වායු පා යානා-සංක්ෂිප්ත ඉතිහාසය
වායු කුෂනයක් සහිත වාහන(air cushion vehicles) වලට වැදගත්වන සෛද්ධාන්තික ක්‍රමවල ගණනය කිරීම් සහ ground effect සම්බන්ධව පළමුවරට විද්‍යාත්මක විස්තරයක් ඉදිරිපත් කරන්නේ සෝවියට් ජාතික කොන්ස්ටන්ටින් සිඕල්කොවොස්කි විසිනි. ඒ 1927 දී වායු ප්‍රතිරෝධය සහ සීඝ්‍රගාමී දුම්රිය(Air Resistance and the Express Train) සම්බන්ධව ඉදිරිපත් කල ලිපියකිනි.
විලැඩ්මීර් ලෙව්කොව්ගේ වායු පා යානා. 1930 දශකයේදී.
ෆින්ලන්ත ජාතික ටොයිවො ජේ.කාරිඕ නිර්මාණය කල මූලාකෘති.1930 දශකයේදී
Pintaliitäjä (Surface Soarer) නමින් හැඳින්වූ ඔහුගේ මූලාකෘතිය 1935 දී අයිස් මත අත්හදා බලන ලදි.
චාල්ස් ජෝෂප් ෆ්‍රෙලෙචර් විසින් නිර්මාණය කල Glidemobile නම් යාත්‍රාව
විලියම් ආර්.බර්ටල්සන්ගේ Aeromobile යාත්‍රාව .1959
Princeton's Flying Saucer .1959
වෘත්තාකාර හැඩයක් සහිත මෙම යාත්‍රාව නිර්මාණය කලේ 1960දී ඩෙස්මන්ඩ් නෝර්මන් සහ ජෝන් බ්‍රිටන් විසිනි.එය දකුණු කැමරූනයේ කෙසෙල් වගාව වෙනුවෙන් යොදාගැනීමට සැලසුම් කර තිබිණි.
1960 දී ඇමෙරිකානු ඉංජිනේරුවෙක් වූ චාර්ල්ස් රොඩෙස් විසින් නිර්මාණය කල මෙම යාත්‍රාව Hover Scooter නමින් හැඳින්වූ අතර සිලින්ඩර් දෙකෙහි ද්විත්ව පහර එන්ජිමකින් මෙයට බලය ලබාදෙයි.
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය 1960 දී නිර්මාණය කල Princeton P-GEM යාත්‍රාව
මගී ප්‍රවාහන වායු පා යානයක්(Vickers-Armstrong VA-3s) වන මෙය 1962 දී එක්සත් රාජධානිය-ප්‍රංශය අතර ප්‍රවාහන කටයුතු සඳහා යොදාගත්තේය.
බ්‍රිතාන්‍යයේ නිර්මාණය කල Saunders-Roe SR.N5 වායු පා යානය.1964
Hughes 300 හෙලිකොප්ටරයක නියමු කුටියේ ආවරණයක් සවි කල Princeton AgGem වායු පා යානය.මෙය ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කලේ 1960 දශකයේදීය.
ලොව විශාලතම මගී ප්‍රවාහන වායු පා යානය වන්නේ Saunders-Roe Nautical 4 (SR.N4)ය.එය Calais සහ Dover අතර මගීන් සහ කාර් රථ ප්‍රවාහනය 1968 ත් 2000 යන කාලය තුල සිදුකරන ලදි.
1973 දී ලන්ඩනයේ කිරි විකුණන පුද්ගලයෙක් ඒවා බෙදා හැරීමට වායු පා යානයක් යොදාගත් අයුරු
ප්‍රංශයේ වායු පා යානයක්.මෙය අඩි 164ක් දිගය.මෙවැනි යාත්‍රා දෙකක් 1976 දී සහ 1977 දී නිපදවා තිබේ.
ටොන් 190ක් බර මෙම SR.N4 වායු පා යානය 1979 දී නිපදවීය.
