~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    60k wadi da manda

    square feet kiyada okkoma ?

    මගේ අත්දැකීම් අනුව නම් හොඳ මට්ටමේ ගෙයක් හදන්න ව.අඩි එකකට රු 5000ක් විතර යනවා.හොඳට ප්ලෑන් කලොත් ඔයිට වඩා ටිකක් අඩු කරගන්න පුලුවන්.හැබැයි ඒකට හොඳ දැනුමක් ඕනි වෙනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මගේ අත්දැකීම් අනුව නම් හොඳ මට්ටමේ ගෙයක් හදන්න ව.අඩි එකකට රු 5000ක් විතර යනවා.හොඳට ප්ලෑන් කලොත් ඔයිට වඩා ටිකක් අඩු කරගන්න පුලුවන්.හැබැයි ඒකට හොඳ දැනුමක් ඕනි වෙනවා.

    e kiyanne bathroom fittings okkomath ekkada ban
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    මගේ අත්දැකීම් අනුව නම් හොඳ මට්ටමේ ගෙයක් හදන්න ව.අඩි එකකට රු 5000ක් විතර යනවා.හොඳට ප්ලෑන් කලොත් ඔයිට වඩා ටිකක් අඩු කරගන්න පුලුවන්.හැබැයි ඒකට හොඳ දැනුමක් ඕනි වෙනවා.

    60ක් කිව්වේ 60000ක් බන් plan එක අදින්ට ගිය ගාන
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    e kiyanne bathroom fittings okkomath ekkada ban

    ඔව් බන්.බාත් රූම් එක්ක තමයි.ව අඩි එකකට 5000ක් කිව්වේ අත්තිවාරම් කපන තැන ඉඳලා පේන්ට් කරලා පදින්චි වෙන්න ගෙයක් හදන්න යන වියදම. හොඳ branded fittings & accessories දාලා බාත් රූම් එකක් හදන්නත් ලක්ශ 5කට කිට්ටු වෙන්න යනවා.
     
    • Like
    Reactions: mldarshana

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,320
    1,364
    113
    Colombo
    ලෑන්ඩ් එකට ඇවිල්ලා බලනවා බං.ඕන පැත්තක පුළුවන් මම හිතන්නේ.කෝල් කරලා අහලා බලපන්.උන්ගේ වැඩ හොදයි.උබට ඕන පැකේජ් එක තෝරාගන්න පුළුවන්.මීට වඩා අඩුවටත් පැකේජ් තියෙනවා..

    title.png

    mekata budget eka keeyada machan ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    60ක් කිව්වේ 60000ක් බන් plan එක අදින්ට ගිය ගාන

    අහ්.මම හිතුවා ගේ හදන්න යන වියදම කියලා.
    ඔය ගාන කොහෙත්ම වැඩි නෑ බන්.ඕක අඩු ගානක්.
    නිකමට හිතහන් උඹ ඔය ගේ හදන්න කීයක් වියදම් කරනවද?ලක්ශ 100ක් 150ක්.
    උඹ ඔය කරන මුලු වියදමේම සාර්තත්වය රඳා පවතින්නේ ඔය ප්ලෑන් එක මත.ඉතින් ඒක හරියට කරගන්න ඕනනේ.ඒකට ලෝභ වෙන්න එපා.හොඳ කෙනෙකුට කියලා කරගන්න ඕනි වැඩක්.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,550
    973
    113
    31
    Colombo
    අහ්.මම හිතුවා ගේ හදන්න යන වියදම කියලා.
    ඔය ගාන කොහෙත්ම වැඩි නෑ බන්.ඕක අඩු ගානක්.
    නිකමට හිතහන් උඹ ඔය ගේ හදන්න කීයක් වියදම් කරනවද?ලක්ශ 100ක් 150ක්.
    උඹ ඔය කරන මුලු වියදමේම සාර්තත්වය රඳා පවතින්නේ ඔය ප්ලෑන් එක මත.ඉතින් ඒක හරියට කරගන්න ඕනනේ.ඒකට ලෝභ වෙන්න එපා.හොඳ කෙනෙකුට කියලා කරගන්න ඕනි වැඩක්.

    :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් බන්.බාත් රූම් එක්ක තමයි.ව අඩි එකකට 5000ක් කිව්වේ අත්තිවාරම් කපන තැන ඉඳලා පේන්ට් කරලා පදින්චි වෙන්න ගෙයක් හදන්න යන වියදම. හොඳ branded fittings & accessories දාලා බාත් රූම් එකක් හදන්නත් ලක්ශ 5කට කිට්ටු වෙන්න යනවා.

