අපි නම් තාම ප්රැක්ටිස් කරනවා...
හැමදේම බොහොම ඉවසීමෙන්,සියුම්ව කරපන්.
අපි නම් තාම ප්රැක්ටිස් කරනවා...
හැමදේම බොහොම ඉවසීමෙන්,සියුම්ව කරපන්.
මචන් finger print sensor තියෙන windows phones තියෙනවද ? මම කලින් යුස් කරපු samsung alpha එකේ finger print sensor එක වද කරන්නේ නැතුව ගියා එහෙම වෙන්න හේතුව දන්නවද ?![]()
ඉවසපන් පුතා ඉවසපන්..
මටනම් බැරිම දේ..
මේවා දැක්කම හිත වාවන්නේ නෑ අකිලයෝ
ගන්නමයි හිතෙන්නේ(වැඩේ කියන්නේ මේ දවස් වල සල්ලි ගහා මැරිලානේ)
ඊයා වනචරයෝ ආයි එන් නෑ මං මේ වල් ත්රෙඩි එකට හෙට උදේ වෙනකං
හැමදේම බොහොම ඉවසීමෙන්,සියුම්ව කරපන්.
අනිවා...
අඩු ජියර් එක්ක දාලා වාහනෙ අරන් යන්න ඔනි. එතකොට තමා වට පිටාවෙ ලස්සන බලන්න පුලුවන්. වැඩි ජියර් එකක ගියොත් ඉස්සරහා විතරයි බලාගෙන යන්න වෙන්නෙ...
හා. මට වැරදිලා... phone එක මැප් එකේ පෙන්නනවා එත් රින්ග් කරන්න බෑනේ බන්.
ඔව් බන්.
රින්ග් කරන්න නම් දෙන්නේ නෑ තමා.
ෆින්ගර් ප්රින්ට් වින්ඩෝස් ෆෝන්ස් නම් නෑ මම දන්න විදියට මොකද කිව්වොත් ෆින්ගර් ප්රින්ට් එක වැඩකරන්නේ නෑ නේ ග්ලව්ස් වලට.
ඒ නිසා වින්ඩෝස් ෆෝන් හැදුවේ නෑ ෆින්ගර් ප්රින්ට් එකට ඇන්ඩ් ඒ වෙනුවට අරිස් ස්කෑනර්ස් දාලා වින්ඩෝස් ෆෝන්ස් හැදුවා.
ලුමියා 950,950 එක්ස් එල් දෙකේම තියනවා අරිස් ස්කෑනර්ස්.
ඇස් කාචේන් තමා ෆෝන් එක අන්ලොක් වෙන්නේ.
ඇල්ෆා එකේ ෆින්ගර් ප්රින්ට් එකයි ඇන්ඩ් බෝර්ඩ් එකයි අතර සිග්නල් එක යන චිප් එකේ අව්ලක් වෙන්න ඇති බන් උබේ.
මම හිතුවේ මගේ alpha එක කෙල උනා කියල බැලින්නම් බට්ටේර්ය් අවුලක් බන් තිබිල තියෙන්නේ ...බැටරියක් order කරා... කෙල උනා කියල හිතුව නිසයි WP එකක් ගත්තේ
finger sensor නම් හරි යන්නේ නෑ උඹ කිව්වා වගේ මොකක් හරි අවුලක් යන්න ඇති
අපරාදේ අවූරුද්දක් වත් නෑ බන් 
ඉවසපන් පුතා ඉවසපන්..
මටනම් බැරිම දේ..
අනිවා...
අඩු ජියර් එක්ක දාලා වාහනෙ අරන් යන්න ඔනි. එතකොට තමා වට පිටාවෙ ලස්සන බලන්න පුලුවන්. වැඩි ජියර් එකක ගියොත් ඉස්සරහා විතරයි බලාගෙන යන්න වෙන්නෙ...


A. සිරියා;19763044 said:Ring wenawane kollane
අම්මටහුඩු.
මාර ටෝල්ක් එකනේ.
ඇත්ත කතාව.




යකො මු දන්නා දේවල්..