SLT 4G FUUU....

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    මොන මගුලක්ද බන්... සිග්නල් හොදට තියෙනව. ඒත් එක පාරටම නැති වෙලා තප්පර 20 කින් විතර එන්නෙ. මහ රෑටත් එහෙමයි. උදේටත්, දවල්ටත් එහෙමයි... Download දාන දාන එක කෙල වෙනව :growl: :no:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මොන මගුලක්ද බන්... සිග්නල් හොදට තියෙනව. ඒත් එක පාරටම නැති වෙලා තප්පර 20 කින් විතර එන්නෙ. මහ රෑටත් එහෙමයි. උදේටත්, දවල්ටත් එහෙමයි... Download දාන දාන එක කෙල වෙනව :growl: :no:

    නැති වෙන්නේ signal ද? :dull:

    සමහර විට router problem එකක් වෙන්න පුළුවන්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    ඔව් බන් සිග්නල් නැති වෙන්නෙ :( මොකක්ද මේකට කරන්න ඔ්න බන් :(
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,966
    3,980
    113
    Sri Lanka
    කටු 4 ක් විතර තියෙනව. එක පාරටම කටු එකක් වත් නැති වෙනව.. අනේ මගේ Download එකට බඩු පැකට් :D
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    Mirigama ban... Mulin mulin meheta katu 3k 2k thibune. Dan 4 ma thiyenawa. Eka paaratama 4 ma athuru dahan wenawa...

    Mirigamanam signal awlak wennath bari na eth matanam hithenne router eke awlak. kokatath amathapan tikak saren ethakota sutus gaala enawa:rofl:
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මගේ දැන් දවස් 3ක ඉදන් signal එන්නේ නැ.
    කලින් සතියේ දවස් 5 ක් signal නැතිව තිබුනා. කෙම්පෙලෙයින් 10ක් විතර දැම්මා වැඩක් නැ බං මුන්ගේ සරවිස් එක නම් වැඩක්ම නැ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    Cable line ekat wada dunna giya dawas tike raa

    data ituru wela banna giyama 100kbps wat na :no::no: