හ්ම්ම් යන්න විදියක් නැතුව බන් මම මේ ඉන්නේමම නම් පොරව අඳුරන්නේ නෑ හරියකට...![]()
එල.. එල...![]()


එහෙමමත් නෑ..ඇවිල්ලා පොඩ්ඩක් හොට දාලා යනවා..ආ අලුත් මනමාලයා.. අලුත් කිව්වට දැන් ටිකක් පරණයිනේ..බැන්දත් හරි එලකිරියට එන එකත් අඩු කරා නේ...
![]()
තාම ඉන්නේ අර අයිස් පෙට්ටියේද...

හ්ම්ම් යන්න විදියක් නැතුව බන් මම මේ ඉන්නේ
![]()

එහෙමමත් නෑ..ඇවිල්ලා පොඩ්ඩක් හොට දාලා යනවා..තාම ඉන්නේ අර අයිස් පෙට්ටියේද...
![]()



හ්ම්ම් එකෙක් හොයාගන්න බලපන්කෝ මේ උබේ වාහනේ එන්න විදියක් නැද්ද බන්![]()
බැඳපු අපි ඔහේ ආවොත් නොබැඳපු බොලාලට ලොවෙත් ප්ලේස් නැති වෙනවා සහෝ.. නොබැඳපු බොලාට වඩා බැඳපු අපිට පුදුම ඉල්ලුමක් ඔය ඉටිකිරිස් කෙල්ලන්ගෙන් තියෙන්නේ. මොකද කියන්නේ? ඔට්ටුද?![]()
කමෙන්ට්ඩ් ප්ලීස්.. කිඹුල්, මෝර, හෙලිකොට්ටොරු, බස්, දේසාන් මාමිලා...![]()



හෆ්ෆා දැන් ඉන්න කෑලි රන් කරන්න එක්කො සල්ලි තියෙන්න ඕනි, නැත්නම් ඇග තියෙන්නෙ ඕනි. උන් එක්ස්පීරියන්ස් උන්ට කැමතියි පේරා කියන්න වගේ.
මාමිලා චැට් නූලක් අරිමුද? මේකට දවසක් නාවොත් නස්තාර් වෙන සීන් එකක් තියෙන්නෙ. ඉන්නෙත් අපි කීප දෙනා විතරයි වගේ.![]()
බස් මාමි ලන්කා හොස්පිටල් ඇවිත් මා නොබලා ගියේයැ.

අසනීපයි කියපු එකා මේ ඉන්නේ...![]()

උදේ වරුවම නිදියෑවා බොලව්. මෙහෙම කුදහලා පුරුදු මිනිහෙක්ද මම?![]()

රෙස්ට් කරනවා කියන්නේ නිදාගන්න එක නෙමෙයි බං... අනං මනං දගලන වැඩ නොකර ඉන්න එක...![]()

ටයිප් කොටන්න දගලන්නෙ කොයිරටේද බොල අයියෙ? මේක අයි ෆෝන් සික්ස් සරිය ?![]()
උඹ මොකද්ද දාගෙන ඉන්න සිංහල ඇප් එක..? මම හෙලකුරු දාගත්තට ඒකේ සමහර අකුරු වදින්නේ වැරදියටනේ...
මේක නම් හැබැයි 5 එකක්..අම්මටසිරි 6 එකක්ද..?උඹ මොකද්ද දාගෙන ඉන්න සිංහල ඇප් එක..? මම හෙලකුරු දාගත්තට ඒකේ සමහර අකුරු වදින්නේ වැරදියටනේ...
මේක නම් හැබැයි 5 එකක්..
ඔන්න ඉතින් වැරදි පුරස්න අහනව. කවුදෝ මිත්රයෙක් දමල දුන්න. මම කොටනව. ඇප් එක නම් මම දන්නෙ නෑ අම්මප


මදැයි ඉඳලා ඉඳලා ඇහුවා ...![]()
sanhida kiyala app ekak thiyenawa eka try karala balapan machan..........

යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්![]()