බ්‍රිතාන්‍ය H-class වායු පා යානයක් .2005
එක්සත් ජනපද නාවික හමුදාවේ Landing Craft Air Cushion (LCAC) යාත්‍රාව.2006
ජර්මනියේ ගිනි නිවන හමුදාව සතු වායු පා යානයක් .2009
මතුසම්බන්ධයි!
Source:io9.gizmodo.com
-HarshaLulzSec-
වායු පා යානය නම් අපූර්ව යාත්‍රාව ගැන බොහෝදෙනා අසා ඇති.දිය ගොඩ දෙකෙහිම ගමන් කල හැකි යාත්‍රාවක් වන මෙහි සංක්ෂිප්ත ඉතිහාසය මෙම ලිපිය ඔස්සේ දිගහැරේ.
පළමුවරට වායු පා යානයක් සැලසුම් කරන්නේ එමැනුවෙල් ස්වීඩන්බොර්ග් නම් ස්වීඩන් ජාතිකයාය.1716 වසරේදී ඉදිරිපත් කරන මෙම සැලැස්ම යටිකුරු කල බෝට්ටුවකට සමානය.
වායු පා යානයකට සමාන පළමු ක්‍රියාකාරී යාත්‍රාව නිර්මාණය කරන්නේ 1916-17 කාලයේදී ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යයේ ඩැගොබෙර්ට් මුලර් වොන් තොමැමුල්ය.එය හැඳින්වූයේ Versuchsgleitboot System Thomamühl යන නමින්ය.
වායු කුෂනයක් සහිත වාහන(air cushion vehicles) වලට වැදගත්වන සෛද්ධාන්තික ක්‍රමවල ගණනය කිරීම් සහ ground effect සම්බන්ධව පළමුවරට විද්‍යාත්මක විස්තරයක් ඉදිරිපත් කරන්නේ සෝවියට් ජාතික කොන්ස්ටන්ටින් සිඕල්කොවොස්කි විසිනි. ඒ 1927 දී වායු ප්‍රතිරෝධය සහ සීඝ්‍රගාමී දුම්රිය(Air Resistance and the Express Train) සම්බන්ධව ඉදිරිපත් කල ලිපියකිනි.
විලැඩ්මීර් ලෙව්කොව්ගේ වායු පා යානා. 1930 දශකයේදී.
L-1, 1935
L5, 1937
ෆින්ලන්ත ජාතික ටොයිවො ජේ.කාරිඕ නිර්මාණය කල මූලාකෘති.1930 දශකයේදී
Pintaliitäjä (Surface Soarer) නමින් හැඳින්වූ ඔහුගේ මූලාකෘතිය 1935 දී අයිස් මත අත්හදා බලන ලදි.
Patosiipi No. 2 නම් වූ ඔහුගේ දෙවන මූලාකෘතියට පොලොවෙන් ඉහලට එසවීමට හැකිවුවද එය ප්‍රමාණවත් තරමින් සිදුනොවීය.ඊළඟ වසරේදී ඔහු සිලින්ඩර් දෙකේ හාර්ලි-ඩේවිඩ්සන් එන්ජිමක් සහිත යාත්‍රාවක් නිර්මාණය කලේය.
1939 දී Patosiipi No. 8 නමින් තවත් යාත්‍රාවක් නිර්මාණය කල අතර එය අශ්වබල 53ක Porsche එන්ජිමකින් සමන්විත විය.එය සම්පුර්ණයෙන්ම දෝෂ රහිත නොවුවද පුද්ගලයන් දෙදෙනෙක් සහිතව පැයට සැතපුම් 50ක වේගයෙන් ගමන් කල හැකිවිය.
