බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    ඇත්තම කියනවනම් ඔය කෙල්ලගේ ෆොටෝ ටික අපේ ස්ටාෆ් එකේ කෙල්ලෝ ටිකට බලන්න ඔනේ කියල මල වදේ බන්...:(:P
    ඉතින් ඒ ටිකත් අරගෙන බම්ප් එකකුත් දාගෙනම ආවා...:baffled:
    ඔෆිස් එකට බොසා ආවා බන් යූ එස් ඒ බයර් කෙනෙක් එක්ක..:(
    මොන මගුලක් නටන්න වෙයිද දන්නේ නෑ:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අපේ ස්ටාෆ් වල ඔහොම කෙල්ලෝ නෑ නේහ්.. :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඇත්තම කියනවනම් ඔය කෙල්ලගේ ෆොටෝ ටික අපේ ස්ටාෆ් එකේ කෙල්ලෝ ටිකට බලන්න ඔනේ කියල මල වදේ බන්...:(:P
    ඉතින් ඒ ටිකත් අරගෙන බම්ප් එකකුත් දාගෙනම ආවා...:baffled:
    ඔෆිස් එකට බොසා ආවා බන් යූ එස් ඒ බයර් කෙනෙක් එක්ක..:(
    මොන මගුලක් නටන්න වෙයිද දන්නේ නෑ:)

    hari dan api meka aththa kiyala hithannada one!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ubala thundena mokakda pissuwak kelala awa kiyala mathakai......

    මොනා ගත්තද, කවුද සල්ලි ගෙවුවේ, කොහොමද හිටියේ, මෙලෝ මඟුලක් මතක නෑ.
    කුසලයා දොර ලොක් උනොත් ඇරගනිං කියලා කාර්ඩ් එකක් දුන්නා මතකයි.
    මම කීල්ස් එකෙන් බඩු ගොඩක් අරගෙන සල්ලි ගෙවුවා මතකයි. සල්ලි හොයන්න බැරි නිසා ක්‍රෙඩිට් කාර්ඩ් එක දුන්නා.. :lol: :lol: :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    පේරා උබට මතකද එදා මම උබටයි කිබුල අයියටයි මගේ ෆෝන් එකෙන් ක්‍රවුන් එකක් පෙන්නුව..ඒක දුන්න බන් Netherland කෙල්ලෙක්ට:)

    212.jpg:love::love::love:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔය පැත්තේ එන්නද මං කිට මරලා දවසක්.. :baffled:
    උබ බැදල නෙහ්....තව මොකටද කෙල්ලෝ හොයන්නේ....:growl:
    :growl:වයසක උන් ඒ විදියට ඉදපන්..කොල්ලෙක් කිවුවා නම් සලකල බලන්න තිබ්බා:growl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මොනා ගත්තද, කවුද සල්ලි ගෙවුවේ, කොහොමද හිටියේ, මෙලෝ මඟුලක් මතක නෑ.
    කුසලයා දොර ලොක් උනොත් ඇරගනිං කියලා කාර්ඩ් එකක් දුන්නා මතකයි.
    මම කීල්ස් එකෙන් බඩු ගොඩක් අරගෙන සල්ලි ගෙවුවා මතකයි. සල්ලි හොයන්න බැරි නිසා ක්‍රෙඩිට් කාර්ඩ් එක දුන්නා.. :lol: :lol: :lol:

    KFC gihin arun denna order karanna pora kanawalu, uba kanuwaka heththu wela idala...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ බැදල නෙහ්....තව මොකටද කෙල්ලෝ හොයන්නේ....:growl:
    :growl:වයසක උන් ඒ විදියට ඉදපන්..කොල්ලෙක් කිවුවා නම් සලකල බලන්න තිබ්බා:growl:

    බැඳපු අපි ඔහේ ආවොත් නොබැඳපු බොලාලට ලොවෙත් ප්ලේස් නැති වෙනවා සහෝ.. නොබැඳපු බොලාට වඩා බැඳපු අපිට පුදුම ඉල්ලුමක් ඔය ඉටිකිරිස් කෙල්ලන්ගෙන් තියෙන්නේ. මොකද කියන්නේ? ඔට්ටුද? :lol:
    කමෙන්ට්ඩ් ප්ලීස්.. කිඹුල්, මෝර, හෙලිකොට්ටොරු, බස්, දේසාන් මාමිලා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පේරා උබට මතකද එදා මම උබටයි කිබුල අයියටයි මගේ ෆෝන් එකෙන් ක්‍රවුන් එකක් පෙන්නුව..ඒක දුන්න බන් Netherland කෙල්ලෙක්ට:)

    :love::love::love:

    :shocked:
    කජු ඇටද කොස් ඇටද බං???
    ඔය හල්කිරීම අයින් කරපං වාහේ.. :growl:
    පෙරා
    පෙරා
    පෙරා
    පෙරා

    මගේ ශ්‍රී නාමයට ඔය හල්කිරීම කැලලක්..
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බැඳපු අපි ඔහේ ආවොත් නොබැඳපු බොලාලට ලොවෙත් ප්ලේස් නැති වෙනවා සහෝ.. නොබැඳපු බොලාට වඩා බැඳපු අපිට පුදුම ඉල්ලුමක් ඔය ඉටිකිරිස් කෙල්ලන්ගෙන් තියෙන්නේ. මොකද කියන්නේ? ඔට්ටුද? :lol:
    කමෙන්ට්ඩ් ප්ලීස්.. කිඹුල්, මෝර, හෙලිකොට්ටොරු, බස්, දේසාන් මාමිලා... :lol:
    නෑ බන් මෙහේ කෙල්ලෝ හරි වෙනස්..ඒ වෙනසට අපි ගරු කරන්න ඔනේ.
    උන් කැමති අපි වගේ නොයිදුල් කොල්ලන්ට....
    බැදපු උන් අරහන් බන්....:හිනාවෙනමූන:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උබ බැදල නෙහ්....තව මොකටද කෙල්ලෝ හොයන්නේ....:growl:
    :growl:වයසක උන් ඒ විදියට ඉදපන්..කොල්ලෙක් කිවුවා නම් සලකල බලන්න තිබ්බා:growl:

    :):lol::lol::lol::lol::lol::)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බන් මෙහේ කෙල්ලෝ හරි වෙනස්..ඒ වෙනසට අපි ගරු කරන්න ඔනේ.
    උන් කැමති අපි වගේ නොයිදුල් කොල්ලන්ට....
    බැදපු උන් අරහන් බන්....:හිනාවෙනමූන:

    හරි.. ඇවිත් බලමුද??? :lol:
     
    Status
    Not open for further replies.