samsung j5 thiyena ayagen help ekak

KLP

Member
Dec 23, 2013
957
27
0
meka sim 2k damma. 1k hutch , anith eka dialog . data on kalama hutch eken kapenne. mata ona dialog eken data kapenna hadaganna. kohomada karanne ? dual sim therenne na. help
 
dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිම් මැනේජර් ගිහින් ඩේටා යන්න ඕනේ සිම් එක සෙලෙක්ට් කරහන්.... ඉවරනේ...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    dialog eka sim 1 ekata dapan..etakota hari..default ganne sim 1 eka ban..ekai hutch eken kapenne

    මෝල්ද උබට... සෙටින් වල තියෙන්නේ බන් සිම් මැනේජර්... එකේ තියෙනවා ඩේටා යන්න ඕනේ සිම් එක සෙලෙක්ට් කරන්න... ඕකා සෙලෙක්ට් කරලා ඇත්තේ දෙවැනි එක....

    setting>sim manager> gihin hadaganin
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,601
    7,810
    113
    මෙන්න මෙතන...

    මෝල්ද උබට... සෙටින් වල තියෙන්නේ බන් සිම් මැනේජර්... එකේ තියෙනවා ඩේටා යන්න ඕනේ සිම් එක සෙලෙක්ට් කරන්න... ඕකා සෙලෙක්ට් කරලා ඇත්තේ දෙවැනි එක....

    setting>sim manager> gihin hadaganin

    ehema hadannat pluwan machan..mama kiwwe tawa kramayak..mu select karanne khmada ban ehema ekak dannewath nathuwa..:rofl::rofl:
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ehema hadannat pluwan machan..mama kiwwe tawa kramayak..mu select karanne khmada ban ehema ekak dannewath nathuwa..:rofl::rofl:

    ඔච්චරවත් දෙයක් දන්නේ නැත්නම් ෆෝන් එක ළමයෙකුට දෙන්න කියහන්
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0

    මෝල්ද උබට... සෙටින් වල තියෙන්නේ බන් සිම් මැනේජර්... එකේ තියෙනවා ඩේටා යන්න ඕනේ සිම් එක සෙලෙක්ට් කරන්න... ඕකා සෙලෙක්ට් කරලා ඇත්තේ දෙවැනි එක....

    setting>sim manager> gihin hadaganin

    hadagaththa ewalema Google Deiyagen hoyala. thk u
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mam gaththa machan..25500..november mase gaththe..singer eken with 2 years warranty

    4G thinawada sim dekatama and NFC, monawda adu padu thinne mata wadi dekata neme android apps hadana ewa test karanna and OS update enawada aluth ewa oya model ekata
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    4G thinawada sim dekatama and NFC, monawda adu padu thinne mata wadi dekata neme android apps hadana ewa test karanna and OS update enawada aluth ewa oya model ekata

    එහෙනම් උබ හුචක්කු ගන්න එපා... flagship ගනින්... update ඕනෙනම්..... නැත්නම් nexus... පොඩි ජරාවල් අරන් official update වැඩිය බලාපොරොත්තු වෙන්න එපා... බොරු වැඩක්... හිත රිදෙනවා විතරයි..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙනම් උබ හුචක්කු ගන්න එපා... flagship ගනින්... update ඕනෙනම්..... නැත්නම් nexus... පොඩි ජරාවල් අරන් official update වැඩිය බලාපොරොත්තු වෙන්න එපා... බොරු වැඩක්... හිත රිදෙනවා විතරයි..

    shape 5.1 thinawa btw app hadanna ona onama ekakata compatible wenna 4.0 ewatath e nisa shape anika pawichchiyata neme ganne course eke wada walata witharai. nfc market depend kiyala thinne ekayi awla lankwe ewage thinawada danne naha
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    shape 5.1 thinawa btw app hadanna ona onama ekakata compatible wenna 4.0 ewatath e nisa shape anika pawichchiyata neme ganne course eke wada walata witharai. nfc market depend kiyala thinne ekayi awla lankwe ewage thinawada danne naha

    එහෙනම් අව්ලක් නෑ.... NFC market defend සුවර් නෑ බන්... මේක ලංකාවනේ... තාක්ශනේ ගොඩාක් දියුණු කරන්න අමාරුයි.... මෙහෙ ඉන්න එවුන් 98% NFC අහලත් නෑ... දන්නෙත් නෑ...

    ගොඩාක් වෙලාවට මහා පරිමාන ටෝක්දෙන ලංකාවේ ඩයල් ගැන දුකයි මෙලෝ තාක්ෂණික දැනුමක් නෑ.......