චාල්ස් ජෝෂප් ෆ්‍රෙලෙචර් විසින් නිර්මාණය කල Glidemobile නම් යාත්‍රාව
සර් ක්‍රිස්ටෝපර් කොක්‍රෙල් විසින් සැලසුම් කල 1959 දී මහා බ්‍රිතාන්‍යයේ නිර්මාණය කල Saunders-Roe Nautical SR.N1 යාත්‍රාව
Louis Blériot ඉංග්‍රීසි ඕඩය ගුවනින් තරණය කිරීමේ 50 වන සංවත්සරය දා එය ඉංග්‍රීසි ඕඩය තරණය කලේය.පැය දෙකක් ඇතුලත Calais සිට Dover දක්වා ගමන් කරන්නට මෙම යාත්‍රාව සමත්විය.
විලියම් ආර්.බර්ටල්සන්ගේ Aeromobile යාත්‍රාව .1959
Princeton's Flying Saucer .1959
වෘත්තාකාර හැඩයක් සහිත මෙම යාත්‍රාව නිර්මාණය කලේ 1960දී ඩෙස්මන්ඩ් නෝර්මන් සහ ජෝන් බ්‍රිටන් විසිනි.එය දකුණු කැමරූනයේ කෙසෙල් වගාව වෙනුවෙන් යොදාගැනීමට සැලසුම් කර තිබිණි.
1960 දී ඇමෙරිකානු ඉංජිනේරුවෙක් වූ චාර්ල්ස් රොඩෙස් විසින් නිර්මාණය කල මෙම යාත්‍රාව Hover Scooter නමින් හැඳින්වූ අතර සිලින්ඩර් දෙකෙහි ද්විත්ව පහර එන්ජිමකින් මෙයට බලය ලබාදෙයි.
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය 1960 දී නිර්මාණය කල Princeton P-GEM යාත්‍රාව
මගී ප්‍රවාහන වායු පා යානයක්(Vickers-Armstrong VA-3s) වන මෙය 1962 දී එක්සත් රාජධානිය-ප්‍රංශය අතර ප්‍රවාහන කටයුතු සඳහා යොදාගත්තේය.
බ්‍රිතාන්‍යයේ නිර්මාණය කල Saunders-Roe SR.N5 වායු පා යානය.1964
Hughes 300 හෙලිකොප්ටරයක නියමු කුටියේ ආවරණයක් සවි කල Princeton AgGem වායු පා යානය.මෙය ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කලේ 1960 දශකයේදීය.
ලොව විශාලතම මගී ප්‍රවාහන වායු පා යානය වන්නේ Saunders-Roe Nautical 4 (SR.N4)ය.එය Calais සහ Dover අතර මගීන් සහ කාර් රථ ප්‍රවාහනය 1968 ත් 2000 යන කාලය තුල සිදුකරන ලදි.
1973 දී ලන්ඩනයේ කිරි විකුණන පුද්ගලයෙක් ඒවා බෙදා හැරීමට වායු පා යානයක් යොදාගත් අයුරු
ප්‍රංශයේ වායු පා යානයක්.මෙය අඩි 164ක් දිගය.මෙවැනි යාත්‍රා දෙකක් 1976 දී සහ 1977 දී නිපදවා තිබේ.
ටොන් 190ක් බර මෙම SR.N4 වායු පා යානය 1979 දී නිපදවීය.
බ්‍රිතාන්‍ය H-class වායු පා යානයක් .2005
එක්සත් ජනපද නාවික හමුදාවේ Landing Craft Air Cushion (LCAC) යාත්‍රාව.2006
Zubr පන්තියේ රුසියානු යාත්‍රාව.ලොව විශාලතම වායු පා යානය ලෙස සැලකෙන්නේ මෙයයි.මෙම වායු පා යානය රුසියානු නාවික හමුදාව සතුවේ.
ජර්මනියේ ගිනි නිවන හමුදාව සතු වායු පා යානයක් .2009
මතුසම්බන්ධයි!
Source:io9.gizmodo.com
-HarshaLulzSec-

නියම ත්‍රෙඩ් එකක් මචං... 