Mu dawasak match ekak balanna awith hitiya bn r.premadasa ground eke..4, 6ewwa gahaddi kastiya itin nagitala cheer karanawane,,muth nagitala natanawa ganiyek wage,.kohoma hari match eke antima hariya weddi api hitiya eh block eke hitiya un mu diha tama match ekata wada baluwe antimata..lankawa eh match ekat parada una...

බලපන්කෝ ලුක් එක...
පී උනාට පිළිවෙලට ලස්සනට යාළුවෝ වගේ ඉන්න අය මම දැකලා තියෙනවා.. මූත් එහෙම එකෙක්ද කොහෙද...
ඔය ගොඩක් මේකප් කාරයොත් පී නේහ්.. ඌ ඉස්සරහ කෙල්ලෝ ඇඳුම් ගැලෙව්වත් උට ගාණක් නෑ.. කෙල්ලෝත් ආසයි ඔය වගේ උන්ට.. උන්ගෙන් කරදරයක් නෑ.. හරි කරුණාවන්ත යාළු ෆිට් එකක් තියෙනවා...






