Microsoft සමාගම විසින් හදුන්වා දෙන නවතම පිරුල... "පෝන් එකට වින්ඩෝස් 10 ආවා වගේ" - කිසිදා සිදු නොවන දෙයක් පැවසීම සඳහා මෙම පිරුල භාවිතා කෙරේ..![]()
ලැජ්ජයි ලැජ්ජයි වගේ අප්පා..

Microsoft සමාගම විසින් හදුන්වා දෙන නවතම පිරුල... "පෝන් එකට වින්ඩෝස් 10 ආවා වගේ" - කිසිදා සිදු නොවන දෙයක් පැවසීම සඳහා මෙම පිරුල භාවිතා කෙරේ..![]()

අපි ෆොටෝ ගහපු තැන කොතනද කියලා මැප් එකක පෙන්නනවද කියලද ඔය අහන්නේ...?mage error ekak enawa save weddihaffa ehemada oka hariyanne nadda location ekak wage save wenna ?
![]()
එතකොට මගේ පොන් එකෙන් ඩයලොග් tv බලන්න බැරිද?
හා. එහෙමත් සතුරු තර්ජන එනවද ..?
උබලට කිරියේ දාන යුටියුබ් විඩියෝ බලන්න පුළුවන්ද...? මගේ එකෙ පෙන්නන්නේ නෑනෙ බන්...
අපි ෆොටෝ ගහපු තැන කොතනද කියලා මැප් එකක පෙන්නනවද කියලද ඔය අහන්නේ...?

No. එක ඉල්ලනකොට No. එකක් නැ කියන එකට Tick එකක් දාලා Ring දියන්
"Phone Rang
We rang your phone at 2/25/2016, 6:34:50 PM.
Okay"
"Phone Locked
We locked your phone at 2/25/2016, 6:37:24 PM."




Machan Akilarrr...30kata ganna puluwan best ma 4n 1k recommend karapanko.windows or Android...max budget 1 30y hode.kellekuta gelapena 1k hode.podi slim 1k..![]()
අර ඔපෙරා මිනි එකද බන්වින්ඩෝස් 8.1 වලින් නම් ඔපෙරා බ්රව්සර් එක දාගෙන බලපන්.
වින්ඩෝස් 10 එකේ නම් එඩ්ජ් එකෙන්ම පේනවා.
na ban photo eke front ekema wadina widihak oya... app eka awul athi![]()









A. සිරියා;19765626 said:හුග දවසකින් වලියක් එහෙම ගියෙ නෑ නේද![]()
A. සිරියා;19765630 said:අඩේ පට්ටෙට අඩු වෙලානෙ...
Brand new machan.අලුත් එකක් ද,සෙකන්ඩ් හෑන්ඩ් එකක්ද?
උපරිම බජට් එක 30000.00 නම් ලුමියා 640 එකක් ගනින්.
ඔය බජට් එකේ යන ඇන්ඩ්රොයිඩ් ඒවාගේ තියෙන්නේ 1ගිගාබයිට් රැම් නිසා කේස්.
...kella kalin android kattak use karapu nisa windows awul weyda danne no ban..Machan Divine 1 umba recommend karanawa neda.sure ne...dialcom wage nemey neda.