යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්![]()
eelanga dawase lift eke yanawa nam diaper ekak dala yaman
යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්![]()
තනියම බන්...බය උනා උට්ටෝ කම්පැනි එකෙන් ඇවිත් මාව එලියට ගත්තේ..ගෑනු බය වෙලා හොදට....
පට්ට ආතල් සීන් එකනේ... කෙල්ලෙක් එක්ක නෙමෙයිද හිටියේ..?![]()

යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්![]()
දවසම පට්ට විදියට බිසී උනා. දැන් තමයි ඔෆිස් එකට ආවේ. යකෙක් කන්න බඩගිනි
මේ රෑ?
උදේ තේ එක බීපු ගමන් ගියා ක්ලයන්ට් කෙනෙක්ගේ ඔෆිස් එකකට. ලන්ච් එකට මලු පාන් / තේ. මේ දැන් ටිකකට කලින් තමයි ආවේ. තවම වැඩ. හෙට උදේ වෙනකොට කෝටේෂන් එකක් දෙන්න ඕනේ. හෙට හවස් වෙනකොට ජොබ් එක ඇදගන්න ඕනේ.
අද දවසම මලු පාන් එකයි. තේ කෝප්ප 3-4 කින් තමයි හිටියේ. තව ටිකකින් ගෙදර යනවා. කාල ඉතිරි වැඩ ටික පටන් ගන්නවා
ඊයේ වේරම්භ වාතය සේ හැමු සුළගින් පසු කරන්ට් නොමැතිව පජ වී, පජාල වී, කුජීත වී හිද ආමි......
හවස් වරුවම ඉවරයි...ඊයේ හිටපු ලොක්ක සහ දැන් ලොක්ක ඩබලම කඩුවෙල පැත්තට නෑගං ඇවිත් නිසා වෙන්ටෑ අච්චර හුළගක් හැමුවේ!


බැඳපු අපි ඔහේ ආවොත් නොබැඳපු බොලාලට ලොවෙත් ප්ලේස් නැති වෙනවා සහෝ.. නොබැඳපු බොලාට වඩා බැඳපු අපිට පුදුම ඉල්ලුමක් ඔය ඉටිකිරිස් කෙල්ලන්ගෙන් තියෙන්නේ. මොකද කියන්නේ? ඔට්ටුද?![]()
කමෙන්ට්ඩ් ප්ලීස්.. කිඹුල්, මෝර, හෙලිකොට්ටොරු, බස්, දේසාන් මාමිලා...![]()
අපිට කොහෙන්ද කිඹුළො මෝර මාළු!අපිටනම් ජෙනරේටර් තියෙනව හිටන්![]()



පට්ටෙට බය උනා බන් ගෑනු ටික බය වෙලා හොදටeelanga dawase lift eke yanawa nam diaper ekak dala yaman
මොන ජෙනිද බන් මලාට කරන්ට් එක යන්නේ නැති ප්ලෙස් එකක මම මේ ඉන්නේ..කොහේද බන් ඔපීසිය.ලිෆ්ට්,AC කරනවනම් අනිවාර්යයෙන් ජෙනරේටරයක් දාන්න එපැයි.

අඩෝ සිරාවට කිවුවේ බන් මම මේ....mora balanna yanna ekek ennam kiwwa, eka 12ta call karannam kiwwa. koheda mama VM ekakuth demma. lorry talk. den me lift eke hira welalau. hetawath ennam mora aiye ubawa balanna. mama Moon aiyatath kiwwa, porath yan kiwwa.


ඇයි උඹේ හොඬේට මොකෝ වුනේ.. බැන්දට පස්සේ ඒක හොටක් වුනාද..?
තාම ඒ අයිස් පෙට්ටියේ තමයි..![]()




යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්![]()




කොහ් අර මෝරා......
තතු විත්ති වාර්තාව දීපං මෙතෙක් කරපු ඉන්වෙස්ටිගේෂන් වල....
අද රෑට උඹව බලන්න එන්න වෙන්නේ නැත.
අද රේඩියෝ එක....
පුළුවන් නම් අහපං රෑ 8 සිට.....

replied! bro!!bro, help ekak one, FB message ekak damma![]()

හෙනම සද්දෙට රොටුන්ඩා එක පැත්තෙන් ජබෝරියාන් ගානවා දැන් ඇහුනා බන්,,,,,මුකුත් කරදරයක් උනාද ඔය පැත්තේ.....
![]()
