බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    apeth lift deken ekak lath thenama lop ekaklu. anika nam lagama floor ekata gihin nawathinawalu. welawata iye mokekwath hira wela ne. hodama aathal eka geniye battery deka case welalu, eken geniya start wela ne. 4.15ta thamai un battry deka genall ekata dala thiyenne :lol::lol::lol::lol:
    අපෙත් එහෙම ලග තියෙන ෆ්ලෝ එකකට ගිහින් නවතිනව බන් මගේ කරුමෙටද මන්ද ඊයේ නැවතුනේ නැහැනේ බන්..
    පැයක් හිටියා...ඇඩෙන්න වගේ මට,,,:confused:
    ගෑනූ ටික නම් ඇඩුවා හොදට:confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෆ්ෆා දැන් ඉන්න කෑලි රන් කරන්න එක්කො සල්ලි තියෙන්න ඕනි, නැත්නම් ඇග තියෙන්නෙ ඕනි. උන් එක්ස්පීරියන්ස් උන්ට කැමතියි පේරා කියන්න වගේ.:lol::)

    මාමිලා චැට් නූලක් අරිමුද? මේකට දවසක් නාවොත් නස්තාර් වෙන සීන් එකක් තියෙන්නෙ. ඉන්නෙත් අපි කීප දෙනා විතරයි වගේ.:sorry:

    :lol:අරූට එපා වෙයි මාමේ මේක කියෝලා..
    අපි බේරිලා ඉහ ගහගෙන ඉන්න හෙන අමාරුවෙන්.. එවුවා දන්නේ අපිමයෑ.. නේ බං අයියේ... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බස් මාමි ලන්කා හොස්පිටල් ඇවිත් මා නොබලා ගියේයැ.

    ඕකාට අන්ද කයිප්පු..
    මම හවස එනවා අදත්...
    කන්න මොනා හරි ඕඩර් කරලා තියපං අයියේ. මම එන්නේ කන්න බලාගෙන. තනියම නෙමෙයි. අපේ ගෙදර මනුස්සයාත් එක්ක... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ වරුවම නිදියෑවා බොලව්. මෙහෙම කුදහලා පුරුදු මිනිහෙක්ද මම?:growl:

    :rolleyes:
    ඕකෙන් ඩිස්චාර්ජ් වෙලා ගෙදර යනකොට අමතර මොනා හරි කරගෙන තියේවි වගේ..
    මගේ කිඩ්නි වලට දැනෙනවා. අම්මපා මේ කියන්නේ.. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න ඉතින් වැරදි පුරස්න අහනව. කවුදෝ මිත්‍රයෙක් දමල දුන්න. මම කොටනව. ඇප් එක නම් මම දන්නෙ නෑ අම්මප

    :dull:
    කෙල බේරි බේරි බලන් උන්නා උත්තරේ දෙනකන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකුනේ පැයක් මම අපේ ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා වරෙල්ලා මාව බලන්න බිස්කට් අරන්:baffled:

    ශික්.. අපරාදේ.. කූරියා ගහන්න තිබුනා උඹව මොකක් හරි ව්එලා. එහෙනම් මේ ලෝකේ මීට වඩා කොච්චර සුන්දර වෙනවද? මම මල් කවි එක්ක උඹේ ඉලවු ගෙදර ඇවිත් උඹලෑ ඔෆිස් එකේ කෙල්ලො ඔක්කොටම කොකා පෙන්නනවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol:

    පට්ට ආතල් සීන් එකනේ... කෙල්ලෙක් එක්ක නෙමෙයිද හිටියේ..? :P

    "කොල්ලෙක් එක්ක නෙමෙයිද හිටියේ..?" ලෙස ප්‍රශ්ණය වෙනස් විය යුතු යෑ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mora balanna yanna ekek ennam kiwwa, eka 12ta call karannam kiwwa. koheda mama VM ekakuth demma. lorry talk. den me lift eke hira welalau. hetawath ennam mora aiye ubawa balanna. mama Moon aiyatath kiwwa, porath yan kiwwa.

