windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • Microsoft සමාගම විසින් හදුන්වා දෙන නවතම පිරුල... "පෝන් එකට වින්ඩෝස් 10 ආවා වගේ" - කිසිදා සිදු නොවන දෙයක් පැවසීම සඳහා මෙම පිරුල භාවිතා කෙරේ.. :yes::cool:

    ලැජ්ජයි ලැජ්ජයි වගේ අප්පා.. :rolleyes:
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    mage error ekak enawa save weddi :baffled: haffa ehemada oka hariyanne nadda location ekak wage save wenna ? :confused:
    අපි ෆොටෝ ගහපු තැන කොතනද කියලා මැප් එකක පෙන්නනවද කියලද ඔය අහන්නේ...?
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හෙනයා;19766352 said:
    කවුද ඩො චන්ඩි ?
    4256672.gif

    චන්ඩි කෑමට ගිහිං :eek:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එතකොට මගේ පොන් එකෙන් ඩයලොග් tv බලන්න බැරිද?

    ඩයලොග් එකට රික්වෙස්ට් කරපන් මයි ටිවි ඇප් එක වින්ඩෝස් වලට දෙන්න කියලා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබලට කිරියේ දාන යුටියුබ් විඩියෝ බලන්න පුළුවන්ද...? මගේ එකෙ පෙන්නන්නේ නෑනෙ බන්...

    වින්ඩෝස් 8.1 වලින් නම් ඔපෙරා බ්‍රව්සර් එක දාගෙන බලපන්.
    වින්ඩෝස් 10 එකේ නම් එඩ්ජ් එකෙන්ම පේනවා.

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ෆොටෝ ගහපු තැන කොතනද කියලා මැප් එකක පෙන්නනවද කියලද ඔය අහන්නේ...?

    na ban photo eke front ekema wadina widihak oya... app eka awul athi :baffled:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan Akilarrr...30kata ganna puluwan best ma 4n 1k recommend karapanko.windows or Android...max budget 1 30y hode.kellekuta gelapena 1k hode.podi slim 1k..:D

    අලුත් එකක් ද,සෙකන්ඩ් හෑන්ඩ් එකක්ද?
    උපරිම බජට් එක 30000.00 නම් ලුමියා 640 එකක් ගනින්.
    ඔය බජට් එකේ යන ඇන්ඩ්‍රොයිඩ් ඒවාගේ තියෙන්නේ 1ගිගාබයිට් රැම් නිසා කේස්.
    පොඩ්ඩක් ඉදපන් ටිකක් ඉවසලා.
    ලුමියා 650 එක එනවා ලබන මාසේ.

     
    Last edited:

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    වින්ඩෝස් 8.1 වලින් නම් ඔපෙරා බ්‍රව්සර් එක දාගෙන බලපන්.
    වින්ඩෝස් 10 එකේ නම් එඩ්ජ් එකෙන්ම පේනවා.

    අර ඔපෙරා මිනි එකද බන්
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අලුත් එකක් ද,සෙකන්ඩ් හෑන්ඩ් එකක්ද?
    උපරිම බජට් එක 30000.00 නම් ලුමියා 640 එකක් ගනින්.
    ඔය බජට් එකේ යන ඇන්ඩ්‍රොයිඩ් ඒවාගේ තියෙන්නේ 1ගිගාබයිට් රැම් නිසා කේස්.

    Brand new machan.:confused:...kella kalin android kattak use karapu nisa windows awul weyda danne no ban..Machan Divine 1 umba recommend karanawa neda.sure ne...dialcom wage nemey neda.:eek:
     
    Status
    Not open for further replies.