PEO TV STAR SPORTS 1

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    PEO TV Star Sports 1 sounds කලින් යන්නේ මගේ විතරද? මැච් එක බලන්නේ කොහොමද: :angry: බොලේ pitch වෙන්න කලින් බැට් එකේ වදින සද්දේ එනවා :D මෙච්චර දවසක් ගොඩක් වෙලාවට online නේ බැලුවේ. ගෙදර ඇවිල්ලා කූල් එකේ TV එකේ බලන්න ගියාම කතා කරන ඒවා නිකන් හඩකවල වගේ :D SLT උන්ට complain කරලා මුකුත් කරන්න බැරි වෙයිද? Complain කරන්න කලින් මගේ විතරක්ද බලන්න thread එක දැම්මේ.
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    ape ehema awulak netho... ube connection mokak hari awulak slt complain karapan nikan tiyena customer care ekenuth wadak ganin ban...

    ඒක තමා මේ මට විතරක් තියෙන සීන් එකක්ද බැලුවේ complain කරන්න කලින්. එක channel එකකට විතරක් එහෙම වෙන්න පුලුවන්ද? Call පාරක් දාලා බලන්න ඕනේ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,557
    1
    10,807
    113
    මගෙත් ඔය සීන් එක ලාවට වගෙ තියෙනවා.... ලොකුවටම අවුලක් නන් නෑ හැබැයි...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඒ රෙද්දේ රිවයින්ඩ් කරලා බලද්දි හැම ප්‍රෝග්‍රෑම් එකක්ම විනාඩි 4ක්ද කොහෙද පහු වෙලා. 20:00 සිට 20:30 දක්වා news කියලා තිබ්බට ඒක ප්ලේ කරද්දි යන්නේ 19:30 - 20:00 යන කතාවේ අන්තිම හරිය. :angry: