Sri Lanakan Airline ඉවරයි

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මරුසිරා;19771596 said:
    ඔය එක ස්ටෙප් එකක් යකෝ ඕක විකුනන්න .කොටින්ම ශ්‍රීලන්කන් එක කටාර් එයාර්වේස් එකට විකුනන්න ඔක්කොම සෙට් කරලා තියෙන්නේ .. :cool:

    තියෙනදෙවල් විකුණන් කාම තමා දැන් ආර්ථික ප්‍රතිපත්තිය :lol:

    ඊළගට ලංගම

    තව ගොඩක් පෝලිමේ තියෙනවා .අවුරුදු 6ම දුවන්නත් එපයි හිටන් .

    නළුවෙක් නොව මොලයක් :P:lol:

    custom එකටත් බබා සෙට් කරන්න යන්නේ කියල විශ්වාස දායක ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුන මටත්. :lol::lol:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,893
    1
    15,619
    113
    :(:(:(

    Sri Lankan විකුනවලු

    සැට් එකක් මහින්දට බනිනවා
    සැට් එකක් රනිල්ට බනිනවා

    ලංකාව ලැට් එකක් වෙනවා

    :(:(:(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රනිල්ගේ සහ unp එකේ අතෙතය දන්නේ නැහැ. මේ හැම දේටම එක වාක්‍යයයි තියෙන්නේ

    "history repeats itself"
     
    Last edited:

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මෙතන ඉන්න ගොඩක් දෙනෙක් රනිල්ගේ සහ unp එකේ අතෙතය දන්නේ නැහැ. මේ හැම දේටම එක වාක්‍යයයි තියෙන්නේ

    "history repeats itself"

    Moko umbala mage proposal eka gena kiyanne?
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    http://www.elakiri.com/forum/showthread.php?p=19772729#post19772729
    Sri Lanakan Airline ඉවරයි 02-27-2016 04:04 AM Aththada hora kala job eka nathiuna bayiyekda kiwwe.thopi wage horu nisa thama mewa winasa une.thope pawul pitin hadi gawila pala.thopita sapa wewa..thopta lamai hadanna bari wewa!..

    මෙහෙම දාල රේප් කපපු උඹ ගැන මට දුකයි මචන් :yes::yes: BTW FYI මට ඕක කියපු කෙනා තවම custom එකේ හොඳ තැනක වැඩ කරනවා! :lol::lol:
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    Yeah. There are too many ground staff in BIA too, wearing shitloads of makeup with nothing important to do other than checking the passport several times if you have a brown skin.


    oh fucking yes, same brown skin banned our passport from several countries including UK(we used to get visa on arrival times back) by traveling without visa or fraud visa or fraud passport
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය ගුවන් සේවය විනාශ කලේ මහින්දලා . වෙන කවුරුවත් නොවෙයි. ඕක යසට එමිරේට්ස් එකෙන් සුපිරියටම කරගෙන ගියා. මහින්දයට සිට් එකක් තිබ්බේ නැහැ කියල අපහු උදුරලා ගත්තනේ.
    :yes::yes::yes:
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    ඔකේ ප්‍රථිපල දැනුත් දැනිල තියෙන්නේ බන් ගොඩක් එවුන්ට, මොකද දැන් Sri Lankan එකෙන් pilot ල ගන්න එක නවත්තල තියෙන්නේ :dull::dull: ඉතින් කෝටි ගණන් වියදන් කරලා ඉගෙන ගෙන CPL ගත්ත එවුන් ගෙවල් වල මොකද උන්ට ජොබ් නෑ Sri Lankan එකෙන් අලුතෙන් pilot ලා ගන්නේ නැති නිසා :sorry::(

    ඇයි බන් උන්ට වෙන රටක ජොබ් කරන්න බැරිද බන්?
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    බල්ලන් අරන් එන්න තනි ගුවන් යානයක් මැලේසියාවට යද්දී. ගුවන් සේවිකාවකට delayed flight එකක මගීන් එනකන් බලන් ඉන්න බැරුව හිස් ගුවන් යානය හරවන් එද්දී. තමන්ගේ පවුලේ බූදලයක් විදිහට රටක ජාතික ගුවන් ගමන් සේවය පාවිච්චි කරද්දී කොහොමද බන් ලාභ ලබන්නේ.

    :sorry::sorry::sorry::sorry::sorry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අඩෝ මාර දුකක් දැනෙන්නේ බන්... යූ.න්.පී උන් කෑවත් අනිත් උන් කෑවත් කෙලවෙන්නේ අපේ රටටමනේ බන්...

    අපිත් ආසයි බන් දියුනු රටවල මිනිස්සු ගෙවන ලයිෆ් එක ගෙවන්න...

    ඒත් අපේ මිනිස්සු කරන්නේ දෙපැත්තට බෙදිලා ගහගන්න එක...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,937
    113
    අඩෝ මාර දුකක් දැනෙන්නේ බන්... යූ.න්.පී උන් කෑවත් අනිත් උන් කෑවත් කෙලවෙන්නේ අපේ රටටමනේ බන්...

    අපිත් ආසයි බන් දියුනු රටවල මිනිස්සු ගෙවන ලයිෆ් එක ගෙවන්න...

    ඒත් අපේ මිනිස්සු කරන්නේ දෙපැත්තට බෙදිලා ගහගන්න එක...

    :yes:dan balapan me thread ekema inne ehema aya.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    :yes:dan balapan me thread ekema inne ehema aya.

    ඔව් මචන් බුදුදහම වෙනුවෙන් මැරෙන්න හදන උන් කීයක් ඉන්නවද අපේ රටේ...

    ඒත් බුදු හාමුදුරුවන් කියපු "හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදියටක් දකින්න" ඒවා අහන්න කවුරුත් නෑ...

    ඇත්තටම ගොඩක් දුකයි බන්...