තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ කර්මාන්තය රැකගැනීම පිණිසයි

    10710843_158116794572201_5953111970068472018_n.jpg
     
    • Like
    Reactions: tharindu455

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවටම නොදන්න නිසා අහන්නේ?
    මොකද්ද මෙහෙම එකක් කරන්න හේතුව?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිරාවටම නොදන්න නිසා අහන්නේ?
    මොකද්ද මෙහෙම එකක් කරන්න හේතුව?

    මචන් හේතු ගොඩක් තියෙනව...
    ප්‍රධානම දේ තේ වලට රැ 80 ක් දෙනව කියල පොරොන්දුවක් දුන්න... ඒ තේ මිල 75 ට විතර තියෙද්දි... දැන් තේමිල 35 ට බැස්සා මේ දවස්වල උඩරට 42 යි..
    තේ වලට දෙන පොහොර සහනාධාරය කපල දැම්ම...
    දැන් ඉන්දියන කසල තේ ගෙනැල්ල සිලෝන් ටී නාමයත් එක්ක විකුණන්න සුදානම (තේ කර්මාන්තයේ අවසන් හුස්මත් නැතිකරන වැඩපිළිවෙල..)
    කලින් ආණුඩුවේ මිර්‍ත රටවල් හොද මිලකට තේ ගත්ත.
    දැන් උන්ට උවමනාවක් නැ තේ අපනයනයට මාකට් 1 ක් හොයාගන්න..
    කියනවනම් තව ප්‍රශ්න ගොඩයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් හේතු ගොඩක් තියෙනව...
    ප්‍රධානම දේ තේ වලට රැ 80 ක් දෙනව කියල පොරොන්දුවක් දුන්න... ඒ තේ මිල 75 ට විතර තියෙද්දි... දැන් තේමිල 35 ට බැස්සා මේ දවස්වල උඩරට 42 යි..
    තේ වලට දෙන පොහොර සහනාධාරය කපල දැම්ම...
    දැන් ඉන්දියන කසල තේ ගෙනැල්ල සිලෝන් ටී නාමයත් එක්ක විකුණන්න සුදානම (තේ කර්මාන්තයේ අවසන් හුස්මත් නැතිකරන වැඩපිළිවෙල..)
    කලින් ආණුඩුවේ මිර්‍ත රටවල් හොද මිලකට තේ ගත්ත.
    දැන් උන්ට උවමනාවක් නැ තේ අපනයනයට මාකට් 1 ක් හොයාගන්න..
    කියනවනම් තව ප්‍රශ්න ගොඩයි..

    උඹ තේ වලට සම්බන්ධ රස්සාවක්ද කරන්නේ?
    තේ කියන්නේ අතිශයින්ම ලාභ ලැබිය හැකි කරුමාන්තයක්.
    ඒක රැක ගන්න නම් දලු කඩන එකාව රැකගන්න ඕනේ කියන එක අපේ පාලකයන් වගේම තේ ගන්න කොම්පැනි සහ තේ කරුමාන්තශාලා හිමියොන්ට තේරෙන්නේ නෑ බං.
    මෙහෙම ගියොත් කොහෙන් නවතීවිද දන්නේ නෑ. :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹ තේ වලට සම්බන්ධ රස්සාවක්ද කරන්නේ?
    තේ කියන්නේ අතිශයින්ම ලාභ ලැබිය හැකි කරුමාන්තයක්.
    ඒක රැක ගන්න නම් දලු කඩන එකාව රැකගන්න ඕනේ කියන එක අපේ පාලකයන් වගේම තේ ගන්න කොම්පැනි සහ තේ කරුමාන්තශාලා හිමියොන්ට තේරෙන්නේ නෑ බං.
    මෙහෙම ගියොත් කොහෙන් නවතීවිද දන්නේ නෑ. :dull:

    මම නම් ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ.. ඒත් ජීවත්වෙන්නෙ තේ වලින් ලැබෙන ආදායමින්... උඔට තේරෙනවනේ මම කියන දේ... ඒත් ඉතින් තේ වල මේන්ටරන්ස් කොස්ට් එක ගියාම දැන්නම් ඉතිරියක් ඇත්තෙම නැ..
    දලු කඩන කම්කරැවට මචන් දැන් 17 ක් ගෙවනවා කිලෝ 1ට .. ඒක හොදටම ඇති කියලයි මගේ අදහස. උනුත් දැන් ඒක කොලිටියට කරන්නෙ නැ..
    ජාත්‍යන්තරේ දිනාගත්ත කිය කිය *ක උඩ දැම්මට ඔය දිනාගත්ත උන් අපේ තේ කිලෝ එකක්වත් ගන්නවද බන්?
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    උඹ තේ වලට සම්බන්ධ රස්සාවක්ද කරන්නේ?
    තේ කියන්නේ අතිශයින්ම ලාභ ලැබිය හැකි කරුමාන්තයක්.
    ඒක රැක ගන්න නම් දලු කඩන එකාව රැකගන්න ඕනේ කියන එක අපේ පාලකයන් වගේම තේ ගන්න කොම්පැනි සහ තේ කරුමාන්තශාලා හිමියොන්ට තේරෙන්නේ නෑ බං.
    මෙහෙම ගියොත් කොහෙන් නවතීවිද දන්නේ නෑ. :dull:

    :lol: :lol: :lol:

    මම නම් ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ.. ඒත් ජීවත්වෙන්නෙ තේ වලින් ලැබෙන ආදායමින්... උඔට තේරෙනවනේ මම කියන දේ... ඒත් ඉතින් තේ වල මේන්ටරන්ස් කොස්ට් එක ගියාම දැන්නම් ඉතිරියක් ඇත්තෙම නැ..
    දලු කඩන කම්කරැවට මචන් දැන් 17 ක් ගෙවනවා කිලෝ 1ට .. ඒක හොදටම ඇති කියලයි මගේ අදහස. උනුත් දැන් ඒක කොලිටියට කරන්නෙ නැ..
    ජාත්‍යන්තරේ දිනාගත්ත කිය කිය *ක උඩ දැම්මට ඔය දිනාගත්ත උන් අපේ තේ කිලෝ එකක්වත් ගන්නවද බන්?

    :yes: :yes: :yes:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් ආණ්ඩුවේ රස්සාවක් කරන්නේ.. ඒත් ජීවත්වෙන්නෙ තේ වලින් ලැබෙන ආදායමින්... උඔට තේරෙනවනේ මම කියන දේ... ඒත් ඉතින් තේ වල මේන්ටරන්ස් කොස්ට් එක ගියාම දැන්නම් ඉතිරියක් ඇත්තෙම නැ..
    දලු කඩන කම්කරැවට මචන් දැන් 17 ක් ගෙවනවා කිලෝ 1ට .. ඒක හොදටම ඇති කියලයි මගේ අදහස. උනුත් දැන් ඒක කොලිටියට කරන්නෙ නැ..
    ජාත්‍යන්තරේ දිනාගත්ත කිය කිය *ක උඩ දැම්මට ඔය දිනාගත්ත උන් අපේ තේ කිලෝ එකක්වත් ගන්නවද බන්?

    මොකද්ද උඹේ දළු දෙන ෆැක්ටරිය? අක්කර කීයක විතර තේ තියෙනවද?
     
    උන් දල්ල නැතුව කොල කැඩුවම කෙල වෙනවා තමා ඉතිං. ගහට වැඩකුත් නෑ. උඹට වැඩකුත් නෑ. ෆැක්ටරියට වැඩකුත් නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකද්ද උඹේ දළු දෙන ෆැක්ටරිය? අක්කර කීයක විතර තේ තියෙනවද?