    ela macho ... warga adi 1000 - 1200 wagene normally geyak
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg

    machan mekata mulu gaana kiyak withara yaida machan..
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    අහ්.මම හිතුවා ගේ හදන්න යන වියදම කියලා.
    ඔය ගාන කොහෙත්ම වැඩි නෑ බන්.ඕක අඩු ගානක්.
    නිකමට හිතහන් උඹ ඔය ගේ හදන්න කීයක් වියදම් කරනවද?ලක්ශ 100ක් 150ක්.
    උඹ ඔය කරන මුලු වියදමේම සාර්තත්වය රඳා පවතින්නේ ඔය ප්ලෑන් එක මත.ඉතින් ඒක හරියට කරගන්න ඕනනේ.ඒකට ලෝභ වෙන්න එපා.හොඳ කෙනෙකුට කියලා කරගන්න ඕනි වැඩක්.

    mama adurana plan adina ekek innwa u oya wage 3 story building ekak adala dunna 40kata
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ela macho ... warga adi 1000 - 1200 wagene normally geyak

    ගේ හදනකොට මුලින්ම හොඳ ප්ලෑන් එකක් කරගනින්.
    හදද්දී හොඳ බාස් කෙනෙක්ව හොයාගනින්.බාස් ට කියහම් මම බඩු දෙනවා.ඔයා ලේබර් එක කරන්න කියලා.උඹ බඩු සප්ලයි කරහන්.බඩු ගනිද්දී හාඩ්වෙයාර් කීපයකට ගිහිල්ලා මිල ගනන් බලා ගන්න.දිගටම බඩු ගන්න ඩිස්කවුන්ට් දෙන්න කියහන්.

    බඩු ගනිද්දී විශේශයෙන් මිල සහ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනි.

    මිල අඩු වෙනකොට බඩු වල ප්‍රමාණයත් අඩු වෙනවා.
    උදාහරණයක් විදියට ගත්තොත් වැලි එකක් කීයද කියලා ඇහුවොත් සමහර තැන් වල 13000 යි කියනවා .සමහර තැන්වල 14000,14500 කියනවා.මේ වගේ තැන්වලදී 13000 ට බොහෝ විට ලැබෙන්නේ වැලි ඝණ අඩි 85-90ත් වගේ ප්‍රමාණයක්.14000කට වැලි ඝණ අඩි 100ක් හම්බවෙනවා.එතකොට අපේ ගොඩක් අය හිතනවා 13000 වැලි එක ලාබයි කියලා.නමුත් 13000හේ වැලි එකේදී වැලි ඝණ අඩියක් 144ක් වෙනවා.14000හේ එකෙන් ගත්තොත් 140යි වෙන්නේ.කම්බි ගනිද්දිත් ඔහොමයි. මිල අඩුයි = දිග අඩුයි.

    ඊට පස්සේ බාස් ගෙන් ඒ ඒ වැඩවලට කරන අයකිරීම් කීයද,ඒ මුදලට කරන වැඩ කොටස මොනවද කියන එක කොලේක ලියවලාම ගනින්.මොකද උන් සමහර වෙලාවට අපි ගනන් කිවුවේ මේකට විතරයි මේවාට අපිට වෙනමම ගෙවන්න ඕනි කියනවා.ඒක නිසා අය කිරීම කීයද මොනවද කරන වැඩ කියලා අහගනින්.

    අනික බාස්ලට ගෙවන කොට හැම තිස්සේම කරපු වැඩ ප්‍රමාණය මැනලා ගෙවහන්.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,165
    1,414
    113
    මම නම් නාරා එකට කියලා ප්ලෑන් එක අන්දව ගත්තා.හැටදාහක් ගියා..මෙන්න මේක තමා ගේ..ලබන මාසේ ප්‍රාදේශීය එකට පාස් වෙන්න දානවා..:D

    11949506_818386464925867_378291781597467922_n.jpg

    machan,me gedara estimation ekath nara eken denawada?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mama adurana plan adina ekek innwa u oya wage 3 story building ekak adala dunna 40kata

    අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් කාමර 5ක ගෙයකට ප්ලෑන් එකක් ඇඳගෙන තිබුනා 10කට.ගාන කිවුවට පස්සේ මම වෙන මුකුත් අහන්න ගියේ නෑ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    අපේ ගෙවල් පැත්තේ අක්කා කෙනෙක් කාමර 5ක ගෙයකට ප්ලෑන් එකක් ඇඳගෙන තිබුනා 10කට.ගාන කිවුවට පස්සේ මම වෙන මුකුත් අහන්න ගියේ නෑ.

    aduwata karana aya innwa ban Sq.ft. ekak 5kata wage.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    aduwata karana aya innwa ban Sq.ft. ekak 5kata wage.

    ඔවු බන්.පට්ට අඩුවට කරන එවුන් ඉන්නවා.උන් කොහොම කරනවද මන්දා.ව.අඩි 1500ක ගෙයක් 5 ගානේ කලොත් 7500යි.ඕකෙන් ට්‍රාන්ස්පෝර්ට්,ප්‍රින්ටින්,කාලය,මහන්සිය අයින් කලාම සත පහකවත් ලාභයක් නෑ.