අලුතෙන් නම් නෑ බන් එහෙමට. හැමදාම තියෙන ටික තමයි ඉතින්.![]()
ගියපාර නම් ලැම්බෝ,පෝශ්,කැඩිලැක් එක්ක ලෝටස් 2කත් තිබ්බ හිංදා ගියා. මේ පාර I8 එකක්වත් බස්සයි කියල හිතුවේ බන්. ඇඩ්වාන්ස්ලගේ එකම වාහන ටික බලන්න නම් ගිහින් වැඩක් නෑ.



අලුතෙන් නම් නෑ බන් එහෙමට. හැමදාම තියෙන ටික තමයි ඉතින්.![]()



ගියපාර නම් ලැම්බෝ,පෝශ්,කැඩිලැක් එක්ක ලෝටස් 2කත් තිබ්බ හිංදා ගියා. මේ පාර I8 එකක්වත් බස්සයි කියල හිතුවේ බන්. ඇඩ්වාන්ස්ලගේ එකම වාහන ටික බලන්න නම් ගිහින් වැඩක් නෑ.![]()
. ලැම්බො එකයි රොල්ස් රොයිස් එකයි ලෝටස් එකයි. මගෙ ෆේවර් එක නොවෙන නිසා වැඩිය බැලුවෙ නෑ.
I8 එකක් තියෙනවා බන්. ලැම්බො එකයි රොල්ස් රොයිස් එකයි ලෝටස් එකයි. මගෙ ෆේවර් එක නොවෙන නිසා වැඩිය බැලුවෙ නෑ.
![]()


patta engine eka mokakda meke thiyana?.
+12 Rep.

සික්ස් වීල් වාහන වලට මම මාරම ආසයි
මට මතකයි ලංකා ඕක්ෂන් එකේ 2006 තිබ්බා පට්ට වාහනයක් හැබැයි මාර්කට් ප්රයිස් එකට වඩා ලක්ෂ 40ක් වගේ වැඩී![]()

original ekata wada meke pickup aththe armour nathi hinda weight eka adu athi
