උඹ ඌව හොඳටම දන්නවා මාමේ...මම නම් පොරව අඳුරන්නේ නෑ හරියකට...![]()

උඹ ඌව හොඳටම දන්නවා මාමේ...මම නම් පොරව අඳුරන්නේ නෑ හරියකට...![]()

අපෙත් එහෙම ලග තියෙන ෆ්ලෝ එකකට ගිහින් නවතිනව බන් මගේ කරුමෙටද මන්ද ඊයේ නැවතුනේ නැහැනේ බන්..apeth lift deken ekak lath thenama lop ekaklu. anika nam lagama floor ekata gihin nawathinawalu. welawata iye mokekwath hira wela ne. hodama aathal eka geniye battery deka case welalu, eken geniya start wela ne. 4.15ta thamai un battry deka genall ekata dala thiyenne![]()


හෆ්ෆා දැන් ඉන්න කෑලි රන් කරන්න එක්කො සල්ලි තියෙන්න ඕනි, නැත්නම් ඇග තියෙන්නෙ ඕනි. උන් එක්ස්පීරියන්ස් උන්ට කැමතියි පේරා කියන්න වගේ.
මාමිලා චැට් නූලක් අරිමුද? මේකට දවසක් නාවොත් නස්තාර් වෙන සීන් එකක් තියෙන්නෙ. ඉන්නෙත් අපි කීප දෙනා විතරයි වගේ.![]()
අරූට එපා වෙයි මාමේ මේක කියෝලා..
බස් මාමි ලන්කා හොස්පිටල් ඇවිත් මා නොබලා ගියේයැ.

උදේ වරුවම නිදියෑවා බොලව්. මෙහෙම කුදහලා පුරුදු මිනිහෙක්ද මම?![]()


ඔන්න ඉතින් වැරදි පුරස්න අහනව. කවුදෝ මිත්රයෙක් දමල දුන්න. මම කොටනව. ඇප් එක නම් මම දන්නෙ නෑ අම්මප

යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්![]()
පට්ට ආතල් සීන් එකනේ... කෙල්ලෙක් එක්ක නෙමෙයිද හිටියේ..?![]()
mora balanna yanna ekek ennam kiwwa, eka 12ta call karannam kiwwa. koheda mama VM ekakuth demma. lorry talk. den me lift eke hira welalau. hetawath ennam mora aiye ubawa balanna. mama Moon aiyatath kiwwa, porath yan kiwwa.
ඊයේ වේරම්භ වාතය සේ හැමු සුළගින් පසු කරන්ට් නොමැතිව පජ වී, පජාල වී, කුජීත වී හිද ආමි......
හවස් වරුවම ඉවරයි...ඊයේ හිටපු ලොක්ක සහ දැන් ලොක්ක ඩබලම කඩුවෙල පැත්තට නෑගං ඇවිත් නිසා වෙන්ටෑ අච්චර හුළගක් හැමුවේ!

අපිටනම් ජෙනරේටර් තියෙනව හිටන්![]()
apeth lift deken ekak lath thenama lop ekaklu. anika nam lagama floor ekata gihin nawathinawalu. welawata iye mokekwath hira wela ne. hodama aathal eka geniye battery deka case welalu, eken geniya start wela ne. 4.15ta thamai un battry deka genall ekata dala thiyenne![]()
"කොල්ලෙක් එක්ක නෙමෙයිද හිටියේ..?" ලෙස ප්රශ්ණය වෙනස් විය යුතු යෑ..




බය උනා බන් මම ඇත්තටම ගොඩක්..ගෑනු බය වෙලා අඩනවා කේබල් එක කැඩෙයිද දන්නෑ කියල අඩනව...මගේ කෙල්ලත් අඩල හොදට...මාත් බය උනා බන්...ඒ ආතල් එක අරන් බලපන්කෝ වෙලාවක කොහොමද කියල...උබ වගේ උනානම් චූ ගිහින් මැරෙයිශික්.. අපරාදේ.. කූරියා ගහන්න තිබුනා උඹව මොකක් හරි ව්එලා. එහෙනම් මේ ලෝකේ මීට වඩා කොච්චර සුන්දර වෙනවද? මම මල් කවි එක්ක උඹේ ඉලවු ගෙදර ඇවිත් උඹලෑ ඔෆිස් එකේ කෙල්ලො ඔක්කොටම කොකා පෙන්නනවා..

බය උනා බන් මම ඇත්තටම ගොඩක්..ගෑනු බය වෙලා අඩනවා කේබල් එක කැඩෙයිද දන්නෑ කියල අඩනව...මගේ කෙල්ලත් අඩල හොදට...මාත් බය උනා බන්...ඒ ආතල් එක අරන් බලපන්කෝ වෙලාවක කොහොමද කියල...උබ වගේ උනානම් චූ ගිහින් මැරෙයි![]()

ඔව් බන් ආතල් කෝටියයි...ලිෆ්ට් එකේ කම්පැනි එකේ උන් එනකම් මම ඇතුලේ...
බඩ රිදෙනවා ඕයි හිනා වෙලා.. හොලිවුඩ් මූවි එකක් කියලා හිතුවද?

ඔව් බන් ආතල් කෝටියයි...ලිෆ්ට් එකේ කම්පැනි එකේ උන් එනකම් මම ඇතුලේ...
චූ බරකුත් තිබ්බ පැලෙන්න..තව ටිකක් වෙලා ගියානම් ඒකේ ඇතුලේ දානව මම![]()



අන්න එහෙම වුනා නම් කොලිවුඩ් කොමඩියක් වගේ තියෙයි....ඔව් බන් ආතල් කෝටියයි...ලිෆ්ට් එකේ කම්පැනි එකේ උන් එනකම් මම ඇතුලේ...
චූ බරකුත් තිබ්බ පැලෙන්න..තව ටිකක් වෙලා ගියානම් ඒකේ ඇතුලේ දානව මම![]()

අන්න එහෙම වුනා නම් කොලිවුඩ් කොමඩියක් වගේ තියෙයි....
(කොලිවුඩ් කොමඩි කිව්වම එකෙක්ට රිදෙයි දැන් ඈ!)![]()