    එක එකා එක්ක යන්න ඉන්න එපා. තොට බලන්න යන්න ඕන නම් තෝ පල. රංගුට ඕන වෙලාවට රංගු පල. කාන්ඩ පිටින් යන්න ඉන්න එපා මාමේ. වෙන්නේ නෑ වැඩේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ වේරම්භ වාතය සේ හැමු සුළගින් පසු කරන්ට් නොමැතිව පජ වී, පජාල වී, කුජීත වී හිද ආමි......
    හවස් වරුවම ඉවරයි...ඊයේ හිටපු ලොක්ක සහ දැන් ලොක්ක ඩබලම කඩුවෙල පැත්තට නෑගං ඇවිත් නිසා වෙන්ටෑ අච්චර හුළගක් හැමුවේ!

    :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    apeth lift deken ekak lath thenama lop ekaklu. anika nam lagama floor ekata gihin nawathinawalu. welawata iye mokekwath hira wela ne. hodama aathal eka geniye battery deka case welalu, eken geniya start wela ne. 4.15ta thamai un battry deka genall ekata dala thiyenne :lol::lol::lol::lol:

    ලංකාවේ ලොකුම ඉන්ජිනෙරුවෝ සහ කන්ස්ට්‍රක්ශන් වැඩ්ඩෝ, ගෘහ නිර්මාණ ශිල්පියෝ, එකී මෙකී නොකී වැඩ්ඩෝ ඉන්න ලොකුම කොම්පැනියක තත්වේ..
    මං මොකුත්ම කියන්නේ නෑ නෑ නෑ මයි
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ශික්.. අපරාදේ.. කූරියා ගහන්න තිබුනා උඹව මොකක් හරි ව්එලා. එහෙනම් මේ ලෝකේ මීට වඩා කොච්චර සුන්දර වෙනවද? මම මල් කවි එක්ක උඹේ ඉලවු ගෙදර ඇවිත් උඹලෑ ඔෆිස් එකේ කෙල්ලො ඔක්කොටම කොකා පෙන්නනවා..
    බය උනා බන් මම ඇත්තටම ගොඩක්..ගෑනු බය වෙලා අඩනවා කේබල් එක කැඩෙයිද දන්නෑ කියල අඩනව...මගේ කෙල්ලත් අඩල හොදට...මාත් බය උනා බන්...ඒ ආතල් එක අරන් බලපන්කෝ වෙලාවක කොහොමද කියල...උබ වගේ උනානම් චූ ගිහින් මැරෙයි:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බය උනා බන් මම ඇත්තටම ගොඩක්..ගෑනු බය වෙලා අඩනවා කේබල් එක කැඩෙයිද දන්නෑ කියල අඩනව...මගේ කෙල්ලත් අඩල හොදට...මාත් බය උනා බන්...ඒ ආතල් එක අරන් බලපන්කෝ වෙලාවක කොහොමද කියල...උබ වගේ උනානම් චූ ගිහින් මැරෙයි:P

    :lol:
    බඩ රිදෙනවා ඕයි හිනා වෙලා.. හොලිවුඩ් මූවි එකක් කියලා හිතුවද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol:
    බඩ රිදෙනවා ඕයි හිනා වෙලා.. හොලිවුඩ් මූවි එකක් කියලා හිතුවද?
    ඔව් බන් ආතල් කෝටියයි...ලිෆ්ට් එකේ කම්පැනි එකේ උන් එනකම් මම ඇතුලේ...
    චූ බරකුත් තිබ්බ පැලෙන්න..තව ටිකක් වෙලා ගියානම් ඒකේ ඇතුලේ දානව මම:P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔව් බන් ආතල් කෝටියයි...ලිෆ්ට් එකේ කම්පැනි එකේ උන් එනකම් මම ඇතුලේ...
    චූ බරකුත් තිබ්බ පැලෙන්න..තව ටිකක් වෙලා ගියානම් ඒකේ ඇතුලේ දානව මම:P

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් ආතල් කෝටියයි...ලිෆ්ට් එකේ කම්පැනි එකේ උන් එනකම් මම ඇතුලේ...
    චූ බරකුත් තිබ්බ පැලෙන්න..තව ටිකක් වෙලා ගියානම් ඒකේ ඇතුලේ දානව මම:P
    අන්න එහෙම වුනා නම් කොලිවුඩ් කොමඩියක් වගේ තියෙයි....
    (කොලිවුඩ් කොමඩි කිව්වම එකෙක්ට රිදෙයි දැන් ඈ!):baffled:
     
    Status
    Not open for further replies.