* ෂර්ලොක් හෝම්ස් * මුට්ටියේ අභිරහස Episode 01
එය 2015 වර්ශයේ අග බාගයයි. ප# කෙලින් වන ලන්ඩන් හීතල පිස්සු නටපු කාලයයි. ශල්‍යාගාරයේ වැඩවල නිරත වෙමින් සිටි මම එහි හෙදිය සමග පනින ලද කොටුවක් නිසා බොහෝ විඩාපත්ව බේකර් වීදියේ අපගේ නවාතැනට පැමිනියේ බොහෝ රෑ බෝ වීය. උඩු මහලට පිවිසෙන තරප්පු පෙලට අඩිය තබන විට උඩු මහලින් ඇසෙන්නට වූයේ කන් හිරි වට්ටන හෝම්සයාගේ ගෙරි වීනා වාදනයයි.මට නහුතෙටම මල පැන්නේ යකෝ අද රෑටත් නිදා ගන්න නෑ නේද කියා සිහිවූ විටදීය.
"මේකනම් මහ අම්මගේ එකෙක්. අදත් නිදා ගන්න නෑ. අරකි හපපු පාරට ඇ@ දෙකේ ඉඳලා රෙදෙනවා." එවිට මා හට සිහි වූයේ අප සිදු කල ජින්කි ජිකාවයි. කෝපය මදක් යටපත් වූ නිසා මා සැහැල්ලු සිතින් තරප්පු පෙල නැග්ගේ නිදාගන්නට පෙර අතටද ගත යුතු යැයි තීරනය කිරීමෙන් පසුවය.
මා උඩු මහලේ අපගේ විසිත්ත කාමරයට ඇතුලු වන විට උඩුමහලම බීඩි දුමින් වැසී තිබුනි."අම්මට හු#$@ මේකා අදත් බීඩිනේ ඇදල තියෙන්නේ.යකෝ ජනේලෙත් වහලා මොන රෙද්දක්ද මන්දා අදත් කැහැ කැහැ තමා බුදිය ගන්ඩ වෙන්නේ."මම කෝපයෙන් යුතුව ජනේල ඇර දැමුවෙමි.එවිටම හමා ආ කැ% හුලන් පාරේ හීතලට පුk මයිල් කෙලින් වන වග දැනුනු නිසා මම ජනේලය වසා දමා හෝම්සයාගේ කාමරයට ඇතුලු වුනෙමි.හසරක් නැතුව වීනාව වාදනය කරමින් සිටි හෝම්සයාගෙ මුවේ තිබූ විජිත බීඩිය නිවී ගොස් තිබුනේ ඌටත් නොදැනීමය.
හෝම්සයාට හොරෙන් බීඩිය පැන්නීමට සිතූ මම ඌට කිට්ටු කරේ දෙයියන්ට පින් දෙමිනි.මම සෙමින් බීඩියට අත තැබුවෙමි.
"අම්මට හු#$% මොකාද යකෝ මගෙ බීඩියට කෙලින්ඩ ආපු පරයා" යැයි කෝපයෙන් පැවසූ හෝම්ස්ගෙන් ලද පහරවල් දෙක නිසා පුටුව මතට මා ඇද වැටුනේ කුට්ටම නස්තාර් වෙන්ඩම පුටු ඇන්දේ වද්දගනිමිනි.
"අනේ හු#$% හෝම්ස් මොන හුයන්නක්ද කරන්නේ. 52 කේ කොල කුට්ටම සී සී කඩ ගියා වගේනේ යකෝ." මම වේදනාවෙන් ඇඹරී ගියෙමි.
කින්ඩි හිනාවක් මුව මත රඳවා ගත් හෝම්ස් "චාමරයා ගාව මම මේ සටන් කලාව ප්‍රගුන කලේ වොට්සන්. තෝ මොකටද මගේ බීඩියට අරින්ඩ ආවේ. නැත්තම් කිසි ප්‍රශ්නයක් නෑනේ." යැයි පවසමින්ම මට අත දුන්නේය.
කව්ද යකෝ බීඩිය පන්නන්ඩ හැදුවේ. මං හැදුවේ මෙතන හසරක් නැතුව සරිගම කන බොට කතා කරන්න.තෝනෙ යකෝ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හනුමා දර පලන්නා වාගේ ඇදලා ඇරියේ.
"සමා වෙන්න මගේ හිතවත් මිත්‍රයා. කෝ බලන්ඩ බොගෙ කුට්ටම. හ්ම් වොට්සන් හනුමා ගැන කියනවානම් උඹ අද හනුමා දරපලන්නා වාගේ අර නර්ස් ගෑනිගේ පු# පලපු විත්තිය නම් මට මට ලෙසටම කියන්ඩ පුලුවන්." හෝම්ස් කීවේ බැරෑරුම් පෙනුමක් ආරූඩ කර ගනිමිනි.
කුට්ටමේ වේදනාව මොහොතකට අමතක වූ මා පුටුවෙන් නැගී සිටියේ දැඩි විමතියකිනි.
"අම්මට උඩු හෝම්ස් උඹ දැන් පේන කියන්නත් පටන් ගත්තද. කොහොමද කියපන් උඹ ඒක දැන ගත්තේ."
"අඩෝ හරි සිම්පල්නේ" හෝම්ස් කීවේ නැවත වරක් බීඩිය දල්වා ගනිමිනි.
"ඔන්න ඔය බීඩිය මට දීලා උඹ ඒක කිවුව විදිහ කියපන්කෝ" මම බීඩිය අත්පත් කර ගැනීම සඳහා ප්ලෑන් බී ක්‍රියාත්මක කලෙමි.
"ඉඳා ඉඳා නැත්තන් මට ආයේ බීඩියක් තියා දුංකොල නැට්ටක්වත් හම්බවෙන එකක් නෑ තෝ ඔය කෙල පෙරන පෙරිල්ලට" යැයි පැවසූ හෝම්ස් මට බීඩිය දික් කලේ එක උගුරට බීඩියෙන් පලුවක්ම පෙනහලු ගත කර ගනිමිනි.
මම බීඩිය ගෙන උගුරු දෙකක් ඇද හෝම්ස්ට හිනාවක් දැම්මෙමි.
"උඹ කොහොමද අර සීන් එක දැනගත්තේ කියලා කියපන්කෝ" මම තුන්වන බීඩි උගුර අදින ගමන් කීවෙමි.
"ඒවා තමා ඩෝ වැඩ කියන්නේ" හෝම්ස් ගනන් ඉස්සුවේය.
"නෑ මචන් වොටා උඹ උඩට නැග්ගෙත් එක අතකින් කුට්ටම අල්ලගෙන. එහෙම වෙන්න පුලුවන් හේතු දෙකයි තියෙන්නේ. එක්කෝ උඹට චූ බරයි. නත්තම් උඹ හොඳ කොටුවක් පැනලා.අපි පලවෙනි උපකල්පනය ගමු. උඹට චූ බරයි නම් තෝ මෙතන කුට්ටම නසරානි වෙන්ඩ ඇද වැටුනු වෙලාවේ උඹට රෙද්ද පල්ලෙන් බේරෙන්ඩ ඕනි. එත් උඹට එහෙම උනේ නෑ.ඒ නිසා මට කියන්න පුලුවන් උබට වෙලා තියෙන්නේ කොටුවක් පැනපු සීන් එකක් තමයි කියලා." හෝම්ස් කිවුවෙ බීඩියේ ඉතිරිව ඇති ප්‍රමානය දෙස හොරැහින් බලමිනි.
"එතකොට හෝම්ස් උඹ කොහොමද කියන්නේ ඒ අර නර්ස් ගෑනිමයි කියලා." බීඩිය යලි ඌට නොදීම මම හෝම්ස්ගෙන් ඇසුවෙමි.
"මේ බරුගහන හීතලේ උඹ කීයටවත් ශල්‍යාගාරයෙන් එලියට බහින්නේ නෑ. මොකද තෝ වගේ කම්මලියෙක් මං ආත්මෙට දැකලා නෑ.ඉතින් ඔය ශල්‍යාගාරය ඇතුලේ කුට්ටමක් නිල් වෙන්ඩ හපන්ඩ පුලුවන් ගෑනියෙකුට ඉන්නේ අර නර්ස් ගෑනි විතරයි.අර රිසිප්ෂන් ඉන්න නාකි ගෑනිගේ ලොඹු කටට ඔච්චර හරියක් කරන්න බරි විත්තිය මම දන්නව " හෝම්ස් කීවෙ යම් දෙයක් සිත තුල සඟවාගෙන යැයි මට සිතුනි.
"හරි හෝම්ස් එත් උඹ කොහොමද කියන්නේ මගේ ඇ@ දෙක ඒකි හැපුවමයි කියල" මම නැවත වරක් ඇසුවෙමි.
"ඒක හරි සිම්පල්නෙ බ්‍රෝ. එතන තනිකරම තියෙන්නේ නිරීක්ශනය. උඹ අර වැටුනු වෙලාවේ උඹේ ශර්ට් එක බඩ හරියෙන් ඉස්සුනේ උඹවත් දන්නතුව වොට්සන්. එතකොටයි මම දැක්කේ උබේ බුරියට යටින් දත් ඇන්දක පාරක් තියෙනවා එතකොට අනික් දත් ඇඳි පාර තියෙන්න ඕනි උඹේ කලිසම ඇතුලේ. ඔච්චර පහල දත් ඇඳි පාරවල් තියෙන්නෙ ආයෙ වෙන මොකටද වොට්සන්. මොකද උඹ දෙකට නැමිලා බුරිය හපාගත්තා වෙන්න බෑනේ ඉතින් මන් ඒ නිරීක්ශනයෙන් නිගමනයට එලඹුනා" පවසමිනින්ම හෝම්සයා නැවතත් බැලුවේ බීඩිය දෙස බව මට වැටහුනි.
"වැල්ලෙ රෙවෙයි හෝම්ස් ඒක නම් පට්ට ආ" කියමින්ම මම බීඩිය අන්තිම වෙනතෙක්ම උරා දැමූයේ තව ඉතිරි කලත් එය හෝම්සයා ගසන බැවින් මට නොලැබෙන නිසාය.එය දුටු හෝම්ස්ගේ මුහුන පු# වෙනු දුටු නමුත් මම එය නොදැක්කා සේ සිටියෙමි.
"ඉතින් හෝම්ස් අලුත් කේස් එකක් ලැබුනේ නැද්ද බං." මම මාතෘකාව වෙනතක හැරවීමි.
"තාම නෑ බං මේ කාලකන්නි අජිත් රෝහනයා ඔක්කොම ලොකු කේස් විසඳනවා. අපිට එකක්වත් එන්නේ නෑනේ." හෝම්ස් කීවේ කනස්සල්ලෙනි.
"ඕවා ඔහොම තමා බං" ම කීවේ
වෙන කියන්න දෙයක් නැති නිසාය.එවිටම වාගේ නිවසේ සීනුව නාද වෙනු උඩු මහලට ඇසුනි.හෝම්ස් මහත්තයා හම්බවෙන්න කවුද ඇවිල්ලා යැයි පවසමින් හඩ්සන් මහත්මිය අපගේ විසිත්ත කාමරයට ඇතුලු විය. ඇතුලට එවන්න හඩ්සන් මහත්මිය යැයි පවසමින්ම හෝම්සයා පුටුව සකසන්නට වූයේ අමුත්තාට හොඳින් ඇහුන්කන් දෙන්නට බව මම වටහා ගතිමි. හඩ්සන් මහත්මිය පිටව ගොස් සුලු වේලාවකින් අපගේ විසිත්ත කාමරයට පැමිනියේ මැදිවියේ නසරානි පොරකි.
"මෙතන කවුද ශර්ලොක් හෝම්ස් කියන්නේ" අමුත්තා ඇසුවේ තරමක් උස් හඬිනි.
"මේ මේ කැ#$ වගේ කෑ ගාන්න එපා අපි නිගා රඟන්නේ.හතරේ හතරේ මිම්මට අපේ අතෙන් උඹේ වල කැපෙන්නේ" බීඩියේ පවර් පෙන්නීමට මම පොඩි සද්දයක් දැම්මෙමි.
"අනේ පලයන් යකූ යන්න උඹල රැප් කරන්නේ හොරෙන් අපි බැහැලා ඉන්නේ හඳෙන්, ආ නෑ නෑ අපි බැහලා ඉන්නේ කිතුලෙන් හු*& හරිය." අමුත්තා මට දැමු සද්දයට මම මදක් වික්ශිප්ත වුනෙමි.
හිනාව හිරකරගනු වස් පු# අල්ලාගත් හෝම්ස් දුටු මට නහුතෙටම තද වූ නමුත් තව මොනවා හරි කිවුවොත් ඕකා මගේ රෙදි ගලවයි යැයි සිතුනු බැවින් මම නිහඬ උනෙමි.
"මහත්මයා වාඩිවෙන්න මම තමයි ශර්ලොක් හෝම්ස්. මේ ඉන්නේ මගේ මිත්‍රයා දොස්තර වොට්සන්. මා ඉදිරියේ කියන්න තියෙන ඕනම දෙයක් මේ මහත්මයා ඉදිරියේම කිවුව හැකි. මොකද අපි එකට වැඩ කරන්නේ. මහත්මයාගේ නම මොකක්ද" අසමින්ම හෝම්ස් සුපුරුදු අසුනේ වාඩි විය.අමුත්තා සෝපාවේ වාඩි වූ අතර මමද මාගේ සුපුරුදු අසුනේම වාඩි වුනෙමි.
"මහත්මයා මගේ නම නිව්ටන්" අමුත්තා කීය.
"අම්මට හු#$ තෝද අර ගුරුත්වාකර්ෂණය හොයා ගත්ත පරයා" මම කෝපයෙන් විමසුවෙමි.
"අඩෝ මාව කැ#$ කර ගන්ඩ එපා. හන්දියේ කිතුල මඳින නිව්ටනයා කව්ද කියලා ඇහුවොත් ඕන එකෙක් කියයි. අනික අර ගුරුත්වාකර්ෂණය හොයාගත්තු එකාට මාව සමාන කරන්න එපා. ඕකා නැත්තන් අපිට ජීවත් වෙන්ඩ මෙහෙම කිතුල් මදින්න වෙයිද." යනුවෙන් පැවසූ අමුත්තා හෝම්ස් දෙසට හැරුනි.
මට පොලොව පලා ගෙන යන්නට සිත් විය. හෝම්සයා තවත් පු# පුටුවට තද කරගන්න ආකාරය දුටු විට උගේ කන හරහා දෙකක් දෙන්නට මට සිතුනි.
"හරි මහත්මයා ඔබේ කතාව කියන්න" හෝම්ස් අමුත්තාට ආරාදනා කරේ ඉමහත් සතුටකිනි...."
(දෙවන කොටසින් හමුවෙමු)
මරිජුවානා ෆීලිංග්ස් / Marijuana Feelings

" ලෙස එහි තිබුනි... තිබුන එකම ලයික් එක හොම්ස් ගෙනි.