    අක්කර 2ක් විතර තියෙන්නෙ බන්.. ගමේ දලු එකතු කරන පොරක් ඉන්නව. ඌ ෆැක්ටියට අරන් යන්නෙ.. එකකට නෙවෙයි කීපෙකට දෙනව මගෙහිතේ....
    දැන් පොහොර මිටියත් 3500 ක් බන්.. කොහොමද කරන්නෙ.. උඔ තේවලට සම්බන්ධද? විස්තර කියපන්...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අක්කර 2ක් විතර තියෙන්නෙ බන්.. ගමේ දලු එකතු කරන පොරක් ඉන්නව. ඌ ෆැක්ටියට අරන් යන්නෙ.. එකකට නෙවෙයි කීපෙකට දෙනව මගෙහිතේ....

    මොකද්ද මහත්තයෝ ෆැක්ටරී කීපය. මට පොඩ්ඩක් අහලා කියපංකෝ. මම වත්තෙන් කෝල් කරලා අහන්නම් ඇත්තටම රු.35ටද උඹලෑ දළු ගන්නේ කියල.
    සිරාවටම උඹ තේ දළුමද දළු එකතුකරන එකාට දෙන්නේ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,266
    8,367
    113
    රූකඩ රාජ්ජේ

    මේ පකේ ආණ්ඩුව ආපු දා ඉදලා හැමදාම රට පුරා උද්ගෝෂණ. බොරුවෙන් දින්නට දැන් තේරෙනවා ඇති රගේ...

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අක්කර 2ක් විතර තියෙන්නෙ බන්.. ගමේ දලු එකතු කරන පොරක් ඉන්නව. ඌ ෆැක්ටියට අරන් යන්නෙ.. එකකට නෙවෙයි කීපෙකට දෙනව මගෙහිතේ....
    දැන් පොහොර මිටියත් 3500 ක් බන්.. කොහොමද කරන්නෙ.. උඔ තේවලට සම්බන්ධද? විස්තර කියපන්...

    මචං මම මේ නොදන්න නිසයි අහන්නේ. ඉස්සර උඹලට පට්ට අඩු ගානට දීපු පොහොට මිටියමද බං දැන් මාර්කට් එකේ රුපියල් 3500ට විකුණන්න තියෙන්නේ? :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මචං මම මේ නොදන්න නිසයි අහන්නේ. ඉස්සර උඹලට පට්ට අඩු ගානට දීපු පොහොට මිටියමද බං දැන් මාර්කට් එකේ රුපියල් 3500ට විකුණන්න තියෙන්නේ? :baffled:

    පොහොර සහනාධාරය තියෙද්දිනම් 350 ට ගන්න පුලුවන් උනා... උඔ මේ ෆිල්ඩ් එකේ ඉන්නවනම් දන්නව ඇතිනේ දැන් මිල කීයද කියල...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකද්ද මහත්තයෝ ෆැක්ටරී කීපය. මට පොඩ්ඩක් අහලා කියපංකෝ. මම වත්තෙන් කෝල් කරලා අහන්නම් ඇත්තටම රු.35ටද උඹලෑ දළු ගන්නේ කියල.
    සිරාවටම උඹ තේ දළුමද දළු එකතුකරන එකාට දෙන්නේ?

    කෙලින් අහපන්... පහුගිය මාසවල 35 ටත් දුන්න... දැන්නම් 45 -48 අතර මිලක් ලැබෙනව... ඇයි උඔලට අවිශ්වාසද මේ කියන ඒව...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොහොර සහනාධාරය තියෙද්දිනම් 350 ට ගන්න පුලුවන් උනා... උඔ මේ ෆිල්ඩ් එකේ ඉන්නවනම් දන්නව ඇතිනේ දැන් මිල කීයද කියල...

    උඹ අහන එකට නෙමෙයිනේ බං උත්තර දෙන්නේ. මම ඇහුවේ ඉස්සර රුපියල් 3500ට දීපු පොහොර වර්ගයමද දැං මාර්කට් එකේ රු.350කට විකුණන්න තියෙන්නේ කියලා.

    මම ඔය ෆීල්ඩ් එකේ නැති නිසයි බං මෙච්චර උඹේන් අහන්නේ. අහලා දැනගන්න. රටේ තොටේ වෙන දේවල් අපිත් දැනගන්න එපැයි.. :baffled:
     
    Last edited: