කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..
![]()
ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ
![]()
හැමෝටම තෙරුවන්සරණයි ..!!

එළකිරියට පැමිණ අද දිනට වසරක් ගතවී ඇති බව සතුටින් දැනුම් දෙමි![]()

යකෝ මම හිතුවේ අවුරුදු ගානක් වෙන්න ඇති කියලා..
එච්චරටම ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදිහටනේ උඹ හිටියේ.. එල එල...මගෙන් සුභපැතුම්... 
උඹ ඇවිල්ලා තාම අවුරුද්ද ?යකෝ මම හිතුවේ අවුරුදු ගානක් වෙන්න ඇති කියලා..

කිරියේ පේජ් ලෝඩ් වෙද්දි පොප් අප් වින්ඩෝ/ ඇඩ් වැටෙන සීන් එකක් තියනවද සිංහළුනි.... මට එහෙම එකක් තියනවනේ![]()

අනිවා මූ ගිහින් තියෙනවා![]()

අනිවා මූ ගිහින් තියෙනවා![]()
නැතුව එලකිරි එකෙන් ඔහොම එන විදිහක් නෑ...
එක දවසක් අපේ ඔෆිස් එකේ ඇඩ්මින් ඉන්න පොර මට කියනව කම්පැනි වෙබ්සයිට් එක කවුද හැක් කරල ඔක්කොම නියුඩ් පික්චර්ස් දාලා කියලා... යකෝ මම බැලුවා මාර සීන් එකනේ කියලා.. මට කිසි අවුලක් නැතුව සයිට් එක ලෝඬ් වෙනවා... බලපුවහම අරූ මොකද්ද වැල සයිට් එකකට ගිහිල්ලා ඒකේ මොකද්ද අටමගලක් දාලා.. යන යන සයිට් එක ඇඩ් වගේ අරවා වැටෙනවා.. සුද්ද සිංහලෙන් අමතලා අවා..![]()

නෑ යකුනේ නෑ......![]()
අනික එළකිරියට එනකොට විතරනේ ඇඩ් එන්නේ...
අනිත් පේජ් වලට අවුලක් නෑ![]()