PEO TV Star Sports 1 sounds කලින් යන්නේ මගේ විතරද? මැච් එක බලන්නේ කොහොමද:
බොලේ pitch වෙන්න කලින් බැට් එකේ වදින සද්දේ එනවා
මෙච්චර දවසක් ගොඩක් වෙලාවට online නේ බැලුවේ. ගෙදර ඇවිල්ලා කූල් එකේ TV එකේ බලන්න ගියාම කතා කරන ඒවා නිකන් හඩකවල වගේ
SLT උන්ට complain කරලා මුකුත් කරන්න බැරි වෙයිද? Complain කරන්න කලින් මගේ විතරක්ද බලන්න thread එක දැම්මේ.

Star Sport 1 vitarai ehema 