☣☣ මඤ්ඤං උයන ☣☣ 6

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත :no::baffled:) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..:):) :love::love: ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ :):)
හැමෝටම තෙරුවන්සරණයි ..!!

:)
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත :no::baffled:) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..:):) :love::love: ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ :):)
    හැමෝටම තෙරුවන්සරණයි ..!!

    Parissamin inna Chathu:):)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිරියට සමුදෙන්න තීරණය කළා සිඩ්හළු ..! (ෆේක් වලින්වත් ලොග් වෙන්නේ නැත :no::baffled:) මෙතෙක් ආ ගමනේ මුණ ගැසුණු සියල්ලෝම වෙනුවෙන් හදවතේ පතුලෙන්ම ඉඩක් වෙන් වෙලා තියනවා..:):) :love::love: ඒ නිසා මේ සමුගැනීම තාවකාලිකව සමුගැනීමක් කිව්වත් කමක් නෑ :):)
    හැමෝටම තෙරුවන්සරණයි ..!!

    තෙරුවන් සරණයි මචෝ.ආයිත් වරෙන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එළකිරියට පැමිණ අද දිනට වසරක් ගතවී ඇති බව සතුටින් දැනුම් දෙමි :cool:

    උඹ ඇවිල්ලා තාම අවුරුද්ද ? :baffled: යකෝ මම හිතුවේ අවුරුදු ගානක් වෙන්න ඇති කියලා.. :P එච්චරටම ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදිහටනේ උඹ හිටියේ.. එල එල...මගෙන් සුභපැතුම්... :)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹ ඇවිල්ලා තාම අවුරුද්ද ? :baffled: යකෝ මම හිතුවේ අවුරුදු ගානක් වෙන්න ඇති කියලා.. :P එච්චරටම ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදිහටනේ උඹ හිටියේ.. එල එල...මගෙන් සුභපැතුම්... :)
    :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    congratulations bro

    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ ඇවිල්ලා තාම අවුරුද්ද ? :baffled: යකෝ මම හිතුවේ අවුරුදු ගානක් වෙන්න ඇති කියලා.. :P එච්චරටම ඇක්ටිව් මෙම්බර් කෙනෙක් විදිහටනේ උඹ හිටියේ.. එල එල...මගෙන් සුභපැතුම්... :)

    :):)
    11.gif

    වාහන ත්‍රෙඩ් දෙකෙන් තමයි ඇක්ටිව් උනේ මුලින්ම....:yes:

    දැන් නම් ඒ පැත්තේ එවෙන්නෙ නෑ වැඩිපුර:dull:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කිරියේ පේජ් ලෝඩ් වෙද්දි පොප් අප් වින්ඩෝ/ ඇඩ් වැටෙන සීන් එකක් තියනවද සිංහළුනි.... මට එහෙම එකක් තියනවනේ:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කිරියේ පේජ් ලෝඩ් වෙද්දි පොප් අප් වින්ඩෝ/ ඇඩ් වැටෙන සීන් එකක් තියනවද සිංහළුනි.... මට එහෙම එකක් තියනවනේ:dull:

    ලඟදී වැල සයිට් එකකට ගියා නේද..? :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා මූ ගිහින් තියෙනවා:P

    නැතුව එලකිරි එකෙන් ඔහොම එන විදිහක් නෑ... :lol:

    එක දවසක් අපේ ඔෆිස් එකේ ඇඩ්මින් ඉන්න පොර මට කියනව කම්පැනි වෙබ්සයිට් එක කවුද හැක් කරල ඔක්කොම නියුඩ් පික්චර්ස් දාලා කියලා... යකෝ මම බැලුවා මාර සීන් එකනේ කියලා.. මට කිසි අවුලක් නැතුව සයිට් එක ලෝඬ් වෙනවා... බලපුවහම අරූ මොකද්ද වැල සයිට් එකකට ගිහිල්ලා ඒකේ මොකද්ද අටමගලක් දාලා.. යන යන සයිට් එක ඇඩ් වගේ අරවා වැටෙනවා.. සුද්ද සිංහලෙන් අමතලා අවා.. :lol::lol:
     
    නෑ යකුනේ නෑ......:angry::angry::angry:

    අනික එළකිරියට එනකොට විතරනේ ඇඩ් එන්නේ...
    අනිත් පේජ් වලට අවුලක් නෑ:dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    නෑ යකුනේ නෑ......:angry::angry::angry:

    අනික එළකිරියට එනකොට විතරනේ ඇඩ් එන්නේ...
    අනිත් පේජ් වලට අවුලක් නෑ:dull::dull:

    බලපං මොකක් හරි ක්‍රෝම් එක්ස්ටෙන්ශන් එකක් ඉන්ස්ටෝල් වෙලාද කියලා... ?