ඇත්තම කියනවනම් ඔය කෙල්ලගේ ෆොටෝ ටික අපේ ස්ටාෆ් එකේ කෙල්ලෝ ටිකට බලන්න ඔනේ කියල මල වදේ බන්...

ඉතින් ඒ ටිකත් අරගෙන බම්ප් එකකුත් දාගෙනම ආවා...

ඔෆිස් එකට බොසා ආවා බන් යූ එස් ඒ බයර් කෙනෙක් එක්ක..

මොන මගුලක් නටන්න වෙයිද දන්නේ නෑ

ඇත්තම කියනවනම් ඔය කෙල්ලගේ ෆොටෝ ටික අපේ ස්ටාෆ් එකේ කෙල්ලෝ ටිකට බලන්න ඔනේ කියල මල වදේ බන්...
ඉතින් ඒ ටිකත් අරගෙන බම්ප් එකකුත් දාගෙනම ආවා...
ඔෆිස් එකට බොසා ආවා බන් යූ එස් ඒ බයර් කෙනෙක් එක්ක..
මොන මගුලක් නටන්න වෙයිද දන්නේ නෑ![]()

අපේ ස්ටාෆ් වල ඔහොම කෙල්ලෝ නෑ නේහ්..![]()
අනේ මන්ද බන් උබල කිවුවට විස්වාස කරන එකක් නෑhari dan api meka aththa kiyala hithannada one!

matath 2n passe meter na malinma alarm thiyala thibba nisa 6ta nagitta adak udin![]()

අඩෝ.. KFC ගියාලු නේහ් මං??![]()
ubala thundena mokakda pissuwak kelala awa kiyala mathakai......

අනේ මන්ද බන් උබල කිවුවට විස්වාස කරන එකක් නෑ
සත්තයි![]()

උබ බැදල නෙහ්....තව මොකටද කෙල්ලෝ හොයන්නේ....ඔය පැත්තේ එන්නද මං කිට මරලා දවසක්..![]()

වයසක උන් ඒ විදියට ඉදපන්..කොල්ලෙක් කිවුවා නම් සලකල බලන්න තිබ්බා
මොනා ගත්තද, කවුද සල්ලි ගෙවුවේ, කොහොමද හිටියේ, මෙලෝ මඟුලක් මතක නෑ.
කුසලයා දොර ලොක් උනොත් ඇරගනිං කියලා කාර්ඩ් එකක් දුන්නා මතකයි.
මම කීල්ස් එකෙන් බඩු ගොඩක් අරගෙන සල්ලි ගෙවුවා මතකයි. සල්ලි හොයන්න බැරි නිසා ක්‍රෙඩිට් කාර්ඩ් එක දුන්නා..![]()
![]()
![]()
උබ බැදල නෙහ්....තව මොකටද කෙල්ලෝ හොයන්නේ....
වයසක උන් ඒ විදියට ඉදපන්..කොල්ලෙක් කිවුවා නම් සලකල බලන්න තිබ්බා
![]()

KFC gihin arun denna order karanna pora kanawalu, uba kanuwaka heththu wela idala...........

පේරා උබට මතකද එදා මම උබටයි කිබුල අයියටයි මගේ ෆෝන් එකෙන් ක්‍රවුන් එකක් පෙන්නුව..ඒක දුන්න බන් Netherland කෙල්ලෙක්ට

නෑ බන් මෙහේ කෙල්ලෝ හරි වෙනස්..ඒ වෙනසට අපි ගරු කරන්න ඔනේ.බැඳපු අපි ඔහේ ආවොත් නොබැඳපු බොලාලට ලොවෙත් ප්ලේස් නැති වෙනවා සහෝ.. නොබැඳපු බොලාට වඩා බැඳපු අපිට පුදුම ඉල්ලුමක් ඔය ඉටිකිරිස් කෙල්ලන්ගෙන් තියෙන්නේ. මොකද කියන්නේ? ඔට්ටුද?![]()
කමෙන්ට්ඩ් ප්ලීස්.. කිඹුල්, මෝර, හෙලිකොට්ටොරු, බස්, දේසාන් මාමිලා...![]()
උබ බැදල නෙහ්....තව මොකටද කෙල්ලෝ හොයන්නේ....
වයසක උන් ඒ විදියට ඉදපන්..කොල්ලෙක් කිවුවා නම් සලකල බලන්න තිබ්බා
![]()

නෑ බන් මෙහේ කෙල්ලෝ හරි වෙනස්..ඒ වෙනසට අපි ගරු කරන්න ඔනේ.
උන් කැමති අපි වගේ නොයිදුල් කොල්ලන්ට....
බැදපු උන් අරහන් බන්....:හිනාවෙනමූන:

තාම අපේ කොස්ටින් හදනව බන්....පට්ට ගානක් ගනී මුන්...
කජු ඇටද කොස් ඇටද බං???