බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :growl::growl::growl::growl::growl:බොන්නම ඕනේ නැහනේ බන් හැමදේටම...

    එල.. එල...
    11.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආ අලුත් මනමාලයා.. අලුත් කිව්වට දැන් ටිකක් පරණයිනේ.. :P බැන්දත් හරි එලකිරියට එන එකත් අඩු කරා නේ... :P
    එහෙමමත් නෑ..ඇවිල්ලා පොඩ්ඩක් හොට දාලා යනවා..;) තාම ඉන්නේ අර අයිස් පෙට්ටියේද...:D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හ්ම්ම් යන්න විදියක් නැතුව බන් මම මේ ඉන්නේ

    :):)

    පුලුවන් වෙලාවක ගිහිල්ලා වරෙන් එහෙනම්... මමත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරා කියන්න.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙමමත් නෑ..ඇවිල්ලා පොඩ්ඩක් හොට දාලා යනවා..;) තාම ඉන්නේ අර අයිස් පෙට්ටියේද...:D:D

    ඇයි උඹේ හොඬේට මොකෝ වුනේ.. බැන්දට පස්සේ ඒක හොටක් වුනාද..? :lol::lol:

    තාම ඒ අයිස් පෙට්ටියේ තමයි.. :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හ්ම්ම් එකෙක් හොයාගන්න බලපන්කෝ මේ උබේ වාහනේ එන්න විදියක් නැද්ද බන්:eek:

    ehema unoth gedara gihin enna wenne, car eka gedara...........
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බැඳපු අපි ඔහේ ආවොත් නොබැඳපු බොලාලට ලොවෙත් ප්ලේස් නැති වෙනවා සහෝ.. නොබැඳපු බොලාට වඩා බැඳපු අපිට පුදුම ඉල්ලුමක් ඔය ඉටිකිරිස් කෙල්ලන්ගෙන් තියෙන්නේ. මොකද කියන්නේ? ඔට්ටුද? :lol:
    කමෙන්ට්ඩ් ප්ලීස්.. කිඹුල්, මෝර, හෙලිකොට්ටොරු, බස්, දේසාන් මාමිලා... :lol:

    හෆ්ෆා දැන් ඉන්න කෑලි රන් කරන්න එක්කො සල්ලි තියෙන්න ඕනි, නැත්නම් ඇග තියෙන්නෙ ඕනි. උන් එක්ස්පීරියන්ස් උන්ට කැමතියි පේරා කියන්න වගේ.:lol::)

    මාමිලා චැට් නූලක් අරිමුද? මේකට දවසක් නාවොත් නස්තාර් වෙන සීන් එකක් තියෙන්නෙ. ඉන්නෙත් අපි කීප දෙනා විතරයි වගේ.:sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හෆ්ෆා දැන් ඉන්න කෑලි රන් කරන්න එක්කො සල්ලි තියෙන්න ඕනි, නැත්නම් ඇග තියෙන්නෙ ඕනි. උන් එක්ස්පීරියන්ස් උන්ට කැමතියි පේරා කියන්න වගේ.:lol::)

    මාමිලා චැට් නූලක් අරිමුද? මේකට දවසක් නාවොත් නස්තාර් වෙන සීන් එකක් තියෙන්නෙ. ඉන්නෙත් අපි කීප දෙනා විතරයි වගේ.:sorry:

    menna maami bed rest korana hati.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උදේ වරුවම නිදියෑවා බොලව්. මෙහෙම කුදහලා පුරුදු මිනිහෙක්ද මම?:growl:

    රෙස්ට් කරනවා කියන්නේ නිදාගන්න එක නෙමෙයි බං... අනං මනං දගලන වැඩ නොකර ඉන්න එක... :P
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රෙස්ට් කරනවා කියන්නේ නිදාගන්න එක නෙමෙයි බං... අනං මනං දගලන වැඩ නොකර ඉන්න එක... :P

    ටයිප් කොටන්න දගලන්නෙ කොයිරටේද බොල අයියෙ? මේක අයි ෆෝන් සික්ස් සරිය ?:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටයිප් කොටන්න දගලන්නෙ කොයිරටේද බොල අයියෙ? මේක අයි ෆෝන් සික්ස් සරිය ?:P

    අම්මටසිරි 6 එකක්ද..? :cool: උඹ මොකද්ද දාගෙන ඉන්න සිංහල ඇප් එක..? මම හෙලකුරු දාගත්තට ඒකේ සමහර අකුරු වදින්නේ වැරදියටනේ... :dull: මේක නම් හැබැයි 5 එකක්..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අම්මටසිරි 6 එකක්ද..? :cool: උඹ මොකද්ද දාගෙන ඉන්න සිංහල ඇප් එක..? මම හෙලකුරු දාගත්තට ඒකේ සමහර අකුරු වදින්නේ වැරදියටනේ... :dull: මේක නම් හැබැයි 5 එකක්..

    ඔන්න ඉතින් වැරදි පුරස්න අහනව. කවුදෝ මිත්‍රයෙක් දමල දුන්න. මම කොටනව. ඇප් එක නම් මම දන්නෙ නෑ අම්මප
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔන්න ඉතින් වැරදි පුරස්න අහනව. කවුදෝ මිත්‍රයෙක් දමල දුන්න. මම කොටනව. ඇප් එක නම් මම දන්නෙ නෑ අම්මප

    මදැයි ඉඳලා ඉඳලා ඇහුවා ... :dull::oo:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්:baffled:

    :lol::lol::lol:

    පට්ට ආතල් සීන් එකනේ... කෙල්ලෙක් එක්ක නෙමෙයිද හිටියේ..? :P
     
    Status
    Not open for further replies.