
    සෙකන්ඩ් හෑන්ඩ් හරි වෙන එකක් ගනින් බන්.
    දැන් ඇති ඕක යුස් කරා.
    ඉක්මන් එකේ තිබ්බා 930 එකක් රු.25000.00

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමේ.....:rolleyes:

    මම හිතුවේ කිරිය අමතක වෙලා ඇති කියලා.....

    කිරිය අමතක වෙන්නේ කොහොමද මලයෝ...අමතක කරනවා කියන්නේ මහගෙදර අමතක කරනවා වගේ දෙයක්නේ :) එනවා යනවා :)
     
    Status
    Not open for further replies.